Google Map

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන්ලා දැන් කාලෙකට කලින් මගේ ෂොප් එක තියන තැන මැප් එකේ මාක් කරා එත් මේ ලගදි තමයි මීටර් උනේ :shocked:ෂොප් එක මැප් එකේ පෙන්නන්නේ නැ නේද කියලා ඒ කියන්නේ මගේ email එකෙන් ඉන්නකොට පෙන්නනවා email එකඟ ලොග් අව්ට් වෙලා බැලුවම පෙන්නනේ නැ.ගුගල් සර්ච් බර්ර් එකේ ෂොප් එකේ නම ගහපුවම නම් පෙන්නනවා :) සමහරු රිවිව්ස් දාපුවත් තියනවා :) Google My Business ගියාම 100% published කියලත් තියනවා.මට මේක මැප් එකේ පෙන්නන විදියට හදාගන්නේ කොහොමද කියලා කියලා දීපන්කො ලොකු උදව්වක්

    GnBUWYJ.jpg
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Open Google Maps. Tap the Google Maps app icon, which resembles a location pin on a map. ...
    Tap ☰. It's in the upper-left corner of the screen. ...
    Tap Add a missing place. ...
    Add the place's name. ...
    Enter an address. ...
    Select a place category. ...
    Enter non-required information. ...
    Tap SEND.

    https://www.wikihow.com/Add-Places-to-Google-Maps
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ගූගල් මැප් එකේ සර්ච් කරාම පෙන්නනවා කියන්නේ ඉතින් මැප් එකේ පෙන්නනවා කියන එක තමයි. රිවිව් දාපුවත් තියනවා නම් ඉතිං පෙන්නන්නේ නෑ කියන්න බෑ නේ.
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ගූගල් මැප් එකේ සර්ච් කරාම පෙන්නනවා කියන්නේ ඉතින් මැප් එකේ පෙන්නනවා කියන එක තමයි. රිවිව් දාපුවත් තියනවා නම් ඉතිං පෙන්නන්නේ නෑ කියන්න බෑ නේ.

    මැප් එකේ පෙන්නන්නේ මට විතරයි බන් (මගේ ඊමේල් එකෙන් ලොග්වෙලා ඉන්නකොට විතරයි )
    google සේර්ච් එකේ ෂොප් එකේ නම ගැහුවම පෙන්නන්නේ මැප් එකේ නෙමේ
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    Open Google Maps. Tap the Google Maps app icon, which resembles a location pin on a map. ...
    Tap ☰. It's in the upper-left corner of the screen. ...
    Tap Add a missing place. ...
    Add the place's name. ...
    Enter an address. ...
    Select a place category. ...
    Enter non-required information. ...
    Tap SEND.

    https://www.wikihow.com/Add-Places-to-Google-Maps

    ඔය විදියට තමයි බන් කරේ මැප් එකේ පෙන්නන්නේ නැති සින් එක තමයි තියෙන්නේ
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,806
    8,653
    113
    Cenon
    cenon.com
    map eke tyena hama location ekama eka wara penne na machan.
    normally users la kipa denek kalayak tisse search karama thama oka always map eke adala area eke penne.

    example : MC eke tyna podi shops okkoma pennuwoth khoma wei da. bt ewa search karama penawa. with photos & reviews.

    bt pay karala wage, optimize karala location eka wisible karana vdyak tynawada danne na. dont know.

    mama Local Guide level 07 ekedi tyna experience eken kiyanna danne oka thama.
     
    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මැප් එකේ පෙන්නන්නේ මට විතරයි බන් (මගේ ඊමේල් එකෙන් ලොග්වෙලා ඉන්නකොට විතරයි )
    google සේර්ච් එකේ ෂොප් එකේ නම ගැහුවම පෙන්නන්නේ මැප් එකේ නෙමේ

    මැප් එකේ නම ගහල සර්ච් කරලා බලන්න (ඊමේල් එකෙන් ලොග් අවුට් වෙලා) මැප් එකේ පෙන්නනවද කියල.
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    map eke tyena hama location ekama eka wara penne na machan.
    normally users la kipa denek kalayak tisse search karama thama oka always map eke adala area eke penne.

    example : MC eke tyna podi shops okkoma pennuwoth khoma wei da. bt ewa search karama penawa. with photos & reviews.

    bt pay karala wage, optimize karala location eka wisible karana vdyak tynawada danne na. dont know.

    mama Local Guide level 07 ekedi tyna experience eken kiyanna danne oka thama.

    මගේ එකේ රිවිව්ස් ටිකක් පවා තියනවා මචන් .එත් මේ ලග තියන පොඩි සිල්ලර කඩයක් පවා පෙන්නනවනේ බන්
     
    ඔව් මචන් එහෙම පෙන්නනවා .එත් මම මේක අවරුද්දකට කලින් වගේ දැම්මේ .එත් මේ ලදී දාපු සිල්ලර කඩ පවා මැප් එකේ පෙන්නවා නේ
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,538
    626
    113
    මගේ බවනේ

    අඩෝ මමත් Local Guide level 07 බන්
     
    අනික මචන් ෂොප් එකේ නමින් සච් උනාට කැටගරි එකෙන් පෙන්නන්නේ නැනේ
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    did you verify / claim your business yet? if not do it. it might help you :)

    local guide level 9 user here. i used to help several ppl to get visible their businesses on map couple months ago. later gave up since i moved to another country. but i might able to help you.

    if you need any help dm me :)