Google පොන්න බල්ලා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,240
    113
    ප*යාගල
    sorry.com
    මචෝ දැන් ගූගල් වලින් ගේමක් ගහන්න අමාරුයි. ගොඩක් සයිට් ඕනර් ල කරන්නෙ රැන්ක් කරල Sell කරන එක. අපරාදෙ උබට ඔය සයිට් එක හොදගානක්ට විකුනන්න තිබ්බා. සාමන්යෙන් විකුනන්නෙ Average Profit x 24 වගෙ ගානකට. එත් ලාබයි බන් ගූගල් උන් මෙහෙම කරද්දි

    අර Longtail PRO කාරයත් ගානට සයිට් එක Profit කරද්දි ගූගල් එක කෙලින්න කලින් විකුනුවා. අන්තිමෙ ගත්ත උන් ගූ කරගත්ත දැන් සයිට් එකත් නැ.

    *
    දැන් නම් කරන්න පුලුවන් එකම දේ බන් ආයෙ Content Repurpose කරන එක.හැබැයි ඉතින් සුවර් නෑ බන්
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Youtube adsense uth aulda

    • Sad
    Reactions: baba-chuti

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,439
    8,909
    113
    @Clockwork
    උබ කියපු එක හරි. මේව හරියන වැඩ නෙවෙයි වගේ.
    Detroit Lions Football GIF by Sealed With A GIF
     
    • Wow
    Reactions: baba-chuti

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මොන හුත්තක්ද බන් මේ. සිරාවට එපාවෙනවා බන් මෙහෙම වෙනකොට. Market එකේ තියෙන හොදම Tool එක මගේ එක. Google කැරි වෙසිගේ පුතා Down කරලම දැම්මා.

    2024 March Update එකෙන් පස්සේ ආපු එපාම කරපු Update එක. මෙලෝ රහක් නැති මගේ Competitor ඔක්කොම තාම ඉන්නවා ආතල් එකේ
    :sorry:

    5P2RObh.jpeg

    hlknPjr.jpeg
    mata kiyapan mcn oi fiel eke tool kiyane moanda?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,155
    113
    වැඩක් නෑ කතා කරලා. 1 Lak Earning එකේ ඉදන් 5000rs වැටුනා Income එක.

    bing එකේ ලොකු Rank එකක් නෑ ඉස්සර ඉදන්. මගේ Main Site දෙකෙන් එකක් මේක.

    මේක තමයි අනිත් එක. මේක Shape නම් එකේ යනවා. මේකත් Down වුනොත් බඩුම තමයි :sorry:

    hE6xgHA.png

    Google Search Console

    Tool එක Expose කරන්න බෑ මචන්. මුලු Market එකට ඒ Category එකෙන් Tool තියෙන්නේ 6යි. එකෙනුත් හොදම එක මගේ එක තමයි. අර 6ත් එක්ක මගේ එක තමයි හොදම Output එක දෙන්නේ. ඒකයි ඔච්චර සෙනගක් ආවේ.
    Oh sad
     
    • Sad
    Reactions: baba-chuti

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    මමත් SEO කාලයක් තිස්සෙ Follow කරලා අතෑරලම දැම්මා ඔය මගුල් Updates නිසා. විශේෂයෙන්ම උන් Sites වල EEAT බලන්න ගත්තට පස්සෙ. පුක ඉරාගෙන මහන්සි වෙලා අන්තිමට පොඩි වෙලාවකින් ඔක්කොම ඉවරයි. තේරුමක් නෑනෙ. උන් ඔය Paid Ads වලට push කරන්නෙ ගොඩක්ම බන්. උන් කියන්නෙ උඹට Traffic ඕනෙ නම් අපිට ගෙවලා ගනින්. නිකන් දෙන්න බෑ කියන එක. හැමදේම Business නේ. උන් හම්බ කරන්නෙත් Ads වලින්. උන්ගෙ Traffic එක විකුනලනෙ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,394
    113
    kandy
    මචෝ දැන් ගූගල් වලින් ගේමක් ගහන්න අමාරුයි. ගොඩක් සයිට් ඕනර් ල කරන්නෙ රැන්ක් කරල Sell කරන එක. අපරාදෙ උබට ඔය සයිට් එක හොදගානක්ට විකුනන්න තිබ්බා. සාමන්යෙන් විකුනන්නෙ Average Profit x 24 වගෙ ගානකට. එත් ලාබයි බන් ගූගල් උන් මෙහෙම කරද්දි

    අර Longtail PRO කාරයත් ගානට සයිට් එක Profit කරද්දි ගූගල් එක කෙලින්න කලින් විකුනුවා. අන්තිමෙ ගත්ත උන් ගූ කරගත්ත දැන් සයිට් එකත් නැ.

    *
    දැන් නම් කරන්න පුලුවන් එකම දේ බන් ආයෙ Content Repurpose කරන එක.හැබැයි ඉතින් සුවර් නෑ බන්
    mchn mokadda mee? me articles liyalada/

    adsense/google income eka matha depend wenna ba dan. untha hithicha gaman algorithm wenas karala kelawala danawa. mage yaluwek ge 9lakhs + income apu blogs wagayakin dan enne <1lakh.
    mchn blog writing gana igena ganna resources tynwada?
    ------ Post added on Dec 6, 2024 at 4:57 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,240
    113
    ප*යාගල
    sorry.com
    mchn blog writing gana igena ganna resources tynwada?
    Mike futia stupid simple blogging. mukuth nodanna kenekta patan ganna hodai

    Code:
    https://www.mediafire.com/file/8jqrha4ciu2w2f4/Mike_Futia_Stupid_Simple_Blogging_SM_BBHF.zip/file
    pass - bestblackhatforum.com

    Youtube adsense uth aulda
    ou dn too saturated. Content eka pattama quality or unique wenna one gemak gahanna.
    lankwe nam ithin munta wala katha dala hri channel eka up kraganna puluwan
    ------ Post added on Dec 6, 2024 at 5:06 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    මගෙත් ඔහොම උනා. බින්ග් එකයි යන්ඩෙක්ස් එකයි උඩට යනවා මේ හුත්ත යට යනවා. දැන් ආපහු උඩට එන ගමන් හැබැයි

    Rankmath Pro එක දාලා ගූ-ගල් Cloud API එකෙන් පුශ් කරා. IndexNow දැම්මා
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,394
    113
    kandy
    Mike futia stupid simple blogging. mukuth nodanna kenekta patan ganna hodai

    Code:
    https://www.mediafire.com/file/8jqrha4ciu2w2f4/Mike_Futia_Stupid_Simple_Blogging_SM_BBHF.zip/file
    pass - bestblackhatforum.com

    ou dn too saturated. Content eka pattama quality or unique wenna one gemak gahanna.
    lankwe nam ithin munta wala katha dala hri channel eka up kraganna puluwan
    ------ Post added on Dec 6, 2024 at 5:06 PM
    @Nidarshana_k
    mchn thanks. deyak ahuwama umba help karanwa maara widihata

    once again thanks a million. umbatath hariyanna onee digatama
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තව ටික කාළයක් ගියහම traditional search එකට කෙල වෙලා open ai ලාගේ chatgpt search එක hit වෙන්න පුළුවන්. Google fuck වෙලා යන්න පුළුවන් (හෝ ඒ වගේ වෙන එකක් එන්නත් පුළුවන්)
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,394
    113
    kandy
    තව ටික කාළයක් ගියහම traditional search එකට කෙල වෙලා open ai ලාගේ chatgpt search එක hit වෙන්න පුළුවන්. Google fuck වෙලා යන්න පුළුවන් (හෝ ඒ වගේ වෙන එකක් එන්නත් පුළුවන්)
    Danatama deyak google krama chrome eke ehema AI response eka thama issaroma enne
     
    • Wow
    Reactions: baba-chuti