geyak wikinimata pera,,,helppp

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla ape ge wikunanna yanne mata e ganan hariyatama ganak kiyaganna baruwa inne...hariyatama watina gana hoyaganna widihak nadda??????????man inne wallampitiye:):):):):):eek::eek::eek::eek::eek:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,793
    2,347
    113
    1.උබේ ගෙදර විකුනන කතාවක් කියන්නෙ නැතුව ගෙවල් විකුනන broker කෙනෙක් හම්බෙල කියපන් උබ ඉන අවටින් ගෙයක් ගන්ඩ ඕනෙ කියල.ඌ එතකොට ගානත් එක්ක ගෙවල් පෙන්නයි.ඒ ගෙවල් වලට සාපේක්ශව උබේ ගෙදර compare කරල (ප්‍රමානය,විදුලිය වගේ පහසුකම්,ප්‍රදාන් පාරෙ සිට දුර වගේ දේවල් අනුව) ගානක් හොයගනින්

    2.පත්තරයක් අරන් උබේ ගෙවල් අවට විකුනන්ඩ තියෙන ගෙවල් වල ගනන් බලල ඒ අනුව තීරනයක් ගනින්.
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මුලු වටිනාකම = ගෙයි වටිනාකම + ලැන්ඩ් එකේ වටිනාකම + වට පිටාව + ප්‍රවේශ පහසුව + යටිතල පහසුකම් .....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ape anik idame geyak hadanna kiyala bun yanne:):):):)

    එහෙනම් අවුලක් නෑ.;)

    බම්ප් තමා බන්. මාත් හරියට දන්නෑ බන් මොකද කරන්න ඕනේ කියල. කට්ටිය උදව් කරයි.:yes::yes:
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,978
    384
    83
    අනික් ඉඩමෙ ගෙයක් හදල හිටපන් ඔක විකුනන්ඩ කලින්.:lol:.නැත්තම් ඉන්නෙ කොහෙද..;)
    lkman එකෙ බලපන් කො ගෙවල් ටිකක්..
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    eka eka widi thiyenawa bn
    awata watina kamin theeranaya karapan lesima wade eka. poddak wadiyen kiyan kohomath adu karanda kiyai ne.4-5 denekma gana wadi kiwwoth ube gana wadi wendath puluwan natham adu karanda kiyandath puluwan
    natham pathare add 1k daapan awilla balala gana kiyanda kiyapan. ube hite ganak ati ne ewa dodawanda yanda epa. aapu unge wisthara ganin wadima 1ta ubata sadaranai kiyala hitunoth katha karala diyan