1.උබේ ගෙදර විකුනන කතාවක් කියන්නෙ නැතුව ගෙවල් විකුනන broker කෙනෙක් හම්බෙල කියපන් උබ ඉන අවටින් ගෙයක් ගන්ඩ ඕනෙ කියල.ඌ එතකොට ගානත් එක්ක ගෙවල් පෙන්නයි.ඒ ගෙවල් වලට සාපේක්ශව උබේ ගෙදර compare කරල (ප්‍රමානය,විදුලිය වගේ පහසුකම්,ප්‍රදාන් පාරෙ සිට දුර වගේ දේවල් අනුව) ගානක් හොයගනින්
2.පත්තරයක් අරන් උබේ ගෙවල් අවට විකුනන්ඩ තියෙන ගෙවල් වල ගනන් බලල ඒ අනුව තීරනයක් ගනින්.