Glass water bottle කොලබින්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචංන් මට විදුරු වලින් හදපු 1L වතුර බොතල් ගන්න තැනක් දන්නවද කොලබින්?

    31t68mFNAdL._SY400_.jpg
     
    • Like
    Reactions: War Fighter

    Adelaide Evening

    Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    මචංන් මට විදුරු වලින් හදපු 1L වතුර බොතල් ගන්න තැනක් දන්නවද කොලබින්?

    31t68mFNAdL._SY400_.jpg

    මේ වගේම glass bottle තියනවා මචන්. ඕනේ නම් දෙන්නම්. 450ml . 750/=ක් වෙනවා.
    bottle එකේ මැද හරියෙන් grip වෙන්න පොඩි කවර් එකක් තියනවා. වාහන වල තියන්න කියාපු භාණ්ඩේ,,
     
    • Like
    Reactions: War Fighter

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ වගේම glass bottle තියනවා මචන්. ඕනේ නම් දෙන්නම්. 450ml . 750/=ක් වෙනවා.
    bottle එකේ මැද හරියෙන් grip වෙන්න පොඩි කවර් එකක් තියනවා. වාහන වල තියන්න කියාපු භාණ්ඩේ,,

    1L නැද්ද බං? 450ml මදි බං.
     
    • Like
    Reactions: War Fighter

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    AAEAAQAAAAAAAAatAAAAJGQzOTliNDMyLTA3MjYtNDAwNC1hYjljLWIzOWVjOGUxNWMwZg.png

    වතුර නම් මෙන්න.. බෝතලේ නම් ඒත් මෙන්න.. ලංකාවේ නැ මම දන්න විදියට
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    AAEAAQAAAAAAAAatAAAAJGQzOTliNDMyLTA3MjYtNDAwNC1hYjljLWIzOWVjOGUxNWMwZg.png

    වතුර නම් මෙන්න.. බෝතලේ නම් ඒත් මෙන්න.. ලංකාවේ නැ මම දන්න විදියට

    ලංකාවෙ වතුර වල තියෙන විස වල හැටියට වතුරත් පිටරටින් තමා ගන්න වෙන්නෙ ටික දවසකින් :dull:
     
    • Like
    Reactions: War Fighter

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    ලංකාවෙ වතුර වල තියෙන විස වල හැටියට වතුරත් පිටරටින් තමා ගන්න වෙන්නෙ ටික දවසකින් :dull:

    ඇත්ත කතාව බ්‍රෝ.. ටැප්ප එක ඇරලා බොනව වතුර ටික ගැන ශුවර් එකක් නැ

    :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇත්ත කතාව බ්‍රෝ.. ටැප්ප එක ඇරලා බොනව වතුර ටික ගැන ශුවර් එකක් නැ

    :yes:

    අප්කන්ට්‍රි එකේ ඇරෙන්න හැම පලාතකම වගේ ඔය කේස් එක තියෙනව නේද දැන්