umbalata lajjja nadda hutto
umbe ammata banapu ekek ta umba salli yawanawada ponnayo
hutto salli wadi nam nathi bari lamek ta udawak karapanko kohewat yana ponnayanta salli denne hena gahanwa yako

sonnaya fake hadan awit utama udaw karnnalu lajjai yako
umbalata lajjja nadda hutto
umbe ammata banapu ekek ta umba salli yawanawada ponnayo
hutto salli wadi nam nathi bari lamek ta udawak karapanko kohewat yana ponnayanta salli denne hena gahanwa yako

ara muslim couple eka wage web cam sex kalanan hariDan ithin heluwen Video ekak wath dapan, Ponna Huththa![]()

Thank you all for the help- God bless you all.

ඌ ලෙඩෙක් බං. ඌට ඒ උනාට මං කිව්වා මේ වැරැද්ද ආයේ කරන්න එපා කියලා. මම මේකේ කී දෙනෙකුට සල්ලි දීලා ඇද්ද අඩු ගානේ මම සල්ලි දැම්මා කියලා කමෙන්ට් එකක් තියා පී එම් එකක්වත් නොදා. මට මගේ නම පබ්ලිෂ් කරගන්න උවමනා නෑ බං. ඔව් ඌ බැනලා තිබ්බා තමා..මේ අහපං ඌ මානසික ලෙඩෙක් නිසා ඔය කතා කිව්වට අපි ගනන් ගන්න උවමනා නැ නේ බං. ඒ වගේම ඕකාව මේකේ GT බෑන් නොකර තියන් ඉන්නෙත් ඒ මනුස්සයාගේ හිත හොඳ කමට මිසක් මූ ගැන නොදැන නෙමේ. බල්ලෙක් අපිව හැපුවට අපි ඌව හපා කන සිරිතක් නෑ නේ. මූ ඇත්තට හෝ බොරුවට සල්ලි ඉල්ලන්නේ නැතිබැරිකම හින්දනේ. ඌ ඕක කියලා කෑගැහුවට අපේ මනුස්සකම නැති කරගන්න උවමනාවක් නෑනේ බං. ඌ මට මගේ අම්මට බැන්නට මං ගනන් ගත්තේ නැත්තේ මගේ කොන්ද පණ නැතිකමකට නෙමේ මට අනුන්ගේ කුණු ඔලුවේ තියං ඉන්න අකමැති නිසා. ඌ කියපුවා ඌ ගෙනියයි. ඌට ඔය පල දීලා තියෙන්නෙත් පෙර කරපුවා වෙන්නැති ඒ මදිවට තවත් පව් පුරෝගන්නවා.. මේකේ කාට හරි උවමනාවක් හදිස්සියක් උනොත් මං අවංකවම උපරිමෙන් උදව් කරලා තියෙනවා. තවම මම මාසේ ගානේ උදව් කරන අය ඉන්නවා අඩු ගානේ ඒ සමහරු මම කවුද කියලාවත් දන්නේ නෑ.. ඒ වගේ තව මම දන්න උඹලා වැඩිය අඳුරන්නේ නැති කීප දෙනෙක් ඉන්නවා එලකිරියේම ඉන්න මුදල් අපහසුතා තියෙන කොල්ලෝ කීපදෙනෙකුට මාසෙකට රුපියල් 5000 වගේ එක්කෙනාට දෙන. කිසිම උදව්වක්, බලාපොරොත්තුවක් නැතුව..මේ ඇත්ත. ඒ වගේම මාත් අගහිඟකම් හොඳට දන්නවා. ඒ නිසා මමත් පුලුවන් හැම කෙනාටම පුලුවන් විදියට උදව් කරනවා. මට උගේ ජාතකේ වැඩක් නෑ
මේ අපේ fox mulder89ගේ ත්‍රෙඩ් එකකින් උපුටා ගත්ත කොටසක්.
පොඩ්ඩක් කියවපං.
"කුණු ලොරියේ න්‍යාය"
එක්තරා පුද්ගලයෙක් දිනක් ටැක්සියක නැගී ගමනක් යන්නට පිටත් උනා. ටැක්සි රථයේ රියදුරා නිවැරදි ලෙස රථය පදවමින් සිටියා.
මේ අතර, අතුරු මාර්ගයක් ඔස්සේ මහත් හදිසියකින් මෙන් කළු පැහැති කාර් එකක් පදවමින් පැමිණි පුද්ගලයෙකු සැනින් එම කාරය ටැක්සිය ගමන් කරමින් තිබූ මාර්ගයට ඇතුළු කළා.
ටැක්සි රථයේ රියදුරු ඉතා අසීරුවෙන් තිරිංග පාලනයෙන් සිදුවීමට ගිය අනතුර අනු නවයෙන් බේරා ගත්තා.
වැරැද්ද තමන් අතේ තිබියදී, කාරය පදවා ගෙන පැමිණි පුද්ගලයා දැඩි කෝපයකින් යුතුව ටැක්සි රථයේ රියදුරුට ඉතා අසභ්‍ය වචනයෙන් බැන වදින්නට වුණා.
මෙය දුටු ටැක්සි රථයේ රියදුරා සිනා මුසු මුහුණින් අනෙක් රියදුරා දෙස බලා ඉතා මිත්‍රශීලී ලෙස අතක්ද වනා තම රථය ඉදිරියට පදවාගෙන ගියා.
මෙය දුටු ටැක්සියේ ගමන් ගත් පුද්ගලයා ඉතාමත් පුදුමයට පත් වී, තමා අතේ වරදකුත් නැතිව නිස්කාරනේ පරුෂ වචනයෙන් බැනුම් ඇසීමෙනුත් අනතුරව එසේ මිත්රශීලීව සැලකුවේ මන්දැයි විමසා සිටියා.
එවිට ටැක්සි රථයේ රියදුරා පවසා සිටියේ.
"අපි වටේ ඉන්න ගොඩක් අය හරියට නිකන් කුණු ලොරි වගේ, ඒ අය ඇවිදින්නේ, ගමන් කරන්නේ, හැසිරෙන්නේ කුණු කන්දල් ගොඩ ගහගෙන.
එයාලගේ ජීවිත වෛරය, කෝපය, බලාපොරොත්තු කඩවීම් වගේ කුණු ගොඩවල් වලින් පිරිලා. මේ කුණුගොඩවල් වැඩි වෙන්න වැඩි වෙන්න එයාලා බලන්නෙ ඒ කුණු කොහේට හරි හලන්න.
සමහර වෙලාවට ඒ කුණු හැලෙන්නෙ අපේ ඇඟට. ඉතිං අපි හිනහා වෙලා අත වනලා අපි අපේ ගමන යන එකයි හොඳම දේ.
මොකද අපි එයාල විසිකරන කුණු කර ගහ ගත්තොත්, අපි ඒවා හලන්නේ අපි එක්ක වැඩ කරන අයගේ, එහෙම නැත්තං අපේ ගෙවල් වල අයගේ ඇඟවල් වල. ඉතිං එහම කරන්න නං ඇයි අපි අනුන්ගේ කුණු ගොඩවල් කර ගහ ගන්නේ,..."
සාර්ථක මිනිසුන් කිසිවිටෙක අනුන්ගේ කුණු තමන්ගේ ඇඟේ හලන්නට ඉඩ දෙන්නෙ නැත.
අපිට ජීවත් වීමට ඇත්තේ ඉතාම කෙටි කාලයකි.
එම නිසා ඒ කාලය තුල, ඔබට ආදරය කරන්නන්ට ආදරය කරන්න.
ඔබට වැරදි කරන්නන්ට උපේක්ෂාව දක්වන්න.
ඉතිං....., ඔබත් මේ "කුණු ලොරියේ න්‍යාය" හොඳින් සිහියේ තබා ගන්න..
එල මචං මං පුලුවන් උදව්වක් කරන්නම්. මම මහ ලොකු සල්ලිකාරයෙක් නෙමේ ඒත් යමක් කමක් හම්බු කරගෙන තියෙනවා ඒකෙන් තමා මේ උදව් කරන්නේ. මට සල්ලි වැඩි වෙලා එහෙම නෙමේ. මම මාසෙ පඩිය රුපියල් 3,400ට වැඩ කරපු එකෙක් දවස් 28ක් විතර මාසෙට වැඩට ගිහිල්ලා උදේ 7 ඉඳන් හවස 5 වෙනකම්. මම ඒ පඩිය ගන්න මගේ උපරිමට වෙහෙසුනා. අද මගේ ලඟ පිරිසක් වැඩ කරනවා අවම පඩිය රුපියල් 25,000ට, මං කවුද කියලා කියන්න මට පාරම් බාන්න උවමනා නෑ. ඒත් මට මුල අමතක නෑ. විශේෂයෙන්ම බඩගින්න. උඹලා කාලා තියෙනවා ඇති පොල් සම්බෝලයි බතුයි. ඒත් මං පොල් ගෙඩියක් ගන්නවත් සල්ලි නැතුව ඉඳන් හම්බුකරන්න පටන් ගත්තේ.. මං කියනවට අද රෑට හදපං දුප්පත් සම්බෝලේ. මුකුත් නෑ මිරිස් කුඩු වලට ලුණු ටිකකුයි දෙහි බිංදුවකුයි දාලා මාරම රසයි.ඔන්න ඕක එක්ක දවසට දෙවේලක් බත් කාලා ඉඳන් තමා මෙතන්ට ආවේ. මට කවුරු මොනා කිව්වත් මගේ ගැන මාරම සතුටුයි.
මගේ අම්මාපල්ලා දෙයියනේ මේ මම හදපු ෆේක් එකක් නෙමේ. මට ඒ හැටි අමාරුවක් නෑ උඹට උත්තරයක් දෙන්න. උඹට ඕන එකක් හිතාගනින් මචං. උඹට පුදුම පුකේ අමාරුවක්නේ තියෙන්නේ යකෝ සල්ලි දෙනවනම් දෙන්නේ මම බැන්නේ මට ඒත් උඹටනේ මාර වේදනාව. උඹ බලාපං ස්කවියාගේ ත්‍රෙඩ් වල මං ඌව බයිට් කරලා තියෙන හැටි ඒත් ඒක විහිලුවක් මිසක් මනුස්සයෙක් හෝ මොකෙක් හෝ වලේ වැටුනම පැත්තක ඉඳන් අරින එක නෙමේ නේද වැඩේ. උඹට සල්ලි අමාරුයි නම් උඹත් ත්‍රෙඩ් එකක් දාපං මාත් ඇතුලුව අපේ කවුරුත් එකා වගේ උදව් කරයි. ඒක මේ එලකිරියේ හැටි. අපි එකෙනෙකාව ඇහැකටවත් නොදැක ෆිට් එකට මේ උදව් කරන්නේ මනුස්සකමට ඒ අස්සේ ජංගියක් වගේ එල්ලි එල්ලි උඹ මේ කරන විකාරේ නම් සිරාවටම හිරිකිතයි මචං. උඹට කියන්න තියෙන්නේ Please Grow up කියලා.

උඹේ ආකල්ප වලට ගරු කරනවා. නමුත් මම කවදාවත් අත පය හතර හොඳට තියාගෙන ඇස් කන් හොඳට ඇහෙන කෙනෙක්ට නිකන් සල්ලි දෙන්නේ නෑ. ඒකට මගේ ජීවිතේ ලොකුම ලොකු හේතුවක් තියෙනවා. ඒ හේතුව මම ප්‍රසිද්ධියේ කියන්න කැමති නෑ එලකිරියෙම එක්කෙනෙක් දෙන්නෙක් දන්නවා. මිනිහෙක්ට අත පය දෙක හොඳට තියෙනම් කන් දෙක හොඳට ඇහෙනවනම් ඇස් දෙක හොඳට පේනවනම් අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න පුලුවන් තව මිනිහෙක්ට අත නොපා.
Thank you all for the help- God bless you all.

සිරාවටම උබට සල්ලි අවශ්‍යද? විහිලුවක්ද කරන්නේ?![]()
උඹ දෙන්නෙ නැතිනම් නොදී හිටපන්. වෙන එකෙක් දෙන දානයක් වැළැක්වීම පවක්. උඹ බෞද්ධයෙක්නම් දන්නව ඇති අහපය හතරම හොඳට තියෙන අයට දරුවො විතරක් නෙවෙයි තමන්ගෙ ඇස් දෙකත් ගලවල දන් දුන්නෙ කවුද කියල.

මෙන්න මෙහෙ හිටපන් බන් පිස්සු කරන්නේ නැතුව. සල්ලි තියෙනවා නම් අසරණ කෙනෙක්ට පිහිටක් වෙයන්.
මෙන්න මෙහෙ හිටපන් බන් පිස්සු කරන්නේ නැතුව. සල්ලි තියෙනවා නම් අසරණ කෙනෙක්ට පිහිටක් වෙයන්.

වෙන එවුන් දෙන නොදෙන ඒව හොයන්න කලින් උඹ වැඩක් බලාගත්තොත් නරකද? මිනිහෙකුට කරදරයක් වුනාම උදව් කරන්න කැමති එවුන් උදවු කරයි. උඹේ සල්ලි නෙවෙයිනෙ දෙන්නේ.
මෙන්න මෙහෙ හිටපන් බන් පිස්සු කරන්නේ නැතුව. සල්ලි තියෙනවා නම් අසරණ කෙනෙක්ට පිහිටක් වෙයන්.