Google Index API

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,785
    9,479
    113
    මචන්ලා කවුරැහරි Google Index API හරහා Website Post Index කරලා තියෙනවද? Submit කරාම Successful එනවා. දැන් දවස් දෙකක් වෙලත් තාමත් Google Index වෙලාවත් නෑ. But Google Search Console හරහා දැම්මම 24hours ඇතුලත Index වෙනවා. කවුරැහරි Google Index API Try කරපු කට්ටිය ඉන්නවද ?
     
    • Like
    Reactions: Nidarshana_k