Adare kiyanne parithyagayak malli.මට තියෙන ප්‍රශ්නේ මචන්. ඇයි අපිම මේ කැප කිරීම ඔක්කොම කරන්න ඕනේ ??????????????????
කෙල්ලෝ කිසිම කැප කිරීමක් අපි වෙනුවෙන් කරන්න ඕනෙම නැද්ද..... පිරිමි අපි ඔටුවොද බං..........
එල මචන්..මේක දකිද්දි මට මගෙ පලවෙනි ගල් ෆ්‍රෙන්ඩ් මතක් වෙනව.එයා Air hostess giya sri lankan airlines ගියා ඉතින් මන් අෆෙයර් එක නැවැත්තුවා.එයට දැන් කොල්ලෙක් ඉන්නව නමුත් තමත් මත් එක්ක පැය ගනන් කත කර කර ඉන්නව,හැමදෙම මා එක්ක කියනව.අපි දෙන්නත් ඔය විදියටමඉ හිටියෙ.මෙක කියවද්දි ඒව මතක් උනා.අදටත් මන් ගොඩක් දුක් වෙනව මන් කරපු මොඩ වැඩෙ ගැන.මටත් girlfriend kenek ඉන්නව එත් අරයත් එක්ක හිටිය වගෙ කිසිම හැගීමක් නැ.![]()
උබත් ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙක් නැතුව අනිත් උන්ට ලව් කරන්න
කියලා දෙන පොරක්ද කියලා බැලුවේ..
එහෙම අය ඉන්නවා මේකේ මාර විදියට...![]()
Adare kiyanne parithyagayak malli.












මට තියෙන ප්‍රශ්නේ මචන්. ඇයි අපිම මේ කැප කිරීම ඔක්කොම කරන්න ඕනේ ??????????????????
කෙල්ලෝ කිසිම කැප කිරීමක් අපි වෙනුවෙන් කරන්න ඕනෙම නැද්ද..... පිරිමි අපි ඔටුවොද බං..........

සිරාවටම.... වැදගත් ප්‍රශ්නයක්.....!! 

ඕව හැම එකක්ම කරොත් අපි මහා නොන්ජල් කියල හිතල උන් අපිව දාල යනවා lol
Women should never be your first priority....

ඇයි මචන් ඒ. ඒ කියන්නෙ කලින් හිටිය දැන් නෑ කියලද? යන්න දෙන්න එපා මචන් ජීවිතෙන් තමන් ආදරේ කරන කාටවත්. පුලුවන් තරම් ලගින් තියාගන්න උත්සහ කරපන්. මොකද හැමදාම අත්හදාබැලීම් කරන්න බෑ. ආදරේ කරපු කෙනෙක්ට ඈත්වෙන්න ඉඩ තියන්නෙපා...



owa okkoma kala... eth antime bootable una![]()
annyway thanks for sharing machan![]()
