Mamanam ganne B


[[ B ]]

mchn un kiynwa price wadi welalu..
uba kiyana A option eka 81900ilu new price eka..
B option eka 76900 lu..
mama gema illuwa invoice eka dunne 75900ta nm Mata e ganata ona kiyala..
mata Asus brand manager,retail manager dennama katha kara.. mata dennam qwa 75900ta..(A)
mn nm genuine windows ekata yanna baluwe mokada option B eka untath aduwen cost wenne..
passe ram eka 16GB walata upgrade krnawa.
go for ram

EMINƎM;20612423 said:wenama 4gb ram ekaka gana kiyada kiyala blpn 4500k wage neh. puluwnnm A aran ram eka upgrade krpn salli tynwanm. nththm B


Option B gana machan. RAM eka 8GB eka watinwa.

මම නම් කම්පෙයා කරන්නෙ මෙහෙමෙ
RAM එක 6000 යි ජෙනුයින් වින්ඩෝස් 10 එක 17000 යි ඒක නිසා A ඔප්ශන් එකට යනවා පස්සෙ තව 8GB හරි4GB හරි එකක් ගහගන්නවා
A. සිරියා;20612529 said:
ඔව් මචං. කළින් රිසර්ව් කරපු උන්ට 75,900 ට ගන්න පුළුවන් නැත්තං 81,900 යි කියලයි කියන්නෙ.
මොකද්ද ඔප්ෂන් B එක අඩුවෙන් කෝස්ට් වෙන කතාව ?
![]()
මම නම් කම්පෙයා කරන්නෙ මෙහෙමෙ
RAM එක 6000 යි ජෙනුයින් වින්ඩෝස් 10 එක 17000 යි ඒක නිසා A ඔප්ශන් එකට යනවා පස්සෙ තව 8GB හරි4GB හරි එකක් ගහගන්නවා


c the hodai x epa![]()

Oya Dekema Bus Speed samana Ethi4 GB ekai 8GB 2kema 2133MHz wenna ethi, nettan 2400MHz 8GB nan awulak ne B eka hodai
![]()

A eka hondai, mokada samahara software install karanna be genuine nethi evaye, anika 4gb to 8gb maha ganak nemene

ram eka watinawa

onna oka thama mn qwe option B eka unta aduwen cost wenne kiyala..
math krnna inne oka..

mn reserve kara bn invoice eka gaddima..e unata un qwa price wadi Una eka matath apply wenwa kiyala.. ekai mn gema illuwe


(it won't be more than $30, compared to $120 or $200 of genuine windows) 
A. සිරියා;20619499 said:මිතුරනි, ලැප ගත්තා
ගත්තෙ B එක
බම්ප්, උපදෙස් දුන් සැමට ස්තූතියි


A. සිරියා;20619499 said:මිතුරනි, ලැප ගත්තා
ගත්තෙ B එක
බම්ප්, උපදෙස් දුන් සැමට ස්තූතියි



