Good Beach Hotels

SanjayRocks

Well-known member
  • Aug 29, 2006
    2,198
    2,499
    113
    London
    එළකිරි යාලුවනේ

    1) මට හොඳ බීච් හෝටෙල්ස් වගයක් කියන්න පුලුවුන්ද දවස් 2 ගෙදර කට්ටිය එක්ක ගත කරන්න. මම ඉන්නේ UK. ඒක නිසා ලංකාවෙන් බූක් කරන එක ලාබද? Rates කොහොමද?ඔය ගොල්ල ගිහින් තියන හොඳ තැන් මොනවද?

    2) හබරණ village එක කොහොමද? Boat trips, ride on elephants, safari වගේ ඒවා එහෙ කරන්න තියෙනවද? තව ඔය වගේ outdoor activities කරන්න පුලුවුන් ප්ලචෙස් මොනවද?


    තැනක් you
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කිතුල්ගල හොදයි අවුට්ඩෝ ෆන් එකක් ගන්න
    තව හික්කඩුවෙ පුළුවන්
    බීච් සයිඩ් එකේ හොදයි අහුංගල්ලෙ තියෙනව හොටෙල් එකක්
    මේ පල්ලෙහා ලින්ක් එකෙන් බලන්න
    එන්ජෝයි කරන්න හොද ප්ලේස් එක
    කෑම බීම හොදයි රේටස් නෝමල්
    දවස් 4ක් විතර ඕකෙ ඉදල තියෙනවා


    http://www.heritancehotels.com/ahungalla/
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,198
    2,499
    113
    London
    Thanks :)

    කිතුල්ගල හොදයි අවුට්ඩෝ ෆන් එකක් ගන්න
    තව හික්කඩුවෙ පුළුවන්
    බීච් සයිඩ් එකේ හොදයි අහුංගල්ලෙ තියෙනව හොටෙල් එකක්
    මේ පල්ලෙහා ලින්ක් එකෙන් බලන්න
    එන්ජෝයි කරන්න හොද ප්ලේස් එක
    කෑම බීම හොදයි රේටස් නෝමල්
    දවස් 4ක් විතර ඕකෙ ඉදල තියෙනවා


    http://www.heritancehotels.com/ahungalla/
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,198
    2,499
    113
    London