හොද accurate glucose meters මොනවද ? දැනට මේ තුනෙන් එකක් ගන්න ඉන්නේ.. මේවට strips,lancets මෙහෙ ගන්න තියෙනවද ? හොද මොකක්ද ? Freestyle freedom lite Accu chek performa/nano Onetouch ultra