umbe ammawa try karala wisik kara.
ඕක ඔය සහෝදරීට තේරුණාට බටහිර ඇන්ග්ලෝ-සැක්සන් මතවාද වලින් බ්‍රේන් වොෂ් වෙච්චි අම්මණ්ඩිලට තේරුම් ගන්න බෑ.........

ඔයාගේ අදහස හොදයි මල්ලි...හැබැයි විවාහ වෙන්න ගෑණු ළමයෙක් හොයා ගනිද්දි එයාගෙ පවුල් පසුබිම හොයල බලන්න..විශේෂයෙන්ම එයාගෙ අම්මා ගුණ ගරැක වැදගත් විදියට ඉන්න කාන්තාවක් ද කියලා...මොකද හොද අම්මෙක්ගෙ ගෑණු දරැවෙක් වැරදි කරන අවස්ථා හරිම අඩුයි..5% ක් වත් එහෙම අවස්ථා තියෙයිද කියන්න දන්නෑ.. පවුලක ශක්තිය අම්මා..ඒ නිසා ඔයා තෝර ගන්න කෙනාත් හොද අම්මෙක් වෙන්න සුදුසුකම් තියන බුද්ධිමත් කෙනෙක් ද කියන එක ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න..
උඹ ළදේ වැටිලා මට කඹේ දෙන්නේ එතකොට කඹේයි බාල්දිය දෙකත් උඹ එක්කම ළිදේ ද?හිටහන් මම කබේ දාන්නම්. යන්තම් බාල්දියේ එල්ලිලා වරෙන් ගොඩට







kiyana deyak enlgish walin kiyahanඋඹ ළදේ වැටිලා මට කඹේ දෙන්නේ එතකොට කඹේයි බාල්දිය දෙකත් උඹ එක්කම ළිදේ ද?
“කා කො මනෝ මේ පණමෙත්“ කිව්වලු!!!!!!!!!!!!!![]()

RIP english!!!!!!!!!kiyana deyak enlgish walin kiyahan![]()



මේක නම් ඇත්ත වගේ.....
ඉන්දු ඕෆ් ලයින් යන කොටම උඹ ඔන් ලයින්.......
අනික සෞ.........
ඒව ඕන නෑ....එක්කෝ![]()


ඕකට තියන්නේ ඉන්දු අවශ්‍යතාවයට ගැලපෙන කෙනෙක් ඉන්දු බැඳගන්න සහ Nisansee බලාපොරොත්තුවෙන කෙනෙක් Nisansee බැඳගන්න . කොච්චර simple plan එකක් ද. ගැනී ගේ වැඩ මිනිහට හොඳ නම් මිනිහගේ වැඩ ගැහැණියට හොදනම් කවර කතාද අනේ![]()
උබ කියන එකත් ඇත්ත. තමන්ට ඕන කෙනා බදින්න තමන්ට අයිතියක් තියෙනවා. මම කිව්වේ ඒකිගේ වැඩ ලංකාවට හරියන්නේ නෑ කියලයි මොකද අපේ සංස්කෘතික පද්ධතියක් තියෙනවා. ඒකෙන් තමයි අපේ අන්‍යනයතාව රැකිලා තියෙන්නේ. මේක ආසියාතික හැම රටකටම පොදු දෙයක්.සංස්කෘතික පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යයතාව තමයි මිනිස්සුන් ආයිත් අශිෂ්ඨවෙන එක නවත්වන එක. හිතන්න සංස්කෘතියක් නෑ කියලා එතකොට
1. අම්මලා ළමයි එක්ක sex කරලා තව ළමයි හදයි.
2. බැදපු පිරිමි අනාචාරයේ හැසිරෙයි (දැනට වුනත් ඒක නීති විරෝධි නෑ) තමන්ගේ බිරිද ඉස්සරහාම ළමයි ඉස්සරහාම වෙන ගෑණි තියා ගනියි.
3. බැදපු පවුල් තමන්ගේ ළමයි ඉස්සරහාම sex කරයි.
4. මිනිස්සු අතින් කනවා වෙනුවට පොළවේ (පිරිසිදු) දාලා කටින් කයි.
5. සිසු/සිසුවියකට ගුරුවරයෙක් හිමින් සැර කරොත් දඩුවමක් වශයෙන් ගුරුවරයාට කනට ගහයි අපහාස කරා කියලා
6. මිනිස්සු කකුල් දෙකෙන් යනවා වෙනුවට ගාත් 4න් යයි.
7. මිනිස්සු හෙළුවෙන් තමන්ට ඕන තැනක ඉන්න ගනියි.
8. මිනිස්සු පාරේ sex කරන්න ගනියි.
9. මිනිස්සු පාරේ කන්න ගනියි
10. එක මිනිහට ගෑණු දුසිම් ගනන්ද, එක ගෑණිට මිනිස්සු දුසිම් ගනන්ද තියා ගනියි.
මේවා එකක්වත් වැරදි නෑ ඇත්තටම. ඔව් වැරදි නෑ western-atheist චින්තනයට අනුව මොකද උන් බලන්නේ යම් කිසි කෙනෙක්ට හානියක් වෙන්නේ නැත්නම් ,යම් කිසි දේපොළකට හානියක් වෙන්නේ නැත්නම් ඕනම දෙයක් හරි. ඒකයි උන්ගේ මතය. නමුත් මෙහෙම ගියොත් මිනිස්සු අන්තිමට සත්තු වෙලයි නවතින්නේ මොකද හරි වැරැද්ද කියන එක සාපේක්ෂයි ඒක මිනිස්සුන්ට ඕන විදියට හදාගන්න පුලුවන් එතකොට මිනිස්සු සීමාව දන්නේ නෑ එහෙම දන්නේ නැතුව ගිහින් නතර වෙන්නේ ප්රාපාතයකයි. අපි මිනිස්සු වෙලා තියෙන්නේ අපි යම් කිසි ශිෂ්ඨත්වයක් පවත්වාගෙන යන නිසයි (බුද්ධියම නෙවෙයි) ඒ ශිෂ්ඨත්වය පවත්වාගෙන යන්න නීතිය වගේම සංස්කෘතියත් අවශ්‍යය වෙනවා. නීතියෙන් කරන්නේ සමාජයට සහා පුද්ගලයන්ට හානියක් කරදරයක් යම් පුද්ගලයන්ගෙන්/පුද්ගලයෙකුගෙන් වෙන එක නතර කරලා සමාජයේ සාමය ආරක්ෂාකාරන එකයි, සංස්කෘතියෙන් කරන්නේ පුද්ගලයන් කන, බොන, අදින, පළදින විදිය, කථාකරන විදිය, හැසිරෙන විදිය ප්‍රියමනාප විදියට,
ශිෂ්ඨ විදියටද, විධිමත් විදියටද පවත්වාගෙන යන්න උදව් කරන එකයි.
මේ තියෙන්නේ එංගලන්තේ ගෑණු බීලා නටන හැටි. මෙන්න මේ වගේ තත්වයක් තමයි එන්නේ මිනිසා සංස්කෘතියෙන් බැහැර වුනාට පස්සේ. නීතිය විතරයි නෙවෙයි සංස්කෘතිය ,ආගම මේ ඔක්කොම මිනිහෙක්ට ඕන වෙනවා ශිෂ්ඨ සම්පන්න ලෙස ජීවිතයක් ගෙනියන්න.
![]()
2. No issues. Denna kamathinam no issues . Wife wena minihek ekkagiyath husband wena ganiyek ekka giyath kamak na denna kamathi nam.
මං එහෙම කෙනෙක්
අපි බඳිමුද


LOLOLOL lankawe dan inna gaanuda???
