adsense/google income eka matha depend wenna ba dan. untha hithicha gaman algorithm wenas karala kelawala danawa. mage yaluwek ge 9lakhs + income apu blogs wagayakin dan enne <1lakh.
මචෝ දැන් ගූගල් වලින් ගේමක් ගහන්න අමාරුයි. ගොඩක් සයිට් ඕනර් ල කරන්නෙ රැන්ක් කරල Sell කරන එක. අපරාදෙ උබට ඔය සයිට් එක හොදගානක්ට විකුනන්න තිබ්බා. සාමන්යෙන් විකුනන්නෙ Average Profit x 24 වගෙ ගානකට. එත් ලාබයි බන් ගූගල් උන් මෙහෙම කරද්දි
අර Longtail PRO කාරයත් ගානට සයිට් එක Profit කරද්දි ගූගල් එක කෙලින්න කලින් විකුනුවා. අන්තිමෙ ගත්ත උන් ගූ කරගත්ත දැන් සයිට් එකත් නැ.
*
දැන් නම් කරන්න පුලුවන් එකම දේ බන් ආයෙ Content Repurpose කරන එක.හැබැයි ඉතින් සුවර් නෑ බන්
@Clockwork
උබ කියපු එක හරි. මේව හරියන වැඩ නෙවෙයි වගේ.
mata kiyapan mcn oi fiel eke tool kiyane moanda?මොන හුත්තක්ද බන් මේ. සිරාවට එපාවෙනවා බන් මෙහෙම වෙනකොට. Market එකේ තියෙන හොදම Tool එක මගේ එක. Google කැරි වෙසිගේ පුතා Down කරලම දැම්මා.
2024 March Update එකෙන් පස්සේ ආපු එපාම කරපු Update එක. මෙලෝ රහක් නැති මගේ Competitor ඔක්කොම තාම ඉන්නවා ආතල් එකේ
![]()
![]()
Oh sadවැඩක් නෑ කතා කරලා. 1 Lak Earning එකේ ඉදන් 5000rs වැටුනා Income එක.
bing එකේ ලොකු Rank එකක් නෑ ඉස්සර ඉදන්. මගේ Main Site දෙකෙන් එකක් මේක.
මේක තමයි අනිත් එක. මේක Shape නම් එකේ යනවා. මේකත් Down වුනොත් බඩුම තමයි
![]()
Google Search Console
Tool එක Expose කරන්න බෑ මචන්. මුලු Market එකට ඒ Category එකෙන් Tool තියෙන්නේ 6යි. එකෙනුත් හොදම එක මගේ එක තමයි. අර 6ත් එක්ක මගේ එක තමයි හොදම Output එක දෙන්නේ. ඒකයි ඔච්චර සෙනගක් ආවේ.
mchn mokadda mee? me articles liyalada/මචෝ දැන් ගූගල් වලින් ගේමක් ගහන්න අමාරුයි. ගොඩක් සයිට් ඕනර් ල කරන්නෙ රැන්ක් කරල Sell කරන එක. අපරාදෙ උබට ඔය සයිට් එක හොදගානක්ට විකුනන්න තිබ්බා. සාමන්යෙන් විකුනන්නෙ Average Profit x 24 වගෙ ගානකට. එත් ලාබයි බන් ගූගල් උන් මෙහෙම කරද්දි
අර Longtail PRO කාරයත් ගානට සයිට් එක Profit කරද්දි ගූගල් එක කෙලින්න කලින් විකුනුවා. අන්තිමෙ ගත්ත උන් ගූ කරගත්ත දැන් සයිට් එකත් නැ.
*
දැන් නම් කරන්න පුලුවන් එකම දේ බන් ආයෙ Content Repurpose කරන එක.හැබැයි ඉතින් සුවර් නෑ බන්
mchn blog writing gana igena ganna resources tynwada?adsense/google income eka matha depend wenna ba dan. untha hithicha gaman algorithm wenas karala kelawala danawa. mage yaluwek ge 9lakhs + income apu blogs wagayakin dan enne <1lakh.
long tail PRO kiyanne keyword tool research ekak. meka haduwe ara niche persuits kyna site eke aithikaraya.mchn mokadda mee? me articles liyalada/

Mike futia stupid simple blogging. mukuth nodanna kenekta patan ganna hodaimchn blog writing gana igena ganna resources tynwada?
https://www.mediafire.com/file/8jqrha4ciu2w2f4/Mike_Futia_Stupid_Simple_Blogging_SM_BBHF.zip/file
ou dn too saturated. Content eka pattama quality or unique wenna one gemak gahanna.Youtube adsense uth aulda
@Nidarshana_kMike futia stupid simple blogging. mukuth nodanna kenekta patan ganna hodai
pass - bestblackhatforum.comCode:https://www.mediafire.com/file/8jqrha4ciu2w2f4/Mike_Futia_Stupid_Simple_Blogging_SM_BBHF.zip/file
ou dn too saturated. Content eka pattama quality or unique wenna one gemak gahanna.
lankwe nam ithin munta wala katha dala hri channel eka up kraganna puluwan
------ Post added on Dec 6, 2024 at 5:06 PM
Danatama deyak google krama chrome eke ehema AI response eka thama issaroma enneතව ටික කාළයක් ගියහම traditional search එකට කෙල වෙලා open ai ලාගේ chatgpt search එක hit වෙන්න පුළුවන්. Google fuck වෙලා යන්න පුළුවන් (හෝ ඒ වගේ වෙන එකක් එන්නත් පුළුවන්)