මචංලා මගේ gooගල් adsense එකේ පළමු චෙක් එක ආවා. US$101 i. ඒකට දාලා තිබ්බෙ sampath bank එකේ acc no එක මට මතක විදිහට. ඒක අරන් සම්පත් එකට ගියාම කියනවා කොහෙදෝ බෑන්ක් එකකට යවන්න ඕනලු. ඩොලර් 30 ක් උන් කපා ගන්නවලු ඕනම වැලියු එකකට. තව courier charges රැ. 250 ක් කපනවලු. මාසයක් විතර යයි කිවුවා චෙක්එක account එකට වැටෙන්න. මං චෙක් එක අරන් ගෙදර ආවා. මේක මාරැ කරන්න වෙන විදිහයක් තියෙනවද මචං... උදව්වක් කරපල්ලා....![]()
ඔය කියපු දේ ඇරෙන්න RFC account එකකයි, Normal Savings Account එකකි තියෙන වෙනස්කම් මොනාද? විශේෂ charges, limits, etc. මොනාහරි තියෙනවද?Wire transfer waladi unath samahara welwal waladi USD walin salli LKR account ekakata wateddi hena ganan kapila thiyenawa mage (Sampath bank account). Ita passe mama kare RFC (Resident foreign currency) account ekak hadapu eka. Oya check eka aran gihin kelinma eka draft karala commercial bank eken RFC account ekak hadapan. ita passe ekata USD walinma wire transfer karapan mita passe. satha pahak wath kapenne na.
සතුටුයි මචන් මොනා හරි හොයන එකෙක් දැක්කත්Hnb ekata wire tranafer krnne mn...eka sathayak kapen na...ganatama enawa dawaaak ynnat kalin

මමත් adsenceකරනවා. තාම සල්ලි ටික ගත්තෙ නැ. සල්ලි ටික ගන්න හොදම විදිය කියපන්කො. චෙක් එකක් විදියටද ගෙන්නන්න ඕනි, නැත්න්ම් වෙන විදියටද? කීයක් කැපෙනෙවද
ඔය කියපු දේ ඇරෙන්න RFC account එකකයි, Normal Savings Account එකකි තියෙන වෙනස්කම් මොනාද? විශේෂ charges, limits, etc. මොනාහරි තියෙනවද?
mageth oya wage seen ekak ghin ahapu check eka return kara bn...a nam adsense neme...Clickbank eken