හැමොගේම comments වලට ගොඩක් ස්තතියි.....අම්ම කිව්වලු මම ගිරෙවෙක් වගේ, කතා කරන්න ගියාම කියලා
![]()
උඹ දැන් කියපන් කොහොමද කතා කලේ කියලා..
එතකොට කවදහරි මේ තත්ත්වෙට මූණදෙන කොල්ලෙක්ට උඹ කියන දේවල් ටික වැදගත් වෙයි.
කතා කරපු සේරම නෙවෙයි,
ඉස්සර්ලම මෙහෙම ඉන් පස්සෙ මෙහෙම කීව..
කෙටියෙන් කියපන්.
ගිරවෙක් වගේ කීවද..





ගොඩ යන්න පුළුවන් වෙයි අනිවා.
Good luck මචන්..