Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
ඕක ඔය සහෝදරීට තේරුණාට බටහිර ඇන්ග්ලෝ-සැක්සන් මතවාද වලින් බ්‍රේන් වොෂ් වෙච්චි අම්මණ්ඩිලට තේරුම් ගන්න බෑ.........:dull::dull:

ඇත්තටම ඇන්ග්ලෝ-සැක්සන් මිනිස්සු ක්‍රිස්තියන් වුනාට පස්සේ ඔය දේවල් කරන්න ගියේ නෑ ඕවා පටන් ගත්තේ Atheist ඇමරිකානුවෝ. ඇමරිකාවෙන් පස්සේ ඕක බටහිර පුරාම ප්‍රචලිත වෙලා ගියා.දැන් උන් බලන්නේ ඕක පෙරදිගට ඔබන්නයි ධනවත් මිනිස්සු හරහා. ඕකට උන් use කරන්නේ මානව හිමිකම් කියන වචනයයි.
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය කාගේ කාගෙත් කිල්ලොට වල හුනු චුට්ට චුට්ට තියෙනවා, ඒක නිසා සියල්ල සම්පූර්ණ කෙනෙක් මේ ලොකේ නැහැ. හිටියනම් එයා දැන් මැරිලා එහෙමත් නැත්තන් තාම ඉපදිලා නැහැ . . .:no:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    forever-alone.png
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පිරිමියා ගැහනියට ගරු කල යුතුය ,ගැහැනිය එ ගරුත්වය ලැබිමට සුදුසු විය යුතුය ....

    එ ගරුත්වය ලබ ගැනිමෙ සිමාව මොකක්ද කියන එක තමන්ගෙ සමාජ වටපිටව අනුව තම තමන් තෙරුම් ගන්න ඔනි
    නොගැලපෙන තැන් වල නොගැලපෙන විදිහට හැසිරෙනවානම් ගරුත්වය නැති වෙනව
    තමුන් කවුද කියන එක තමුන්ග්ව් වට පිටාව මොකක්ද තමුන් තෙරුම් ගන්න ඔනි ... අනුන්ව හදන්න ගිහින් වැඩක් නැ

    මට පෙන විඩිහට ඉන්දුටනම් ඔනි වෙලා තියෙන්නෙ සෙර්වන්ට් කෙනෙක් වගෙ ...

    මිනිහ මෙහෙම ඉන්න ඔනි කියල මාර කොන්දෙසි දාල හිට්ලර් වගෙ ඉන්න ගියොත් ඉන්දුට කවදාවත් බදින්නනම් වෙන්නෙ නැ , බැන්දත් සතුටින් ජිවත් වෙන්නෙ නැ , කටු අත්තක් වගෙ ගැනියෙක්වත් මිනිහෙක්වත් එක්ක ඉන්න බැ , නම්යශිලිව අන්යොන්ය අවබොදයෙන් ,ගරුත්ව්යෑන් ජිවත් වෙන්න පුලුවන්නම් සතුටින් ජිවත් වෙන්න පුලුවන්

    අන්යයොන්ය අව්බොදයෙන් ජිව්ත් වෙනව කියන්නෙ තමුන්ට කැමති කැමති විදිහට නටන්න පාර හදා එකනම් නෙවෙයි ,එහෙම කරන්න ගියොත් ගරුත්වය නැති වෙයි ,

    ඔබතුමියගෙ සමාජ තලය මොකක් උනත් එකයි

    by the way my best advice to you is get a puppy not a husband
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    ඔයාගේ අදහස හොදයි මල්ලි...හැබැයි විවාහ වෙන්න ගෑණු ළමයෙක් හොයා ගනිද්දි එයාගෙ පවුල් පසුබිම හොයල බලන්න..විශේෂයෙන්ම එයාගෙ අම්මා ගුණ ගරැක වැදගත් විදියට ඉන්න කාන්තාවක් ද කියලා...මොකද හොද අම්මෙක්ගෙ ගෑණු දරැවෙක් වැරදි කරන අවස්ථා හරිම අඩුයි..5% ක් වත් එහෙම අවස්ථා තියෙයිද කියන්න දන්නෑ.. පවුලක ශක්තිය අම්මා..ඒ නිසා ඔයා තෝර ගන්න කෙනාත් හොද අම්මෙක් වෙන්න සුදුසුකම් තියන බුද්ධිමත් කෙනෙක් ද කියන එක ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න..

    අනිවා ඩෙෆා ..... මුල හොඳනම් තව කවර කථාද ?දැන් හුඟක් උන් බලන්නෙ බාහිර ඔපය විතරයි.... පෙන් ලස්සන උනාට මවක් වෙනව ආදර්ශමත් බිරිඳක් වෙන එකොඩක් කැප වෙන්න ඕන ..අනික එකෙකුට තරහ ගියාම අනික ඉවසන්න න නැතිනම් එළියට බහින්න ලෑස්ති වෙන්න ඕන ..ගෑනියෙක දරුවෙක් වදපු පලියට හරියන්නෙ නෑ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිටහන් මම කබේ දාන්නම්. යන්තම් බාල්දියේ එල්ලිලා වරෙන් ගොඩට
    උඹ ළදේ වැටිලා මට කඹේ දෙන්නේ එතකොට කඹේයි බාල්දිය දෙකත් උඹ එක්කම ළිදේ ද?:shocked:
    “කා කො මනෝ මේ පණමෙත්“ කිව්වලු!!!!!!!!!!!!!:baffled::baffled::baffled::baffled::baffled::rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේක නම් ඇත්ත වගේ.....:rolleyes:
    ඉන්දු ඕෆ් ලයින් යන කොටම උඹ ඔන් ලයින්.......:baffled:
    අනික සෞ.........:baffled:
    ඒව ඕන නෑ....එක්කෝ:baffled::baffled::no:

    අනේ අයියේ මට ඔච්චර කොලොප්පන් අයිඩියා නැත :P:P
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඕකට තියන්නේ ඉන්දු අවශ්‍යතාවයට ගැලපෙන කෙනෙක් ඉන්දු බැඳගන්න සහ Nisansee බලාපොරොත්තුවෙන කෙනෙක් Nisansee බැඳගන්න . කොච්චර simple plan එකක් ද. ගැනී ගේ වැඩ මිනිහට හොඳ නම් මිනිහගේ වැඩ ගැහැණියට හොදනම් කවර කතාද අනේ :lol:

    උබ කියන එකත් ඇත්ත. තමන්ට ඕන කෙනා බදින්න තමන්ට අයිතියක් තියෙනවා. මම කිව්වේ ඒකිගේ වැඩ ලංකාවට හරියන්නේ නෑ කියලයි මොකද අපේ සංස්කෘතික පද්ධතියක් තියෙනවා. ඒකෙන් තමයි අපේ අන්‍යනයතාව රැකිලා තියෙන්නේ. මේක ආසියාතික හැම රටකටම පොදු දෙයක්.සංස්කෘතික පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යයතාව තමයි මිනිස්සුන් ආයිත් අශිෂ්ඨවෙන එක නවත්වන එක. හිතන්න සංස්කෘතියක් නෑ කියලා එතකොට

    1. අම්මලා ළමයි එක්ක sex කරලා තව ළමයි හදයි.
    2. බැදපු පිරිමි අනාචාරයේ හැසිරෙයි (දැනට වුනත් ඒක නීති විරෝධි නෑ) තමන්ගේ බිරිද ඉස්සරහාම ළමයි ඉස්සරහාම වෙන ගෑණි තියා ගනියි.
    3. බැදපු පවුල් තමන්ගේ ළමයි ඉස්සරහාම sex කරයි.
    4. මිනිස්සු අතින් කනවා වෙනුවට පොළවේ (පිරිසිදු) දාලා කටින් කයි.
    5. සිසු/සිසුවියකට ගුරුවරයෙක් හිමින් සැර කරොත් දඩුවමක් වශයෙන් ගුරුවරයාට කනට ගහයි අපහාස කරා කියලා
    6. මිනිස්සු කකුල් දෙකෙන් යනවා වෙනුවට ගාත් 4න් යයි.
    7. මිනිස්සු හෙළුවෙන් තමන්ට ඕන තැනක ඉන්න ගනියි.
    8. මිනිස්සු පාරේ sex කරන්න ගනියි.
    9. මිනිස්සු පාරේ කන්න ගනියි
    10. එක මිනිහට ගෑණු දුසිම් ගනන්ද, එක ගෑණිට මිනිස්සු දුසිම් ගනන්ද තියා ගනියි.

    මේවා එකක්වත් වැරදි නෑ ඇත්තටම. ඔව් වැරදි නෑ western-atheist චින්තනයට අනුව මොකද උන් බලන්නේ යම් කිසි කෙනෙක්ට හානියක් වෙන්නේ නැත්නම් ,යම් කිසි දේපොළකට හානියක් වෙන්නේ නැත්නම් ඕනම දෙයක් හරි. ඒකයි උන්ගේ මතය. නමුත් මෙහෙම ගියොත් මිනිස්සු අන්තිමට සත්තු වෙලයි නවතින්නේ මොකද හරි වැරැද්ද කියන එක සාපේක්ෂයි ඒක මිනිස්සුන්ට ඕන විදියට හදාගන්න පුලුවන් එතකොට මිනිස්සු සීමාව දන්නේ නෑ එහෙම දන්නේ නැතුව ගිහින් නතර වෙන්නේ ප්‍රාපාතයකයි. අපි මිනිස්සු වෙලා තියෙන්නේ අපි යම් කිසි ශිෂ්ඨත්වයක් පවත්වාගෙන යන නිසයි (බුද්ධියම නෙවෙයි) ඒ
    ශිෂ්ඨත්වය පවත්වාගෙන යන්න නීතිය වගේම සංස්කෘතියත් අවශ්‍යය වෙනවා. නීතියෙන් කරන්නේ සමාජයට සහා පුද්ගලයන්ට හානියක් කරදරයක් යම් පුද්ගලයන්ගෙන්/පුද්ගලයෙකුගෙන් වෙන එක නතර කරලා සමාජයේ සාමය ආරක්ෂාකාරන එකයි, සංස්කෘතියෙන් කරන්නේ පුද්ගලයන් කන, බොන, අදින, පළදින විදිය, කථාකරන විදිය, හැසිරෙන විදිය ප්‍රියමනාප විදියට,
    ශිෂ්ඨ විදියටද, විධිමත් විදියටද පවත්වාගෙන යන්න උදව් කරන එකයි.

    මේ තියෙන්නේ එංගලන්තේ ගෑණු බීලා නටන හැටි. මෙන්න මේ වගේ තත්වයක් තමයි එන්නේ මිනිසා සංස්කෘතියෙන් බැහැර වුනාට පස්සේ. නීතිය විතරයි නෙවෙයි සංස්කෘතිය ,ආගම මේ ඔක්කොම මිනිහෙක්ට ඕන වෙනවා ශිෂ්ඨ සම්පන්න ලෙස ජීවිතයක් ගෙනියන්න.

    article-1375785-0B97D15B00000578-425_634x435.jpg

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    2. No issues. Denna kamathinam no issues . Wife wena minihek ekkagiyath husband wena ganiyek ekka giyath kamak na denna kamathi nam.

    no issues වෙනවා ඒ වගේ සමාජයක ඉන්නවා නම් නමුත් අපේ රටේ එහෙම සමාජයක් නෑ. ඉතින් ඒක issue වෙනවා ළමයින්ට දෙමව්පියන්ටත් වඩා. ඒක ඕනේම සමාජයක තියෙන දෙයක් තමන් වෙනස් නම් අන් අයට වඩා තමන්ව කොන් වෙනවා ඒ සමාජයෙන්.

    අනෙක් එක තමයි ඒ වගේ කරොත් වෙන්නේ ඕකේ සීමාව නොදැන උන් ඊට පස්සේ තවත් ඕක ඉස්සරහට ගෙනියයි ඊට පස්සේ ළමයින් එක්කත් sex කරයි. ළමයි හදයි, etc..... වැල වගේ යනවා. මේ ලෝකේ ඕනේම දෙයක් එහෙමයි
     
    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    gaanuth ochchara thamai..... badinna kalin scene nemei bandata passe thiyenne.... ithin apitath accordingly wenas wenna wenawa.....
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    hoda habiyek hoyanawata wada amaru hoda wifiyek hoyana eka.badina dawaset deweni manamalaya ekka nidaganna undala inne :D :D :D LOLOLOL lankawe dan inna gaanuda??? :D :D :D