මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :lol:එලකිරි එකේ ඉන්න සමහර අය්යලා පට්ට පට්ට Gif දානවනේ.:lol:
    :P(දන්නවනේ ඉතින් ඔය අය්යලා සෙට් එක කවුද කියලා):P
    :(අනේ ඉතින් ඒ වෙලාවට මටනම් හිතෙන්නේ මුන් මේවා කොහෙන් හොයා ගන්නවද දන්නේ නෑ කියලා.:(
    :Pඉතින් මම කල්පනා කලේ මේ අය්යලා දාන ඔක්කොම ගිෆ් වල URL ටික වෙනම note pad එකක් හදලා මැශින් එකේම දාලා තියන්න.:P

    :Dඒ වුනාට ඊට පස්සේ හිතුනා මම වගේ Gif හොයා ගන්න බැරුව ලත වෙන අය වෙනුවෙන් thread එකක්ම දාන්න.:D
    :):)ඔන්න දැන් ඉඳන් උඹලා එලකිරි එකේ වේවා වෙනින් මොන ලෝකේ ඉඳන් හරි දකින පට්ට Gif තියනවනම් මෙතන පෝස්ට් කරන්න.:)

    :lol:ඔන්න එහෙනම් කට්ටිය තනියෙන් හොරෙන් හොරෙන් වගේ ගබඩා කරගෙන තියන ඒවා මෙතන දාන්න:lol:
     
    Last edited:
    • Like
    Reactions: Neel_bandara

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Dancing_skull.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නි‍යම වැඩේ....:rofl::rofl::rofl:
    (දැන් ඉතින් මේකෙන් අහුලගෙන කට්ටි‍ය ඕවා රේඩි‍යෝ ත්‍රෙඩ් එකේ දා‍යි....:growl::growl::growl:)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    නි‍යම වැඩේ....:rofl::rofl::rofl:
    (දැන් ඉතින් මේකෙන් අහුලගෙන කට්ටි‍ය ඕවා රේඩි‍යෝ ත්‍රෙඩ් එකේ දා‍යි....:growl::growl::growl:)

    :shocked:අය්යෝ සල්ලි:shocked:

    :lol:පළවෙනි ගිෆ් එක දැම්මේ රේඩියෝ ත්‍රෙඩ් එකෙන් අහුලගෙන:lol: