get Windows 10 for free

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Android වල Googleලගේ Advertising කොහෙද බන් තියෙන්නේ. අපි app run කරන කොට සමහරවෙලාවට ads පෙන්නනවා. එත් ඒවා app එකට අදාල ads මිසක් Google එකට අදාල ඒවා නෙවෙයි නේද..?

Adsense ගැන දන්නවද? :eek:
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නිකන් ආදරේට දෙන්නේ නෑනේ බන් මොකක් හරි ඇති :rofl:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    මෙහෙම කතා යනවා. එත් හරියටම කියලා නැ නේද..?

    මෙන්න මේ පොස්ට් දෙකේ තමයි සම්පුර්ණයෙන් හැමදාම free කියන්නේ.

    http://hetadina.blogspot.com/2015/0...able-is-already-happening-says-microsoft.html

    http://vidya-gaweshana.blogspot.com/2015/06/10.html

    පිට රටවල් වල බ්ලොග් 2-3 තිබුණා ඔය ගැන අර pc-mag කියන එකේ තමයි තිබුනේ.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම වගකීමෙන් කියන්නේ මල්ලි. ක්‍රැක් වලටත් ගැටලුවක් නැතුව අප්ඩේට් කරන්න පුලුවන්.

    Crack වලට upgrade උනාට key එක check කලේ ගමන් හොර කොපියක් කියල අල්ලනවා :lol: upgrade වෙයි 10 වලට. ඒත් activate කරන්න කියයි
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Crack වලට upgrade උනාට key එක check කලේ ගමන් හොර කොපියක් කියල අල්ලනවා :lol: upgrade වෙයි 10 වලට. ඒත් activate කරන්න කියයි

    ඔව්. මටත් එහෙම හිතෙනවා. මුන් Window 10 usage එක වැඩි කරගන්න ඕන නිසා නිකන් Upgrade එක දීලා පස්සේ වද දෙයි licence කරගන්න කියලා...
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මෙන්න මේ පොස්ට් දෙකේ තමයි සම්පුර්ණයෙන් හැමදාම free කියන්නේ.

    http://hetadina.blogspot.com/2015/0...able-is-already-happening-says-microsoft.html

    http://vidya-gaweshana.blogspot.com/2015/06/10.html

    පිට රටවල් වල බ්ලොග් 2-3 තිබුණා ඔය ගැන අර pc-mag කියන එකේ තමයි තිබුනේ.

    Open-source කියන්නේ free දෙන එක නෙවෙයි. open-source සල්ලි වලට විකුනන්නත් පුළුවන්. එතැනින්ම තේරෙනවා කතාව බොරු කියලා. Windowsla කවදාවත් ඔවුන්ගේ source codes දෙන්නේ නෑ. එහෙම උනොත් උන්ට ලොකු අලාභයක් වෙන්නේ. Windows 10 free දෙනවා කියන්නේ windows 8.1/8/7 වල update එකක් විදියට. හරියට උඹ ෆොන් එකේ Android 4.3/Android 4.4 තියෙන අයට Android 5.0 දෙනවා වගේ, කවදාවත් උඹලා OS සල්ලි දීලා ගන්නේ නෑනේ. free update එනවා. අන්න ඒකයි කියන්නේ. නැතුව open-source පටලවගන්න එපා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Crack වලට upgrade උනාට key එක check කලේ ගමන් හොර කොපියක් කියල අල්ලනවා :lol: upgrade වෙයි 10 වලට. ඒත් activate කරන්න කියයි

    KMS Activation වලට ඒහෙම වෙන්න බෑනෙ බං theoretically. KMS ගැන කිසි හාවක් හූවක් නෑ හැබැයි :dull:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    Open-source කියන්නේ free දෙන එක නෙවෙයි. open-source සල්ලි වලට විකුනන්නත් පුළුවන්. එතැනින්ම තේරෙනවා කතාව බොරු කියලා. Windowsla කවදාවත් ඔවුන්ගේ source codes දෙන්නේ නෑ. එහෙම උනොත් උන්ට ලොකු අලාභයක් වෙන්නේ. Windows 10 free දෙනවා කියන්නේ windows 8.1/8/7 වල update එකක් විදියට. හරියට උඹ ෆොන් එකේ Android 4.3/Android 4.4 තියෙන අයට Android 5.0 දෙනවා වගේ, කවදාවත් උඹලා OS සල්ලි දීලා ගන්නේ නෑනේ. free update එනවා. අන්න ඒකයි කියන්නේ. නැතුව open-source පටලවගන්න එපා

    :yes::yes:
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    කෝකටත් කියලා කලින් බැකප් එකක් අරගෙන තියා ගනින්.
    සිස්ටම් ඩ්‍රයිවර්ස් හරි ගියෙ නැත්තන් කෝමත් කලින් තිබ්බ ඕ එස් එකට යන්න වෙනවා.

    මගෙ තියෙන්නෙ සෝනි එකක්
    ඒකෙ සයිට් එකේ තියනවා එයාල රෙකමන්ඩ් කරනකන් අප්ඩේට් කරන්න එපා කියලා

    ඔව් ඒකයි seen එක මචන්...මම possibility check up එකක් කරල බැලුවා...මගෙ 2gb video card එක not compatible කියල warning එකක් ආවා.. free දුන්න වගේ නෙවේ තියෙන එකටත් කෙලෙවෙයි කියල හිතෙනවා..එහෙම උනොත් මගෙ genuine එකත් ඉවරයි..තියෙන එක තියාගෙන ඉන්නවා ඔන්න ඔහෙ..
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    යන්න බෑ. ඔරිජිනල් එක එනකන්ම ඉන්න වෙනවා, නැත්තං ආයි අලුතින්ම 8.1 ක්ලීන් ඉන්ස්ටෝල් එකක් කරන්න ඕනේ

    Clean install එකක් කලා කියමුකො...මගෙ දැන් තියෙන windows එක Genuine එකක්, ලැප් එකත් එක්කම ආව version එකක් තියෙන්නෙ..මම අලුතින් දැම්මොත් කොහොමද මගෙ Genuine Key එක හොයාගන්නෙ..නැත්නම් ඒක system එකෙම්ම automatically ගන්නවද?
    :(
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පැටියා;18541462 said:
    KMS Activation වලට ඒහෙම වෙන්න බෑනෙ බං theoretically. KMS ගැන කිසි හාවක් හූවක් නෑ හැබැයි :dull:

    ආවම බලමුකෝ. :)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Clean install එකක් කලා කියමුකො...මගෙ දැන් තියෙන windows එක Genuine එකක්, ලැප් එකත් එක්කම ආව version එකක් තියෙන්නෙ..මම අලුතින් දැම්මොත් කොහොමද මගෙ Genuine Key එක හොයාගන්නෙ..නැත්නම් ඒක system එකෙම්ම automatically ගන්නවද?
    :(

    Genuine Key එක Laptop එකේ යට හරි දාලා තියෙනවා. Windows 10 දානකොට නම් ඕක හොයන්න ඕනේ වෙන්නේ නෑ. automatically detect කරගෙන validity එක check කරයි.