girlge අම්මට කතා කරන දවස.....

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
හැමොගේම comments වලට ගොඩක් ස්තතියි.....:):)අම්ම කිව්වලු මම ගිරෙවෙක් වගේ, කතා කරන්න ගියාම කියලා :baffled::baffled::growl::growl:

:P උඹ දැන් කියපන් කොහොමද කතා කලේ කියලා.. :yes: එතකොට කවදහරි මේ තත්ත්වෙට මූණදෙන කොල්ලෙක්ට උඹ කියන දේවල් ටික වැදගත් වෙයි. :no: කතා කරපු සේරම නෙවෙයි, :cool: ඉස්සර්ලම මෙහෙම ඉන් පස්සෙ මෙහෙම කීව.. :dull: කෙටියෙන් කියපන්. :rofl: ගිරවෙක් වගේ කීවද.. :lol: :lol:
 
Muttley

Active member
  • Jun 29, 2010
    890
    189
    43

    ම්ම්ම්ම් aunty කියල තමයි කතා කලේ...කිව්වා ගොඩක් දවසක ඉදලා කතා කරන්න තමයි හිටියේ කියලා..එත් වෙලාවක්‌ තිබ්බේ නැ කියල. තව අපේ අම්මටත් තව ටික දවසකින් කතා කරන්න කියල කියන්නම් කිව්වා....හොරෙන් කරනවට වඩා මෙහෙම කියන එක හොදයි කියලත් කිව්වා...:):):)
     
    • Like
    Reactions: Optimus Prime

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ..කිව්වා ගොඩක් දවසක ඉදලා කතා කරන්න තමයි හිටියේ කියලා..එත් වෙලාවක්‌ තිබ්බේ නැ කියල. තව අපේ අම්මටත් තව ටික දවසකින් කතා කරන්න කියල කියන්නම් කිව්වා....හොරෙන් කරනවට වඩා මෙහෙම කියන එක හොදයි කියලත් කිව්වා...:):):)

    මේවා උබ කියපුවද ? නැත්නම් නැන්දම්මා කියපුවාද ? :rolleyes:
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    Phone Eken Katha Karanawata Wada
    Face 2 Face Katha Karanam Hodai Mama Nam Hithanne
    Meet Wenna Beri Nam Itin PhoneEkenwath Awulak Ne
    Wish You All The Best

    කතාවනම් ඇත්ත තමයි මචෝ.. එත් මුලින් කතා කරලා පස්සේ ගෙදර යන එක හොදයි කියලා හිතුනා....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කතාවනම් ඇත්ත තමයි මචෝ.. එත් මුලින් කතා කරලා පස්සේ ගෙදර යන එක හොදයි කියලා හිතුනා....
    මුලින්ම මූණටම කථා කරන එක තමයි හොද
    උඹට අවුලක් නම් ඉතින් දෙවනියට ගෙදර පලයන්(ගෙදර එන්න කිව්ව නම්)
    එතකොට ඒ අයට උඹව හදුනගන්නත් පුළුවන්
    කථා බහ කරන්නත් පුලුවන් කෙලින්ම
    නේද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හැමොගේම comments වලට ගොඩක් ස්තතියි.....:):)අම්ම කිව්වලු මම ගිරෙවෙක් වගේ, කතා කරන්න ගියාම කියලා :baffled::baffled::growl::growl:
    එළ එළ
    ඒ අයට ගොඩක් ළන් වෙයන්
    දුකක් දෙන්න එපා කවදාවත්
    උඹේ චේතනාව පිරිසිදු නම් වරදින්නෙ නෑ
    තෙරුවණ් සරණයි
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ම්ම්ම්ම් aunty කියල තමයි කතා කලේ...කිව්වා ගොඩක් දවසක ඉදලා කතා කරන්න තමයි හිටියේ කියලා..එත් වෙලාවක්‌ තිබ්බේ නැ කියල. තව අපේ අම්මටත් තව ටික දවසකින් කතා කරන්න කියල කියන්නම් කිව්වා....හොරෙන් කරනවට වඩා මෙහෙම කියන එක හොදයි කියලත් කිව්වා...:):):)

    :cool: එළ එළ.. :yes: හම්බෙන්න ගියාමත් ඔය කීව දේවල් වල විදියටම හැසිරියන්. :D ගොඩ යන්න පුළුවන් වෙයි අනිවා. :love: Good luck මචන්..
    11.gif