gayankuwait ගේ නිරුවත

mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy
:(

වැඩක්

මට දේශපාලනය වැඩක් නෑ බං.. මං කතා කලේ උඹ ඌගෙ අම්ම තාත්තට බැනපු එක ගැන විතරයි.. මං ඔය ත්‍රේඩ් එක සම්පූර්ණයෙන් කියෙව්වා.. :D

ප්‍රභාකරන් මහින්දත් එක්ක ගිවිසුමක් ගහලා යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එක්වුනොත් / පාර්ලිමෙන්තුවට ආවොත් ආන්ඩුවෙන් ඒ කරපු දේ දකින්නේ හරි දෙයක් විදිහටද වැරදි දෙයක් විදිහටද ?

මොනවද ගිවිසුමෙ ගැහුවෙ
1 රට බෙදන්න ඔන කියාල ගිවිසුමක් ගැහුවනම් මහින්දව ගෙදර යවන්න ඔන එහෙම එකක් ගහලා නැහැනෙ)

2 යාපනයෙ චන්දය තියලා පාර්ලිමෙන්තුවට අවානම් කාටවත් බැහැ එක නැති කරන්න විපක්ශයට හො ආන්ඩුවට එකතු උනාට එකට තම්යි ප්‍ර්ජාත්‍ර්වාදය කියන්නෙ පෙර වැරදි
තිබිලා යුද්දයෙන් පසුව පොඩු සමා දිලා තියෙද්දි රටෙ එකිය භවයට එරෙහි නැති
ඔනම කෙනෙක් ජනතා කැමත්තෙන් පාර්ලිමෙන්තුවට ආවොත් මම වැරද්දක් දකින්නෙ නැහැ

මට මෙතන වැරැද්ද පෙන්නපන්කො.. ‍:D

1. මන් උගෙන් ඇහුවේ ගිවසුමක් ගහලා එකියන්නේ යුද්දේ නැවත්තන්න ප්‍රභාකරන්ව යාපනෙන් ඇමති / මන්ති කෙනෙක් කරලා ආන්ඩුවට එක්කරගන්නවා... එකේ කෙටියෙන්ම අහන ප්‍රශ්නේ තමා මම ඇහුව
"ප්‍රභාකරන් මහින්දත් එක්ක ගිවිසුමක් ගහලා යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එක්වුනොත් / පාර්ලිමෙන්තුවට ආවොත් ආන්ඩුවෙන් ඒ කරපු දේ දකින්නේ හරි දෙයක් විදිහටද වැරදි දෙයක් විදිහටද ?"
මුලින්ම ගායන් බලන්නේ මෙකට හරිද වැරදිද කියන එක එතනින් ගයාන් ගොලු වෙනවා මොකද පිල්ලෙයාන්ලත් ආන්ඩුවේ ඉන්න හින්දා එක වැරදි කියන්න බැහැ බව දැනගන්නවා එතනින් ගයාන් බලන්නේ එක මෙහෙම කරොත් හරි කියන්න පුලුවන් විදිහක් එහෙම විදිහක් ගැන කල්පනා කරනකොට ගයාන්ට එනව හොද අදහසක් චන්දේ තියලා කියන වචනේ දාලා දෙමු කියලා ඉතින් ගයාන් කියනවා " යාපනයෙ චන්දය තියලා පාර්ලිමෙන්තුවට අවානම් කාටවත් බැහැ එක නැති කරන්න විපක්ශයට හො ආන්ඩුවට එකතු උනාට එකට තම්යි ප්‍ර්ජාත්‍ර්වාදය කියන්නෙ " එතනින්ම ගයාන් අමතක කරනවා මන් මුලින් කියපු දේ ගැන එනම් ගිවසුමක් ගහලා කියනදේ මම චන්දයක් ගැන කතා කරේ නැහැ එක නිවැරදි කරන්න ගත්ත උත්සහටේ ගායාන් නාගත්ත තැන චන්දෙන් එන්න පුලුවන් නම් කාරවත් නවත්තන්න බැහැ කියන දේ "ඔනම කෙනෙක් ජනතා කැමත්තෙන් පාර්ලිමෙන්තුවට ආවොත් මම වැරද්දක් දකින්නෙ නැහැ" බඩියෝ උබම හිතලා බලපන් මන් අහපු ප්‍රශ්නෙට උත්තර් දිලා තියෙන්නේ අඩුම තරමේ මන් අහපු පරශ්නෙන් ගැවිලා යන්නවද්ද කියලා ? ගිවසුමක් ගහලා ආන්ඩුවට එනවා කියන එක ගයාන් එතන චන්දෙකට පටලවා ගත්තා .. අන්තිමෙදි කියන්නේ චන්දෙන් අවොත් හරි කියලා දැන් එතකොට ඔය උත්තරය ප්‍රමානවත් එකක් කියලා උබ පිලිගන්නවද ? මම වැරදිද ?
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මමත් මේකෙ කවුරුවත් එක්ක තරහක් නෑ බං.. ඒත් මූ ගයියගෙ අම්මටයි තාත්තටයි කැත විදියට බැනපු එක දැක්කම අවුල් ගියා.. උඹ උනත් බලපං කතා කරපු විදිය.. සම්පූර්ණ වැරදියිනේ.. ඔහොම ඇහැකිද ප්‍රශ්න විසඳන්න.. තමන්ගෙ හිතේ තියෙන තරහ අම්මගෙ අප්පගෙ පිටින් යවන්න ඕන නෑනේ..:(

    අනික මේකෙ අපි පුක විකන් තර්ක කරා කියලා වැඩක් නෑ දිනන එකා දිනයි.. තමන්ගෙ ඡන්දය තමන් කැමති කෙනාට දුන්නා නම් ඉවරයි..:nerd:

    ඔව් මම දැක්ක. මම මුලදී කියලා ඇති විස්තරේ.
     
    • Like
    Reactions: gayankuwait

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක තමා බං මාත් අහන්නෙ.. ගයියා කාට කඩේ ගියත් අරූටත් මොකද..:lol:
    කෝපි බොන්නෙ එකටනේ..:growl:

    පිස්සුද මචං.. මං කවුරුවත් එක්ක තරහ නෑ.. ඒත් අරූ කතා කරපු විදියටයි මට අප්සට් ගියේ..:(

    මේක ඉන්න හු**ලා සෙට් එක චන්දෙ අස්සේ එක එක‍ා කොටවන්න යන්නේ.......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1. මන් උගෙන් ඇහුවේ ගිවසුමක් ගහලා එකියන්නේ යුද්දේ නැවත්තන්න ප්‍රභාකරන්ව යාපනෙන් ඇමති / මන්ති කෙනෙක් කරලා ආන්ඩුවට එක්කරගන්නවා... එකේ කෙටියෙන්ම අහන ප්‍රශ්නේ තමා මම ඇහුව
    "ප්‍රභාකරන් මහින්දත් එක්ක ගිවිසුමක් ගහලා යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එක්වුනොත් / පාර්ලිමෙන්තුවට ආවොත් ආන්ඩුවෙන් ඒ කරපු දේ දකින්නේ හරි දෙයක් විදිහටද වැරදි දෙයක් විදිහටද ?"
    මුලින්ම ගායන් බලන්නේ මෙකට හරිද වැරදිද කියන එක එතනින් ගයාන් ගොලු වෙනවා මොකද පිල්ලෙයාන්ලත් ආන්ඩුවේ ඉන්න හින්දා එක වැරදි කියන්න බැහැ බව දැනගන්නවා එතනින් ගයාන් බලන්නේ එක මෙහෙම කරොත් හරි කියන්න පුලුවන් විදිහක් එහෙම විදිහක් ගැන කල්පනා කරනකොට ගයාන්ට එනව හොද අදහසක් චන්දේ තියලා කියන වචනේ දාලා දෙමු කියලා ඉතින් ගයාන් කියනවා " යාපනයෙ චන්දය තියලා පාර්ලිමෙන්තුවට අවානම් කාටවත් බැහැ එක නැති කරන්න විපක්ශයට හො ආන්ඩුවට එකතු උනාට එකට තම්යි ප්‍ර්ජාත්‍ර්වාදය කියන්නෙ " එතනින්ම ගයාන් අමතක කරනවා මන් මුලින් කියපු දේ ගැන එනම් ගිවසුමක් ගහලා කියනදේ මම චන්දයක් ගැන කතා කරේ නැහැ එක නිවැරදි කරන්න ගත්ත උත්සහටේ ගායාන් නාගත්ත තැන චන්දෙන් එන්න පුලුවන් නම් කාරවත් නවත්තන්න බැහැ කියන දේ "ඔනම කෙනෙක් ජනතා කැමත්තෙන් පාර්ලිමෙන්තුවට ආවොත් මම වැරද්දක් දකින්නෙ නැහැ" බඩියෝ උබම හිතලා බලපන් මන් අහපු ප්‍රශ්නෙට උත්තර් දිලා තියෙන්නේ අඩුම තරමේ මන් අහපු පරශ්නෙන් ගැවිලා යන්නවද්ද කියලා ? ගිවසුමක් ගහලා ආන්ඩුවට එනවා කියන එක ගයාන් එතන චන්දෙකට පටලවා ගත්තා .. අන්තිමෙදි කියන්නේ චන්දෙන් අවොත් හරි කියලා දැන් එතකොට ඔය උත්තරය ප්‍රමානවත් එකක් කියලා උබ පිලිගන්නවද ? මම වැරදිද ?

    මම පැහැදිලි කර දෙන්නද?
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    1. රට බෙදන මගුල් නෙමේ ඇහුවේ යාපනෙන් මන්ත්‍රි / ඇමති වෙලා පාර්ලීමෙන්තුවට එනවා ආන්ඩුවෙන්

    2. මොන පිං බත් කාරයෙක්ද ඔයි තමුසේ ? තමුසෙට හෙන ගහනවා බල්ලෝ වැහි නැති හෙන මතක තියාගනින් තොගේ අම්මා තාත්තටත් හෙන ගහන්න ඔනේ ඔය වගේ දිවදේකේ බත් බැලයන්ව මේ ලොකේට බිහිකරනවට මතක තියගනින් බල්ලෝ ප්‍රභාකරන් මැරුවේ අපේ සිංහල අයියලා / මල්ලිලා / නංගිලා / අම්මලා / තාත්තලා පරයා තෝ කියන්නේ එවගේ එකෙක්ට පොදු සමාව දිලා ආන්ඩුවට එක් උනොත් හරි කියලද ? මතක තියාගනින් තෝ වගේ එකෙක් වදපු එකිට හෙන ගහන්න ඔනේ මේ වගේ කතාවක් කිව්වට... උබට කියන්න ඔන ටික සින්හලෙන් කිව්වා..

    අයියන්ඩියෙ උඹට මේ තරමෙ රට ගැන කැක්කුමක් තිබ්බා නම් යුද්ධෙ කාලෙදි හමුදාවට බැඳිලා ජීවිතය පරදුවට තියලා කොටි එක්ක සටන් වඳින්න තිබ්බ නේද..? ඇයි නොකලෙ..? රනිල් ප්‍රභාකරන් එක්ක සාම ගිවිසුම් ගහද්දි ඇයි ඉදිරිපත් වෙලා කතා නොකලේ..? :rolleyes:
    දැන් උබ මන් කලේ නැත්තේ මොකක්ද කලේ මොකක්ද කියන දේ හොයන්නත් පටන් ගත්තද ? රනිල් බල්ලා කරපු දේ වැරදි මම නැ කිව්වද ? මම උබෙන් ප්‍රශ්නයක් අහනවා උබට සිංහලයා වෙනුවෙන් කතා කරන්න පුලුවන්ද ? එහෙනම් උබ හමුදාවට බැදෙන්න කැමතිද ? කටක් ඇරලා ජාතිය වෙනුවෙන් කතා කරන්න පුලුවන් හැම එකාම හමුදාවට යන්න ඔනේද ? යන්න හැකියාවක් තියෙනවද ?
    මතක තියාගන්න බඩියෝ ඔහොම කතා කරන්න පුලුවන් නම් හමුදාවට ගියේ නැත්තේ ඇයි කියල උබ අහපු දේනම් හරි මදි මොකද මෙතන තමන්ගේ රට වෙනුවෙන් කතා කරපු එකෙක්ට ඇයි හමුදාවට නොගියේ කියලා නොන්ඩිය දාන්න තරම් උබත් එ තත්වෙට වැටුන එක දුකයි...
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ඔය වගේ උන්ට උත්තර දෙන්න එපා බන්
    ඔය වගේ එවුන්ට ? උබ කියන්නේ අර බැන්න සිද්දියට එකට මම සමාව ගත්තා මොක්ද ජාතිය ගැන කැක්කුමක් තියෙන එකෙක් හැටියට ආව කෙන්තියට කියපු දෙයක් මම දන්නේ නැහැ දවල් වැට උඩ ඉදන් කතා කරපු උබට උනේ මොකක්ද කියන්න ..
    උබ දැන් හිතනවනම් උබ දවල් කියපු දෙවල් නිසා උබලගේ ගයියා තරහවෙයි කියලා ...
    උබට අවස්තාව තියෙනවා මට ඔන දෙයක් කියලා බනින්න මට කවුරු බැන්නත් ගානක් නැහැ හරි දේට කතාකරලා...
     
    Last edited:

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    මම පැහැදිලි කර දෙන්නද?
    කැමැත්තක් මට ඔක අහන්න ඔන කම තිබ්බේ ගයාන්ගෙන් විතරයි මොක්ද එයා හැම එකටම උත්තර දුන්නේ පැන පැන මට උබත් එක්ක ප්‍රශ්නයක් නැහැ ... හැබැයි උබ හිතනවනම් ඔකට සාර්ථක උත්තරයක් දෙන්න එක ගයාන් ටත් බලාගන්න පුලුවන් .. + හැමොටම...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    හරි බන් හරි උබ මාව වැරදියට තෙරුම් අරන් තියෙන්නෙ උබ වගෙම මමත් ජතියට අදරය කරන එකෙක් උබ අම්මට බැන්නට සමාවත් මම දුන්නා උබ සමවෙන්න නොකිවත් මම උබත් එක්ක තරහක් නැහැ මම සමජය අශය කරන එකෙක් ජය වෙවා හිත සැහැල්ලු කරලා නිදා ගනින් කොල්ලා මම වගෙ හිනා වෙලා සැහැල්ලුවෙන් ඉදපන් ඔබට ජය රට වෙනුවෙ පෙනි ඉදපන් මොන පක්ශ යෙ හිටියත් :cool:;)
     
    මගෙ උත්තරය මනුශ්වය දන්න උන්ට දිපු එකක් ඉවර උන යුද්දයකදි පුනුරුප්තපනය කරපු සමාජයෙ එකමුතු වෙන්න කැමති ඔනම මිනිහෙක් වෙනුවෙන් දිපු උත්තරයක් :love:
     
    උබ දැක්කනේ මම දීලා තියන උත්තරේ. මම උබට බැනලත් තිබ්බ නේද?? ගයාන කරපුදේ කියලත් තිබ්බ නේද?? ඒවා ගැන මම හිතන විදියත් දාලා තිබ්බ. ගයාන් එක්ක මිට වඩා ත්‍රෙඩ් වල කටහ කරලා තියනවා ඕනි තරම්, ඇරත් මම කියලා තියෙන්නේ ඇත්ත කියලා මට දැනෙන දේ. ගයාන් එකට මාත් එක්ක තරහ වෙනවනම් එක උගේ වැඩක්.

    මම උබේ මතය හරි කියලා පිලිගන්නවා. එත් උබ හැසිරෙන විදියෙන් මතය වැඩක් නැහැ බන්. ඕනි කුණුහරපයක් කරලා එක සදරනිකරණය කරන්න එපා රට ජාතිය ඉස්සරහට අරන්. තවත් sb ලා ජොන්ස්ටන් ලා වැඩක් නැහැ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම යනවා ඉන්න උන්ට ගුඩ් නයිට් බඩියා මැබො මාස්ටර් ගුනෙ මලය ගැන්93 යාලුවා හැමොටම
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මගෙ උත්තරය මනුශ්වය දන්න උන්ට දිපු එකක් ඉවර උන යුද්දයකදි පුනුරුප්තපනය කරපු සමාජයෙ එකමුතු වෙන්න කැමති ඔනම මිනිහෙක් වෙනුවෙන් දිපු උත්තරයක් :love:

    :lol::lol: උබේ ගොන් උත්තරේ අරන් පල යන්න :angry::angry:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    උබ දැක්කනේ මම දීලා තියන උත්තරේ. මම උබට බැනලත් තිබ්බ නේද?? ගයාන කරපුදේ කියලත් තිබ්බ නේද?? ඒවා ගැන මම හිතන විදියත් දාලා තිබ්බ. ගයාන් එක්ක මිට වඩා ත්‍රෙඩ් වල කටහ කරලා තියනවා ඕනි තරම්, ඇරත් මම කියලා තියෙන්නේ ඇත්ත කියලා මට දැනෙන දේ. ගයාන් එකට මාත් එක්ක තරහ වෙනවනම් එක උගේ වැඩක්.

    මම උබේ මතය හරි කියලා පිලිගන්නවා. එත් උබ හැසිරෙන විදියෙන් මතය වැඩක් නැහැ බන්. ඕනි කුණුහරපයක් කරලා එක සදරනිකරණය කරන්න එපා රට ජාතිය ඉස්සරහට අරන්. තවත් sb ලා ජොන්ස්ටන් ලා වැඩක් නැහැ.
    ඔය කුනුහර්පයක් කියපු දේ උබට තවත් අර්ථ දක්වන්න පුලුවන් නම් හොදයි .. එත් උබ හැසිරෙන විදියෙන් එ ආපු කෙන්තියට කියපු දේට සමාවගත්තා දැන් දැන් මෙතන මගේ හැසරිමයි වැරදි එක කුනුහරපයක් වත් නොකියා උත්තර දුන්න එකාගෙද හැසරිම වැරදි ? ඔන කුනුහරපයක් කියන්නෙන් අර්ත දැක්වුවේ වැරදි වැඩක් කියලනම් මම කරපු වැරදි වැඩේ කියන්න ? ගයාන්ගෙන් ප්‍රශ්නයක් අහපු එකද ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D දාන් ඉන්න කන්නඩිය නිස ඔක පෙන්නෙ නැහැ උබත් බැනුම් අහන්න ඔනත් නැහැ කාවවත් තරහා කර ගන්න ඔනත් නැහැ :love::love::love::D
    පිස්සුද මචන් යාලුකමට දෙස්ඣපාලනය ගාව ගන්නෙ නැහැ මාම් මස්ටර් එක්ක තරහත් නැහැ උ
    ඒක නම් එහෙම තමා බං..:(

    පිස්සුවක් ඇතෑ මොකට තරහ වෙනවද.. :love:

    1. මන් උගෙන් ඇහුවේ ගිවසුමක් ගහලා එකියන්නේ යුද්දේ නැවත්තන්න ප්‍රභාකරන්ව යාපනෙන් ඇමති / මන්ති කෙනෙක් කරලා ආන්ඩුවට එක්කරගන්නවා... එකේ කෙටියෙන්ම අහන ප්‍රශ්නේ තමා මම ඇහුව
    "ප්‍රභාකරන් මහින්දත් එක්ක ගිවිසුමක් ගහලා යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එක්වුනොත් / පාර්ලිමෙන්තුවට ආවොත් ආන්ඩුවෙන් ඒ කරපු දේ දකින්නේ හරි දෙයක් විදිහටද වැරදි දෙයක් විදිහටද ?"
    මුලින්ම ගායන් බලන්නේ මෙකට හරිද වැරදිද කියන එක එතනින් ගයාන් ගොලු වෙනවා මොකද පිල්ලෙයාන්ලත් ආන්ඩුවේ ඉන්න හින්දා එක වැරදි කියන්න බැහැ බව දැනගන්නවා එතනින් ගයාන් බලන්නේ එක මෙහෙම කරොත් හරි කියන්න පුලුවන් විදිහක් එහෙම විදිහක් ගැන කල්පනා කරනකොට ගයාන්ට එනව හොද අදහසක් චන්දේ තියලා කියන වචනේ දාලා දෙමු කියලා ඉතින් ගයාන් කියනවා " යාපනයෙ චන්දය තියලා පාර්ලිමෙන්තුවට අවානම් කාටවත් බැහැ එක නැති කරන්න විපක්ශයට හො ආන්ඩුවට එකතු උනාට එකට තම්යි ප්‍ර්ජාත්‍ර්වාදය කියන්නෙ " එතනින්ම ගයාන් අමතක කරනවා මන් මුලින් කියපු දේ ගැන එනම් ගිවසුමක් ගහලා කියනදේ මම චන්දයක් ගැන කතා කරේ නැහැ එක නිවැරදි කරන්න ගත්ත උත්සහටේ ගායාන් නාගත්ත තැන චන්දෙන් එන්න පුලුවන් නම් කාරවත් නවත්තන්න බැහැ කියන දේ "ඔනම කෙනෙක් ජනතා කැමත්තෙන් පාර්ලිමෙන්තුවට ආවොත් මම වැරද්දක් දකින්නෙ නැහැ" බඩියෝ උබම හිතලා බලපන් මන් අහපු ප්‍රශ්නෙට උත්තර් දිලා තියෙන්නේ අඩුම තරමේ මන් අහපු පරශ්නෙන් ගැවිලා යන්නවද්ද කියලා ? ගිවසුමක් ගහලා ආන්ඩුවට එනවා කියන එක ගයාන් එතන චන්දෙකට පටලවා ගත්තා .. අන්තිමෙදි කියන්නේ චන්දෙන් අවොත් හරි කියලා දැන් එතකොට ඔය උත්තරය ප්‍රමානවත් එකක් කියලා උබ පිලිගන්නවද ? මම වැරදිද ?
    :dull:
    ඌ ප්‍රශ්නෙ පිටු තුන හතරක්ම ඇඳන් ගිහින් තියෙනවා.. සමහර ඒවට හිනාත් යනවා බොල..:lol: අනේ මන්දා ඕයි.. ඔය හුත්තවල් අමතක කරලා දාපන්.. උඹ හිතට ගන්නව වැඩිනේ.. ත්‍රේඩ් එකකුත් දාලා.. ඔව්වා ත්‍රේඩ් එකේම කතා කරලා ඉවරයක් කලා නම් ඉවරනේ..:(

    ඔව් මම දැක්ක. මම මුලදී කියලා ඇති විස්තරේ.
    :love::love:

    මේක ඉන්න හු**ලා සෙට් එක චන්දෙ අස්සේ එක එක‍ා කොටවන්න යන්නේ.......
    එහෙම කේස් එකකුත් තියෙනවා බං.. මුස්ලිම් සිංහල කෙලගත්තු දවස්වලත් එහෙමනේ.. අස්සෙන් ඇවිත් ගින්දරට පිදුරු ටිකක් දාලා යනවා..

    දැන් උබ මන් කලේ නැත්තේ මොකක්ද කලේ මොකක්ද කියන දේ හොයන්නත් පටන් ගත්තද ? රනිල් බල්ලා කරපු දේ වැරදි මම නැ කිව්වද ? මම උබෙන් ප්‍රශ්නයක් අහනවා උබට සිංහලයා වෙනුවෙන් කතා කරන්න පුලුවන්ද ? එහෙනම් උබ හමුදාවට බැදෙන්න කැමතිද ? කටක් ඇරලා ජාතිය වෙනුවෙන් කතා කරන්න පුලුවන් හැම එකාම හමුදාවට යන්න ඔනේද ? යන්න හැකියාවක් තියෙනවද ?
    මතක තියාගන්න බඩියෝ ඔහොම කතා කරන්න පුලුවන් නම් හමුදාවට ගියේ නැත්තේ ඇයි කියල උබ අහපු දේනම් හරි මදි මොකද මෙතන තමන්ගේ රට වෙනුවෙන් කතා කරපු එකෙක්ට ඇයි හමුදාවට නොගියේ කියලා නොන්ඩිය දාන්න තරම් උබත් එ තත්වෙට වැටුන එක දුකයි...
    මට රට ජාතිය වෙනුවෙන් කතා කරන්න පුළුවන්.. යම් ප්‍රමාණයකට.. බහුතරයක් දෙනා රටේ වැරදි කරනවා නම් මට තනියම නැගිටලා ගිහින් වැරැදි වෙනුවෙන් කෑගහන්න හයියක් නෑ.. රටේ වෙන හැම වැරැද්දම අපිට හදන්න අමාරුයි.. වැරදි ඉවසාගෙන ඉන්නවා මිසක.. දැනට උනත් මහින්ද රාජපක්ෂ කොටි නායකයො තමන්ගෙ හිතවතුන් විදියට තියාගෙන ඉන්නවනේ.. කවුද ඒ වෙනුවෙන් කතා කරන්නෙ..?

    මං හමුදාවට බැඳෙනවා නම් හොඳයි කියලා කිව්වෙ මෙන්න මේක නිසා..

    සහෝ මම සත්තුන්ගේ අම්මලා තාත්තලා අමතන්න දෙපාරක් මැලිවෙන්නේ නැහැ ප්‍රභාකරන් වගේ එකෙක්ට පොදු සමාව දිලා ආන්ඩුවට ගත්තට වැරදි නැහැ කියපු සක්කිලි අමන බල්ලන්ගේ දෙමාපියන්ට බැන්නත් මගේ කෙන්තිය අඩු වෙන්නේ නැහැ .. සිංහල ලේ තියෙන ඔන එකෙක් එක තෙරුම් ගන්න ඕනේ..

    ඔය තරම් කේන්ති යන්නෙ සාමාණ්‍යයෙන් පමණ ඉක්මවා රට ජාතියට ආදරය කරන කෙනෙක්ටනේ.. හරියට උතුවන් කන්දේ සරදියෙල් වගේ වීර චරිතයකට.. ඉතිං එහෙව් එකේ රට වෙනුවෙන් දිවි පුදන්න උනත් උඹ ලෑස්තියි කියලා හිතුනා.. තමන්ගෙ දරුවො, පවුල, අම්මා තාත්තා පවා අමතක කරල දාලා.. එහෙව් දෙයක් කරන්න පුළුවන් ගොඩක් වෙලාවට රණවිරුවෙක්ටම විතරයි.. මං ඒකයි ඒ වගේ දෙයක් ඇහුවෙ..

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ඒක නම් එහෙම තමා බං..:(

    පිස්සුවක් ඇතෑ මොකට තරහ වෙනවද.. :love:

    :dull:
    ඌ ප්‍රශ්නෙ පිටු තුන හතරක්ම ඇඳන් ගිහින් තියෙනවා.. සමහර ඒවට හිනාත් යනවා බොල..:lol: අනේ මන්දා ඕයි.. ඔය හුත්තවල් අමතක කරලා දාපන්.. උඹ හිතට ගන්නව වැඩිනේ.. ත්‍රේඩ් එකකුත් දාලා.. ඔව්වා ත්‍රේඩ් එකේම කතා කරලා ඉවරයක් කලා නම් ඉවරනේ..:(

    :love::love:

    එහෙම කේස් එකකුත් තියෙනවා බං.. මුස්ලිම් සිංහල කෙලගත්තු දවස්වලත් එහෙමනේ.. අස්සෙන් ඇවිත් ගින්දරට පිදුරු ටිකක් දාලා යනවා..

    මට රට ජාතිය වෙනුවෙන් කතා කරන්න පුළුවන්.. යම් ප්‍රමාණයකට.. බහුතරයක් දෙනා රටේ වැරදි කරනවා නම් මට තනියම නැගිටලා ගිහින් වැරැදි වෙනුවෙන් කෑගහන්න හයියක් නෑ.. රටේ වෙන හැම වැරැද්දම අපිට හදන්න අමාරුයි.. වැරදි ඉවසාගෙන ඉන්නවා මිසක.. දැනට උනත් මහින්ද රාජපක්ෂ කොටි නායකයො තමන්ගෙ හිතවතුන් විදියට තියාගෙන ඉන්නවනේ.. කවුද ඒ වෙනුවෙන් කතා කරන්නෙ..?

    මං හමුදාවට බැඳෙනවා නම් හොඳයි කියලා කිව්වෙ මෙන්න මේක නිසා..

    සහෝ මම සත්තුන්ගේ අම්මලා තාත්තලා අමතන්න දෙපාරක් මැලිවෙන්නේ නැහැ ප්‍රභාකරන් වගේ එකෙක්ට පොදු සමාව දිලා ආන්ඩුවට ගත්තට වැරදි නැහැ කියපු සක්කිලි අමන බල්ලන්ගේ දෙමාපියන්ට බැන්නත් මගේ කෙන්තිය අඩු වෙන්නේ නැහැ .. සිංහල ලේ තියෙන ඔන එකෙක් එක තෙරුම් ගන්න ඕනේ..

    ඔය තරම් කේන්ති යන්නෙ සාමාණ්‍යයෙන් පමණ ඉක්මවා රට ජාතියට ආදරය කරන කෙනෙක්ටනේ.. හරියට උතුවන් කන්දේ සරදියෙල් වගේ වීර චරිතයකට.. ඉතිං එහෙව් එකේ රට වෙනුවෙන් දිවි පුදන්න උනත් උඹ ලෑස්තියි කියලා හිතුනා.. තමන්ගෙ දරුවො, පවුල, අම්මා තාත්තා පවා අමතක කරල දාලා.. එහෙව් දෙයක් කරන්න පුළුවන් ගොඩක් වෙලාවට රණවිරුවෙක්ටම විතරයි.. මං ඒකයි ඒ වගේ දෙයක් ඇහුවෙ..

    මම උබ ගැන හිටියේ වෙනස් ආකල්පයක බඩියෝ හැබැයි ඔහොම කතා කරන්න පුලුවන් නම් ඇයි හමුදාවට නොගියේ කියලා ඇහුවට පස්සෙ උබ ගැන ටිකක් කලකිරුනා මොකද මන් උබ ගැන හිතාගෙන ගිටියේ ටිකක් වෙනස් විදිහට ..
    අවුලක් නැහැ .. දැන් උබ දන්නවනේ ගයාන් දිපු උත්තර ප්‍රමානවත් නැහැයි කියලා .. ?
    උබට ජය .. හැබැයි කියන දෙවල් ගැන ඔයිට වඩා පරිස්සම් වෙයන් ... මිනිහෙක්ට ගහනවට වඩා වචනෙන් හානියක් කරන්න පුලුවන් කියලා කියමනක් තියෙනවා...
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    10888805_885368641494813_6495470742213544802_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරි බන් හරි උබ මාව වැරදියට තෙරුම් අරන් තියෙන්නෙ උබ වගෙම මමත් ජතියට අදරය කරන එකෙක් උබ අම්මට බැන්නට සමාවත් මම දුන්නා උබ සමවෙන්න නොකිවත් මම උබත් එක්ක තරහක් නැහැ මම සමජය අශය කරන එකෙක් ජය වෙවා හිත සැහැල්ලු කරලා නිදා ගනින් කොල්ලා මම වගෙ හිනා වෙලා සැහැල්ලුවෙන් ඉදපන් ඔබට ජය රට වෙනුවෙ පෙනි ඉදපන් මොන පක්ශ යෙ හිටියත් :cool:;)
    ඉවරයි................. ඇති බං ඔය හුත්ත..

    මචං mastar ත්‍රේඩ් එක ක්ලෝස් කරලා දාපන්..
    නැත්තං ඇවිලෙන ගින්නට පිඳුරු දාන හුකන්නලා හෙට පිදුරු මිටි ගණන් බැඳන් එයි..

    ගයාන් මාස්ටර් එක්ක තරහා නෑ.. ගයාන් මාස්ටර් එක්ක තරහ නෑ..
    මාත් එකෙක් එක්කවත් තරහ නෑ..
    උඹලා තරහ වෙන්නත් එපා..
    :lol:

    මට අම්මට තාත්තට බනිනකොට ටිකක් අප්සට් යනවා.. මට විතරද දන්නෑ එහෙම වෙන්නෙ..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනිහෙක්ට ගහනවට වඩා වචනෙන් හානියක් කරන්න පුලුවන් කියලා කියමනක් තියෙනවා...
    වැරදි වලට සමාව ගන්නවා..:sorry:

    අන්න ඒක තමා මාත් කියන්නෙ.. ගහනවට වඩා වචනෙන් හානියක් කරන්න පුලුවන්..:(

    ඔය හුත්ත ක්ලෝස් කරලා දාපන්.. මාත් එක්ක අමණාප වෙන්නෙපා..:no: