***Gifts for Self Lockdown ((

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    eka hithakin films balanne kohomada ane mechchara deyak wela thiyeddith :(

    එක හිතකින් ෆල්ම් බලන්නේ කවුද ...:dull:
    අපි නම් බලන්නේ ඇස් දෙකෙන්...:baffled:
    කොරෝන කියන්නේ ඇස් ලෙඩ වගේ එකක් නෙවෙයි හන්දා කැහැ කැහැ වුනත් ෆිල්ම් බලන්න පුලුවන් :lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එක හිතකින් ෆල්ම් බලන්නේ කවුද ...:dull:
    අපි නම් බලන්නේ ඇස් දෙකෙන්...:baffled:
    කොරෝන කියන්නේ ඇස් ලෙඩ වගේ එකක් නෙවෙයි හන්දා කැහැ කැහැ වුනත් ෆිල්ම් බලන්න පුලුවන් :lol:
    thawa sathiyakin withara me kathawama kiyannako balanna? :yes::frown: Oyalata kisima ganak ne atthatama :frown::frown:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    thawa sathiyakin withara me kathawama kiyannako balanna? :yes::frown: Oyalata kisima ganak ne atthatama :frown::frown:

    ගාණක් නැත්තේ නෑ බං....හොඳටම තේරිලා ඉන්නේ:nerd:
    ඒත් අපිට කරන්න කිසිම දෙයක් නැහැනේ..කරන්න පුලුවන් දේ කරනවා....කොහොම වුනත් අපි මේක දිනනවා :)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ගාණක් නැත්තේ නෑ බං....හොඳටම තේරිලා ඉන්නේ:nerd:
    ඒත් අපිට කරන්න කිසිම දෙයක් නැහැනේ..කරන්න පුලුවන් දේ කරනවා....කොහොම වුනත් අපි මේක දිනනවා :)
    hamogema prarthanawat ekama thama :) (hitha ridunanam sorry hode:rofl:)