*** Germany Study --> work --->PR ********

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,637
    8,427
    113
    In Your Heart
    eka ekaage geta walata ahu wenna epa .. Germany wala language 100% ona part time job ekak karannath ,, anika living cost eka wadi .. hondata hithala balanna

    mage cousins la german citizen mage akkath giya Canadian pr eka ok wenakal masters walata germany ..
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    dan poddak kiyahan balanna living cost eka wadi uba yanna hadana australia wata wadada , canada wata da nattan mona country ekata wada da kiyala

    hodata kiyawala balapan man kiyala tiyenawa IT wage jobs hara skill job karannath german language eka one kiyala . ekai free education denne kiyala .eliye part time karanna langage eka one . eth lanugage eka one nati part time tiyenawa .
    3.5% unemployment rate eka USA, Canada , Ausi , NZ mona gattath adu ganak . podi job karannath minissu naha .

    man kawawath andala naha , dan Ausi,NZ study giyama easy PR ate . ehema nokiwwa ekada waradda
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    IT field eka ta kohomada ? monawatada apply karanna puluwan uni?
    linkedin එකේ බලපන් මචෝ , උබට අදාල ජොබ් එක ගහලා .
    common keyword එකක් Software කියලා ගැහුවොත් .Software developer , Software engineer කියන position දෙකම අහුවෙන්න

    Germany jobs 61,000 ක් එනවා .
    Canada jobs 27,000 ක් එනවා .
    Ausi jobs 10,000 ක් එනවා .
    NZ jobs 1,100 ක් එනවා .
    දැන් තේරෙනවනේ market එක කොහොමද කියලා ?
    මේවා ගැට නෙවෙයි :P:P

    https://www.linkedin.com/jobs/search/?keywords=software&location=Germany&locationId=de:0
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    කොරියා ,ජපන් යන කොට කට්ටිය language එක පොඩ්ඩක් හරි ඉගෙන ගෙන යන්නේ එත් europe රටවලට යනකොට මන් හිතන්නේ නැහැ කවුරුවත් ඉගෙන ගෙන යනවා කියල .italy ,france වල ලංකාවේ අය ලක්ෂ 5 කට වඩා ඉන්නවා . ගිහිල්ල මාස 3,4කින් language එක අල්ලගන්නවා A1,A2 විතර . යාළුවෙක් හරි නෑදෑයෙක් හරි පිටරට වැඩ කරන අනිවා ඉන්න ඕනේ ඕන කෙනෙක්ගේ
    middle east , japan ,Korea ,italy ,france ගත්තම ලංකාවේ අය ලක්ෂ 15ක් වත් ඇති .
    ඒ කෙනෙක්ගෙන් අහන්න
     
    • Like
    Reactions: King kekille

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    මචං germany යවන agents ල ඉන්නවද ? විස්තර දැනගන්න පුලුවන්ද ලංකාවේ
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මචං germany යවන agents ල ඉන්නවද ? විස්තර දැනගන්න පුලුවන්ද ලංකාවේ
    පොඩ්ඩක් හොයලා බලපන් මචෝ. මන් දන්න විදිහට නම් නැහැ අපි විතරයි . campus එන commission එක හින්ද 99.9% ක් ම කරන්නේ ඖසි ,canada ,NZ වගේ රටවල් .
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Stem degree kiyanne monawada ?

    Msc ekak karanna yanawanam full scholarship hoyaganna puluwan weida civil engineering side eken?

    macho ubata class ekak tiyenawa nam loku chance ekak tiyenawa . but class ekak witarak madi ,ube experience ,motivation letter , CV , recommendation letter wage dewalatath point add wenawa .

    chance eka wadi karaganna puluwan tawa widihak tamai apply karana ratawal gana wadi karana eka swiss ,Austria , nordic wage uba kamati , ube filed ekata hoda ratawal tikak dammoth , aniwa ekakin full schol ekak gannna puluwan .:yes::yes:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ලංකාවෙ අයට එහෙ බෑන්ක් අකවුන්ට ඕපන් කරන්න බැරිද වෙනම
    එහෙම පුලුවන් නම් ඒසල්ලි වලට ටැක්ස් පේකරන්න වෙනවද ?

    ehema baha ban , student admission hambuna kenekta witarak germany wala bank account ekak open karanna puluwan . ehema karla tiyenne horata salli pennna eka natara karanna
     
    • Like
    Reactions: Sachira123

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Germany bump , me yana widyata mehe hari yanne na
    හරි යන්නේ නැහැ කියල ඉදල වැඩක් වෙන්නේ නැහැ .වයසට යන එක විතරයි .
    පොඩ්ඩක් බලපන් ජොබ් market එක කොහොමද කියලා .
    ඖසි වගේ නෙවෙයි Germany වල ඕනේ තරම් ජොබ් තියෙනවා . ඖසි වගේ උබ සල්ලි දීලා ඉගෙන ගත්තද එහෙනම් පල කියල *කට දෙකක් ගහල එළවන්නේ නැහැ . rule හදල තියෙන්නේ වියදම් කරලා ඉගැන්නපු එක කොහොමරි තියාගන්න . :yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    macho ubata class ekak tiyenawa nam loku chance ekak tiyenawa . but class ekak witarak madi ,ube experience ,motivation letter , CV , recommendation letter wage dewalatath point add wenawa .

    chance eka wadi karaganna puluwan tawa widihak tamai apply karana ratawal gana wadi karana eka swiss ,Austria , nordic wage uba kamati , ube filed ekata hoda ratawal tikak dammoth , aniwa ekakin full schol ekak gannna puluwan .:yes::yes:

    class ekak na. :( rec. letter ekak gannath puluwan una kiyamu. mage boss Austrian kenek. company ekath multinational. ekenuth letter ekak gattot. german igenaganne natuwa yanna barida? english walin karanna barida?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    class ekak na. :( rec. letter ekak gannath puluwan una kiyamu. mage boss Austrian kenek. company ekath multinational. ekenuth letter ekak gattot. german igenaganne natuwa yanna barida? english walin karanna barida?
    උබ කියෙව්වේ නැද්ද බන් .ielts academic 6.5 ඕනේ . English medium .german language eka one naha .
    full schol nam baha ubata :sorry::sorry:. tution free kiyanneth schol ekak tamai . :yes::yes:
    germany gvt eka uba wenuwen euro 40,000 k vithara invest karanawa ubata ugannna :yes::yes:
     
    Last edited: