GMOA මාෆියාව

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචං උඹ ඉංජිනියර් කෙනෙක් කිව්වානෙ ?? එතකොට උඹලා වගෙ එවුනුත් මීයක් කඩන්නෙ අත ලෙව කන්න නෙමෙ නෙ ? ? එතකොට එවුනුත් ඉල්ලුවොත් අපෙ ළමයින්ටත් මේ වගෙ ඉස්කොල දීපන් අපි වැඩ කරන එක නවත්වනවා කියලා ??

    පොල් කඩන එකාගෙ සමාජ පන්තිය දොස්තරලාට දෙන්න ඔනෙ නැහැ. ඒත් මෙතන තියෙන්නෙ මුන්ගෙ පන්තිය රැකගන්න ත්‍රස්තවාදින් වගෙ හැසිරෙන එක. උනුත් එහෙමනෙ ප්‍රාණ ඇපෙට තියාගෙන තමන්ට ඕන ඉල්ලිම් ඉල්ලනවා. ඒ වගෙ තමා.
    අනික බන් කඩන මීයට හරියන්න මෙවුන්ට වාහන පර්මිට් එක තියෙනවා ෆියුල් අලොවන්ස් එක තියෙනවා. රජයෙ සේවකයෙක්ට ලැබෙන සියලු පහසුකම් නොපිරිහෙලා ලැබෙනවා, තව ප්‍රයිවට් කරලා හොඳට සල්ලි හොයනවා, මන්දන්න විදිය සමහරක් රජයෙ සෙවකයන්ට පෞද්ගලික අංශයෙ සෙවය යෙදීම තහනම් රජයෙ සෙවයෙ නියුතු වෙද්දි .ඒත් මුන්ට එහෙම අවුලක් කියනවද කවුරුවත් ?? ඉතිං කඩන මීයට හරියන්න උන් පැණි කනවා ඕනවාටත් වඩ වැඩියෙන් .එහෙමත් කාලා මෙහෙම තව කන්න ඉල්ලද්දි අනික් මීයවල් කඩන උනුත් ගෙම ඉල්ලුවොත් මොකද කරන්නෙ ?? ඕනම අම්මෙක් තාත්තෙක් කැමති තමන්ගෙ ළමය ජනප්‍රිය කියන පාසලකට දන්න .ඒ තරඟෙ නිසා තමා 1 වසරෙ ඉඳන් බැරි වෙනකොට ප්‍රාදේශිය වශයෙන් ශිෂ්‍යත්ව විභාගෙට සුදුසු ඉස්කොල වලට ළමයි දාගන්න රොයල් එකට දානවට වඩා තරඟයක් තියෙන්නෙ ඒ පැති වල .මම ඉන්නෙ හෝමාගම .හෝමාගම තියෙන ඉස්කොල වලින් අධ්‍යාපනය අතින් හොඳ හෝමාගම ජනාධිපතිය. ඉතිං ඒකට දාගන්න තියෙන තරඟෙ අපි දන්නවා.ඒ පැත්තෙම ඉන්න ලොකු ලොකු සල්ලි කාරයන්ගෙ වෘතිකයන්ගෙ ළම්යිනුත් ඒකට යනවා 1 වසරට. හේතුව එකක් ලේසිය සහ පහසුව ,අනික් එක ඉගැන්වීම .
    ඉතිං ඩොකාලගෙ ළමයි දක්ෂ නම් උන් ශිෂ්‍යත්වෙ පාස් වෙලා යාවි අදාල ඉස්කොල වලට.
    ඔය ඩොකාලත් බහුතරය ශිෂ්‍යත්වෙන් ලොකු ඉස්කොල දැකපු උන් .

    Kalekata passe umbath kade yanne nathuwa balance uththrayak dunna. Well done. Umba kiwwa point ekath aththtama watinawa 5 shishathwe kiyanne tharanga wibagayak lamayek prasidda iskolekata giyama e lamayage anagathe A/L walin campus giyata wadaa lokuwata hadenawa.
    Ehema thathwayak thiyeddi thawath selected prisakata witharak ballon walin lamai da ganna deela 5 wasaren, O/L walin katta kagena iskolawata ena lamainta dena chance eka thawath adu karana eka loku asadaranayak.

    Meham giyoth lankawe stike karalama doctors lata, government servant lata pare yanakotath priority eka denna ona naththan wenama lane ekak denna ona kiyana thathweta ei. Ekatath hethu kiyai doctors la on call duty minissu marenawa doctors la awe naththan. Enisa ambulance wage oya wage government servent la okkoma yanakota anik minissu pare ida denna ona wage stike uth issarahata ei. Stike karana widiyata anduwa namunoth rata ballatama yanawa.

    Mama nam kiyanne minissu parata bahinna ona mewage asadarana walata wiriddawa. Lankawe moda minissunge dosthara deiyo kiyana concept eka nisa thama doctors la guti noka inne thaama, thawa issarahata yanakota doctors lage car walata pare yanakota gal paara wadinna bari kamakuth naha.

    Ratata salli gena minissunta kisi support ekak naha eth eka kanna, eka beda ganna widiyata theeranaya karanna nam kattiya godai.
     
    amasln

    Banned
    Aug 25, 2016
    100
    9
    0
    Machan api katha karanne profession eka gana. Pudagalayage talent eken hoyana salli gana nemei. Channeling karana doctors la talent eka saha prasiddaya nisa maseta 10 million hoyanawa, Dian Gomes charted accountant kenek unata talent eka nisa MAS eke MD widiyata millions ganan hoyanawa. Lankawe IT company owners la innawa software engineers la unata million ganan hoyana. Talent eka nisa competitive market eke salli hoyana eke kisi waraddak naha.

    Eth accountant kenek, doctor kenek, engineer kenek wela basic government job ekak karana pamanin, e job eka karana hamotama saha issarahata enna inna hamotama adala wena widiyata me wage denna bari waraprasada, geweem wage dewal illana ekai waradda.

    Agreed bro.. I'm in the same page..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    mama dakapu hodama comment eka meka.
    ratata salli gena minissunta nathi salakillak waraprasada, government sector eke wada karana minissunta dunnahama kohomada rate arthikaya duwanne?

    lankawe kochchara minissu innawada private sector eke rate arthikayata salli gena
    thawa pita ratawala wada karana minissu
    e minissunta kisima waraprasadayak naha
    hena asadaranayak meka

    Machan wena ratawala plan karanne rate arthike goda nagana minissunta dena benifits, lankawe plan karanne amaruwen katta kan ratata salli gena 1% gena gaana beda ganne kohomda kiyala.
    Ratata salli gena minissunge lamainta iskola, wahana permit thiya kisima benifit ekak naha. Unwa thama ballo ganata danne. Lankawe ratata directly wadak karana minihata thama aduma salakili.

    Pudume kiyanne lankawe ratata wadak karana minissunge manasikath weth thiyenne apita engineers la, doctors la, accountant la wenna bari una nisa api me duka windinee kiyala. Meka me samaja karamaye waradda, podi kale indan lamainge mola hadana widiye waradda. Mehema gihin ratama kadaa watichcha data therei.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    14370095_1074627405978589_9004382922722572970_n.jpg
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,123
    31,882
    113
    Machan wena ratawala plan karanne rate arthike goda nagana minissunta dena benifits, lankawe plan karanne amaruwen katta kan ratata salli gena 1% gena gaana beda ganne kohomda kiyala.
    Ratata salli gena minissunge lamainta iskola, wahana permit thiya kisima benifit ekak naha. Unwa thama ballo ganata danne. Lankawe ratata directly wadak karana minihata thama aduma salakili.

    Pudume kiyanne lankawe ratata wadak karana minissunge manasikath weth thiyenne apita engineers la, doctors la, accountant la wenna bari una nisa api me duka windinee kiyala. Meka me samaja karamaye waradda, podi kale indan lamainge mola hadana widiye waradda. Mehema gihin ratama kadaa watichcha data therei.

    ඕකට කියන්නෙ රදල උණ කියලා. හැම එකාම ලොකු මිනිහෙක් කරාම ඇති. හොඳ මිනිහෙක් නොවී. අනේ අපේ රට. :sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    :yes::yes::yes:
    IT Field එකේ average salary එක 100+ after 4-5 years.. 90% companies wala.. I mean the IT professions who work for IT firms.. Not about the in-house IT support teams in other organizations
    IT Soft engek ge first salary ekama 100K :P within one year 120K :cool:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,397
    113
    ඔන්න බලාගනිල්ලා campus යන කාලේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන එවුන් ජොබ් එක ගත්තට පස්සේ ඉල්ලන දේවල්....
     
    rsn33

    Junior member
  • Oct 30, 2008
    30
    4
    8
    pala ***** yanda....

    දෙමවුපියන්ට පිට පලාතකට ස්තාන මාරු ලැබුනම ලමයව ගෙදර තියල යන්ඩද උබල කියන්නෙ, ඔහොම කියන්ඩ පුලුවන් ගැනියෙක් හිටියට ලමයෙක් නැති, ලමයෙක්ගෙ වටිනාකමක් ආදරයක් නොතේරෙන වද &න්නයටයි අකිල වගේ කාලක්කියෙක්ටයි විතරයි.ඔක සානුකම්පිතව සලකල විසදන්ඩ ඔනෙ ප්‍රස්නයක්.

    කොලබ දිස්ත්‍රික්කය තුල තියෙන කිසිම පාසලක් සම්බන්ධයෙන් කිසිම ගැටලුව දොස්තරලට නැ, කොලබ පාසල් දෙන්ඩ කියල නෙමේ ස්ටයික් කරේ කොලබින් පිට පලාත් වල පාසල් ලබා දෙන්ඩ කියල, ඒක නිසා ටොන් පච ඇදබාල &න්න අකිලයව සුද්ද කරන්ඩ එන්ඩ එපා.

    pala ***** yanda...:angry:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    සරල උත්තරය නැත, ඔවුන් කරන සේවයට ලැබෙන වැටුප ප්‍රමාණවත් නැත, ඩොකෙක්ට වඩා වැඩි වැටුපක් මමත් ගනිමි.

    මෙහෙමයි බං.....සාමාන්‍ය මට්ටමෙන් නවතින ඩොකෙක්ට ලොකුම පඩියක් නොලැබෙන බව ඇත්ත ඒත් field එකේ නමක් දිනාගත්ත specialist වගේ ලෙවල් ඩොකෙක් ලොකු ගානක් හොයනවා......

    ඉතින් ඒක අසාදාරන නැහැනේ? වැඩිපුර ඉගනගෙන වැඩිපුර මහන්සිවෙන දක්ෂ අය වැඩිපුර හොයනවා ඒක කොහෙත් එහෙමනේ​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    ඔවට නම් කියන්ඩ තියෙන්නෙ කුහකකම ඉරිසියාව කියල, උබත් ඉගෙන ගෙන දොස්තර කෙනෙක් උනානම් දවසට ලක්ශ 2ක් කෙසේ වෙතත් පැයට 2000-2500 හොයන්ඩ පුලුවන්,තමන්ගෙ තැනක් නම් එන ඔක්කොම ලෙඩ්ඩුන්ගෙ සල්ලි ගන්ඩ තිබ්බ,GMOA එකේ ඉන්න දොස්තරලට ඔයිට වඩා හොයන්ඩ බැ.

    උබලගෙ තියෙන්නෙ ඉරිසියාව වෙන මොකුත් නෙමේ අපේ තාත්තට හම්බුනේ නැ,ඒක නිසා අනිත් උන්ටත් හොද නැ,කුහක වෙන්ඩ එපා බන් ඔච්චර, අනිත් මිනිහෙක් ලස්සනට ඉද්දි සතුටු වෙ
    න් මොකටද ඉරිසියා කරන්නෙ.:confused::confused:

    ලැජ්ජා නැතුව ආයෙත් ආවද? :rofl: මිනිහෝ GMOA කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ කොටසක් නෙවෙයි ඔච්චර හෙළුවෙන් කඩේ යන්න එපා :lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචං උඹ ඉංජිනියර් කෙනෙක් කිව්වානෙ ?? එතකොට උඹලා වගෙ එවුනුත් මීයක් කඩන්නෙ අත ලෙව කන්න නෙමෙ නෙ ? ? එතකොට එවුනුත් ඉල්ලුවොත් අපෙ ළමයින්ටත් මේ වගෙ ඉස්කොල දීපන් අපි වැඩ කරන එක නවත්වනවා කියලා ??

    පොල් කඩන එකාගෙ සමාජ පන්තිය දොස්තරලාට දෙන්න ඔනෙ නැහැ. ඒත් මෙතන තියෙන්නෙ මුන්ගෙ පන්තිය රැකගන්න ත්‍රස්තවාදින් වගෙ හැසිරෙන එක. උනුත් එහෙමනෙ ප්‍රාණ ඇපෙට තියාගෙන තමන්ට ඕන ඉල්ලිම් ඉල්ලනවා. ඒ වගෙ තමා.
    අනික බන් කඩන මීයට හරියන්න මෙවුන්ට වාහන පර්මිට් එක තියෙනවා ෆියුල් අලොවන්ස් එක තියෙනවා. රජයෙ සේවකයෙක්ට ලැබෙන සියලු පහසුකම් නොපිරිහෙලා ලැබෙනවා, තව ප්‍රයිවට් කරලා හොඳට සල්ලි හොයනවා, මන්දන්න විදිය සමහරක් රජයෙ සෙවකයන්ට පෞද්ගලික අංශයෙ සෙවය යෙදීම තහනම් රජයෙ සෙවයෙ නියුතු වෙද්දි .ඒත් මුන්ට එහෙම අවුලක් කියනවද කවුරුවත් ?? ඉතිං කඩන මීයට හරියන්න උන් පැණි කනවා ඕනවාටත් වඩ වැඩියෙන් .එහෙමත් කාලා මෙහෙම තව කන්න ඉල්ලද්දි අනික් මීයවල් කඩන උනුත් ගෙම ඉල්ලුවොත් මොකද කරන්නෙ ?? ඕනම අම්මෙක් තාත්තෙක් කැමති තමන්ගෙ ළමය ජනප්‍රිය කියන පාසලකට දන්න .ඒ තරඟෙ නිසා තමා 1 වසරෙ ඉඳන් බැරි වෙනකොට ප්‍රාදේශිය වශයෙන් ශිෂ්‍යත්ව විභාගෙට සුදුසු ඉස්කොල වලට ළමයි දාගන්න රොයල් එකට දානවට වඩා තරඟයක් තියෙන්නෙ ඒ පැති වල .මම ඉන්නෙ හෝමාගම .හෝමාගම තියෙන ඉස්කොල වලින් අධ්‍යාපනය අතින් හොඳ හෝමාගම ජනාධිපතිය. ඉතිං ඒකට දාගන්න තියෙන තරඟෙ අපි දන්නවා.ඒ පැත්තෙම ඉන්න ලොකු ලොකු සල්ලි කාරයන්ගෙ වෘතිකයන්ගෙ ළම්යිනුත් ඒකට යනවා 1 වසරට. හේතුව එකක් ලේසිය සහ පහසුව ,අනික් එක ඉගැන්වීම .
    ඉතිං ඩොකාලගෙ ළමයි දක්ෂ නම් උන් ශිෂ්‍යත්වෙ පාස් වෙලා යාවි අදාල ඉස්කොල වලට.
    ඔය ඩොකාලත් බහුතරය ශිෂ්‍යත්වෙන් ලොකු ඉස්කොල දැකපු උන් .

    umba sahenna wenas welane..:D:shocked::cool:

    iPhone ekai , engineers la gena katha karaddi umbawath penune radala panthiya maintain karanna dagalana ekek kiyala :P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    Machan rate hatiyata hodanam padiyak gewanne Lankawe. Lankawe normal minihekta 15,000 padiya hambenakota gov doctor kenek 150,000 hoyanawa. 10X times padiya normal minihekta wada. Private karala thawa ona tharam hoyanna puluwan. Samnya minihek wage 30X times hoyana doctors la lankawe sulabai.

    USA wala normal doctor kenek $10,000 hewwath normal minihek $3500 wath hoyanawa. Smanya minihek wage 2X-3X times
    Ewagema wena ratawala private practice katha mukuth naha, lankawe wage ice naha marena kan wada, anik eka thaman waradak kaloth thamanta minissu nadu danawa wandi illala. Hena risk
    Lankawe wage GMOA awith waradda karapu ekage name ekawath media ekata kiyanne nathuwa uwa hangala ratama doctors la udgoshanaya karanne naha.

    වැඩක් නෑ ඇඩ්මින්.......මේ සරලව දාල තියන ත්‍රෙඩ් එක කියවල අසාදාරණේ තේරුම් ගන්න බැරිනම් තව මොන කතාද?:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දොස්තර මහත්වරුන් දෙවියන් කරගත්තේ අපේ මිනිස්සුම තමයි... ඇත්තටම එහෙම කට්ටියක් හිටියා ඒ කාලේ.. මම පෞද්ගලිකව දන්න අය හිටියා.. ප්‍රයිවට් ඩිස්පෙන්සරියෙ දුප්පත් මිනිස්සුන්ට නිකන් බෙහෙත් දීපු මහත්වරුන් හිටියා.. දැන් මේ අලුත් දොස්තර වංශය මිනිස්සුන්ගේ ඒ තිබ්බ ගෞරවය අවභාවිත කරනවා... මිනිස්සුන්ව අසරණ කරලා තමයි ඔවුන් කටයුතු කරන්නේ... ඉස්පිරිතාලෙක්ට ගියා නම් තේරෙයි අවුරුදු 50 ගනන් වලට අඩු ගොඩක් දොස්තර මහත්වරුන් හැසිරෙන විදිහ... ප්‍රසිද්ධියේ ලෙඩ්ඩුන්ට කෑ ගහන විදිහ... ඒත් ආපහු කියන්න ඕනේ මම පෞද්ගලිකව අත්දැකලා තියෙන බොහොම කරුණාවන්ත තරුණ දොස්තර මහත්වරු.. ඒ වුනාට මේ GMOA එක තනිකරම අරන් යන්නේ මාෆියාවක්... ඔය නවීන් සොයිසා කියන්නේ කලුතර හිටපු පොරක්.. ඒ කාලේ ඉඳන්ම ලොකු ඔලුවකින් හිටපු අනිත් මිනිස්සුන්ව හෙලා දැකලා කතා කරපු මිනිහෙක්.. ඒ ලෙවල් ක්ලාස් වල ගොඩක් උන් පොරව ගනන් ගත්තේ නෑ... උගේ අලි වංසේ නිසා.. ඔය වගේ සෙට් එකක් තමයි මේ එකතු වෙලා අපි පොරවල් කියල හිතාගෙන මිනිස්සුන්ව ඇපේට තියන් වැඩ කරන්නේ.. මුන්ට කොහෙත්ම බුරුලක් දෙන්න හොද නෑ...
     
    ඇත්ත මචං Senior දොස්තරලා ගොඩක් මුන්ගේ මේ වැඩ වලට එකඟ නැහැ......GMOA එකේ ලොකු පුටුවල හරි නම් ඉන්න ඕනේ පරිණත දොස්තරලා මිසක් මේ ඊයේ පෙරේදා ආපු උන් නෙවෙයිනේ ඒත් කෝ එයාලා?​
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    umba sahenna wenas welane..:D:shocked::cool:

    iPhone ekai , engineers la gena katha karaddi umbawath penune radala panthiya maintain karanna dagalana ekek kiyala :P
    Sure ma naha habai, matath passe therune. Meya langadi lamayek danna gihin chater ekak kapu kathawakuth daala thiyanawane. ;) Iskoleta lamain danna yanakota government campus unath ekama salakillane.

    Enisa wife doctor nowena engineers lath okkoma wage me doctors lage illem walata wiruddai. Samanyen government campus kiwwama kade yanna duwagena ena set eka okkoma wage me illem walata wiruddai mokada doctors lata witharai mehema lamai danna wenne government unath wena katawath baha. Ethakota kattiya set eka pitin wiruddai. :D hehe
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇත්ත මචං Senior දොස්තරලා ගොඩක් මුන්ගේ මේ වැඩ වලට එකඟ නැහැ......GMOA එකේ ලොකු පුටුවල හරි නම් ඉන්න ඕනේ පරිණත දොස්තරලා මිසක් මේ ඊයේ පෙරේදා ආපු උන් නෙවෙයිනේ ඒත් කෝ එයාලා?​

    ගොඩක් අය මේ වගේ බලු පොර වලට කැමති නෑ.... ඒ මිනිස්සු ඔක්කොම ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ.. තව දුරටත් ඉගෙන ගෙන පෞද්ගලික ඉස්පිරිතාල වලත් වැඩ කරලා මාසෙට ලක්ශ 10 ක් විතර හොයනවා.. විශේශඥ වයිද්‍යවරු ඉන්නවා ඊටත් වඩා හොයනවා... ඉතිං එහෙම අයට මෙහෙම දගලන්න ඕනේ නෑ.. නිකමට හිතපන් මේ මිනිස්සු පූර්ණකාලීනව මේවට දගලනවා මිසක් ලෙඩ්ඩුන්ට කරන දේකුත් නෑ.. තමන්ට කරගන්න දේකුත් නෑ.. ඉතිං ඔක්කොම පිනට බලාපොරොත්තු වෙනවා ඇති... මගේ යාලුව්කුත් ඉන්නවා දොස්තර කෙනෙක්... හෙන දුප්පත්ව ඉඳලා අමාරුවෙන් ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වුනේ.. ඒත් ඌ කවදාවත් මුල අමතක කරලා නෑ.. ඌ මේවට කැමතිත් නෑ.. ඒ වුනාට ඌ කියනවා මේවට සම්බන්ඳ වුනේ නැත්නම් උන්ව කොන් කරලා දානවලු.. එතකොට හරි අමාරුයිලු වැඩ කරන්න.. අනිත් අය ප්‍රශ්ණ දානවලු.. ඔන්න ඉතිං GMOA එකෙ තත්වේ...