දැන් වෙලා තියෙන ප්‍රශ්ණය ගැන කල්පනා කරල බලමු.
ලංකාවෙ ඇති හැම පාසලක්ම 100% එක හා සමාන, සම පහසුකම් වලින් යුක්ත විය යුතුයි.
ලංකාවේ හැම ළමයටම සමාන අද්‍යාපන අයිතිවාසිකමක් (සම පහසුකම් etc.) ලැබියයුතුයි.
හැම දෙමාපියන්ම කැමතියි තමන්ගෙ ළමය රටේ තියෙන හොඳම පාසලට ඇතුලත් කිරීමට.
ඒ උනාට රටේ හැම ඉස්කෝලෙම එක වගේ නෙමෙයි. සමහර ඒව හොඳයි. සමහර ඒව චොරයි.
ඔන්න ඕකයි ප්‍රශ්ණෙ.
රජයේ සෙවකයො, රජයේ (ජනතාවගේ) අවශ්‍යතාවයට රට වටේම transfer වෙනව. රජය එහෙම කරන්නෙ රට පුරාම රාජ්‍ය සේවය බෙදාහරින්න ඕනි නිසා.
රජයේ සේවකයො, රජයේ නීති රීති නිසා එහෙම රට වටේ මාරු වෙවී යනකොට, ඒගොල්ලන්ගෙ ළමයින්ගෙ අධ්‍යාපනය, හොඳ තත්වයෙන් පවත්වාගෙන යන්න රජයට වගකීමක් තියෙනව.
ඒක එහෙම උනාර රජය එහෙම කරන්නෙ නෑ.
වෛද්‍යවරුන්ගෙ වෘත්තීය සමිතිය ප්‍රභලයි. කේවල් කිරීමේ හැකියාව සාපේක්ශව වැඩියි.
ඒක නිසා ඒ වෘත්තීය සමතිය, තම වෘත්තිකයන්ගේ ඉල්ලීම දිනාගන්න සටන් කරනව.
උන් එහෙම කරද්දි රජය ඉල්ලීම දුන්නොත්, හෙට ඉඳල, රට වටේ මාරු වන, කේවල් කිරීමේ හැකියාව ඇති තව වෘත්තීය සමිති 2 3ක් ඔය වැඩේම කරනව. එහෙම උනොත් වැඩේ ටිකක් අමාරුයි.
ideally, රජය සියළුම මාරුවෙන රජයේ සේවකයන්ට හොඳ පාසල් දිය යුතුයි.
මේ ප්‍රශ්ණෙදි ප්‍රායෝගිකව මොකක් කරන්න ඕනිද කියල මට තේරෙන්නෙ නෑ.
හැබැයි මේකෙ ඉන්න එකාල දොස්තරලට පලු යන්න බනින එක වැරදියි. උන්ගෙ ඉල්ලීම සාදාරණයි. හැබැයි දෙන එක රජයට ප්‍රායෝගිකව අපහසුයි
Okata thama jathika pasal athi karala thiyenne. Oya hama palathema jathika pasal thiyanawa, ewala okkoma pahasukam thiyanawa. Habai doctors la illanne ape lamayata jathika pasalak denna kiyala nemei, royal, viskha, ananda, kingswood denna kiyala. Anna ekai asadarane.
Umbama kiyanawa me prashnedi prayogikawa karanna ona de danne naha kiyala, danne naththan doctors lawa araksha karanna boru tharka genna epa, umbe kawru hari doctor kenek wenna athi, eth machan api rata ganai hithanna ona ape pawdagalika wasiya nemei.




ඒත් මේ GMOA එකේ සෙට් එකට නම් ගහන්න ඉඩ තියෙනවා...
හා නැද්ද?
