Girlfriend ව සතුටින් තියනහැටි

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මට තියෙන ප්‍රශ්නේ මචන්. ඇයි අපිම මේ කැප කිරීම ඔක්කොම කරන්න ඕනේ ??????????????????
    කෙල්ලෝ කිසිම කැප කිරීමක් අපි වෙනුවෙන් කරන්න ඕනෙම නැද්ද..... පිරිමි අපි ඔටුවොද බං..........

    වැරදියට තේරුම් ගන්නෙපා මචන්. මේකේ මාතෘකාවට අදාල දේවල් විතරයි මෙතන තියෙන්නෙ. මේ දේවල් කෙල්ලගෙ පැත්තෙනෙනුත් වෙන්න ඔනෙ. කරන්න පුලුවන් දේවල්.
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    matanam thawama girl kenek na :(
    hamaba una dawasata wadagath wei :yes:
    thnxx mchooo :) :)
    ++
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    owaaaa karanna ithin gf kenek inna epai bn :(

    matanam thawama girl kenek na
    hamaba una dawasata wadagath wei
    thnxx mchooo
    ++

    බයවෙන්නෙපා දෙන්නටම හම්බවෙයි. අවන්කවම ආදරේ කරපන්. හැමදාම ලගින් ඉදියි....
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    :eek:
    සිරා සිරා අද ඉඳංවත් සතුටින් තියමු එහෙනම්
    එළ
    රෙප්ස් දෙන්න බැරිලු
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    :eek:
    සිරා සිරා අද ඉඳංවත් සතුටින් තියමු එහෙනම්
    එළ
    රෙප්ස් දෙන්න බැරිලු

    උතසහ කරල බලපන්. බැරිවෙන එකක් නෑ.......
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කෙල්ලෝ කොල්ලෝ අපි කවුරුත් අවංක නෑ බන්..... :cool:එක තමයි ඇත්ත.
    කෙල්ලක් කොල්ලව දාල යන්නේ පොරගේ කන්ෆිඩන්ස් සහ පර්සනලිටි එක
    චා කියල තේරුනාම.. බලපන් වැඩිපුරම සුපිරි කලි සෙට් වෙන්නේ නරුම කාඩයන්ට.. :P

    අනිවා ඩෙෆා. :P