1. මන් උගෙන් ඇහුවේ ගිවසුමක් ගහලා එකියන්නේ යුද්දේ නැවත්තන්න ප්රභාකරන්ව යාපනෙන් ඇමති / මන්ති කෙනෙක් කරලා ආන්ඩුවට එක්කරගන්නවා... එකේ කෙටියෙන්ම අහන ප්රශ්නේ තමා මම ඇහුව
වැඩක්
මට දේශපාලනය වැඩක් නෑ බං.. මං කතා කලේ උඹ ඌගෙ අම්ම තාත්තට බැනපු එක ගැන විතරයි.. මං ඔය ත්රේඩ් එක සම්පූර්ණයෙන් කියෙව්වා..
ප්රභාකරන් මහින්දත් එක්ක ගිවිසුමක් ගහලා යාපනේ මන්ත්රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එක්වුනොත් / පාර්ලිමෙන්තුවට ආවොත් ආන්ඩුවෙන් ඒ කරපු දේ දකින්නේ හරි දෙයක් විදිහටද වැරදි දෙයක් විදිහටද ?
මොනවද ගිවිසුමෙ ගැහුවෙ
1 රට බෙදන්න ඔන කියාල ගිවිසුමක් ගැහුවනම් මහින්දව ගෙදර යවන්න ඔන එහෙම එකක් ගහලා නැහැනෙ)
2 යාපනයෙ චන්දය තියලා පාර්ලිමෙන්තුවට අවානම් කාටවත් බැහැ එක නැති කරන්න විපක්ශයට හො ආන්ඩුවට එකතු උනාට එකට තම්යි ප්ර්ජාත්ර්වාදය කියන්නෙ පෙර වැරදි
තිබිලා යුද්දයෙන් පසුව පොඩු සමා දිලා තියෙද්දි රටෙ එකිය භවයට එරෙහි නැති
ඔනම කෙනෙක් ජනතා කැමත්තෙන් පාර්ලිමෙන්තුවට ආවොත් මම වැරද්දක් දකින්නෙ නැහැ
මට මෙතන වැරැද්ද පෙන්නපන්කො..
"ප්රභාකරන් මහින්දත් එක්ක ගිවිසුමක් ගහලා යාපනේ මන්ත්රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එක්වුනොත් / පාර්ලිමෙන්තුවට ආවොත් ආන්ඩුවෙන් ඒ කරපු දේ දකින්නේ හරි දෙයක් විදිහටද වැරදි දෙයක් විදිහටද ?"
මුලින්ම ගායන් බලන්නේ මෙකට හරිද වැරදිද කියන එක එතනින් ගයාන් ගොලු වෙනවා මොකද පිල්ලෙයාන්ලත් ආන්ඩුවේ ඉන්න හින්දා එක වැරදි කියන්න බැහැ බව දැනගන්නවා එතනින් ගයාන් බලන්නේ එක මෙහෙම කරොත් හරි කියන්න පුලුවන් විදිහක් එහෙම විදිහක් ගැන කල්පනා කරනකොට ගයාන්ට එනව හොද අදහසක් චන්දේ තියලා කියන වචනේ දාලා දෙමු කියලා ඉතින් ගයාන් කියනවා " යාපනයෙ චන්දය තියලා පාර්ලිමෙන්තුවට අවානම් කාටවත් බැහැ එක නැති කරන්න විපක්ශයට හො ආන්ඩුවට එකතු උනාට එකට තම්යි ප්ර්ජාත්ර්වාදය කියන්නෙ " එතනින්ම ගයාන් අමතක කරනවා මන් මුලින් කියපු දේ ගැන එනම් ගිවසුමක් ගහලා කියනදේ මම චන්දයක් ගැන කතා කරේ නැහැ එක නිවැරදි කරන්න ගත්ත උත්සහටේ ගායාන් නාගත්ත තැන චන්දෙන් එන්න පුලුවන් නම් කාරවත් නවත්තන්න බැහැ කියන දේ "ඔනම කෙනෙක් ජනතා කැමත්තෙන් පාර්ලිමෙන්තුවට ආවොත් මම වැරද්දක් දකින්නෙ නැහැ" බඩියෝ උබම හිතලා බලපන් මන් අහපු ප්රශ්නෙට උත්තර් දිලා තියෙන්නේ අඩුම තරමේ මන් අහපු පරශ්නෙන් ගැවිලා යන්නවද්ද කියලා ? ගිවසුමක් ගහලා ආන්ඩුවට එනවා කියන එක ගයාන් එතන චන්දෙකට පටලවා ගත්තා .. අන්තිමෙදි කියන්නේ චන්දෙන් අවොත් හරි කියලා දැන් එතකොට ඔය උත්තරය ප්රමානවත් එකක් කියලා උබ පිලිගන්නවද ? මම වැරදිද ?











