ඒ මොන පකටද ? Railway station එකේ වෙලාව ගහල තියෙනවනේ. ඒ වෙලාවට එතෙන්ට පලයන්. schedule කරල තියෙන වෙලාවට තමයි එන්නෙ. ඇප් එකකින් කෝච්චිය තියෙන තැන බල බල අතේ ගහන්නද ?
Train wala yana ekak ohoma kiyanne nehe....
eke thiyena katta Mohome da?
ඒ මොන පකටද ? Railway station එකේ වෙලාව ගහල තියෙනවනේ. ඒ වෙලාවට එතෙන්ට පලයන්. schedule කරල තියෙන වෙලාවට තමයි එන්නෙ. ඇප් එකකින් කෝච්චිය තියෙන තැන බල බල අතේ ගහන්නද ?
Meka GPS ekka connect karala hadala tibba nm supiri
පරක්කු වෙන කෝච්චියක් තියෙන තැන බලාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.ඒ මොන පකටද ? Railway station එකේ වෙලාව ගහල තියෙනවනේ. ඒ වෙලාවට එතෙන්ට පලයන්. schedule කරල තියෙන වෙලාවට තමයි එන්නෙ. ඇප් එකකින් කෝච්චිය තියෙන තැන බල බල අතේ ගහන්නද ?
I think Google can easily do this if they wanted to because of the location services and the number of higher users of google maps.https://economictimes.indiatimes.co...train-rides/articleshow/69660089.cms?from=mdr
https://gadgets.ndtv.com/apps/news/...ain-information-mixed-mode-navigation-2047773
Indiawe tiyenewa live status eke...Ehe live location pennapu app ekak acquire kerela Google eken...
Lankawe live location taama na mung hithanne..
I think Google can easily do this if they wanted to because of the location services and the number of higher users of google maps.
But i think they are holding back because of privacy reasons
ගුගල් බැලුම නැතිවුනාට ගුගල් ට්‍රාන්සිට් දුන්න නෙ දැන් ආය බනින්න එපා හොඳේ ආණ්ඩුවට![]()

කෝච්චිය තියෙන තැන පෙන්නන්නේ GPS වලින්ද?
නැත්තන් scheduled time එකේ විදියට තැන වෙනස් වෙනවද?
thread eka dapu kena wath kiyahan meka real time update wenawada... nettan relluwen time table eka aran mun daagenada![]()

Train wala yana ekak ohoma kiyanne nehe....
eke thiyena katta Mohome da?
දුම්රිය අනාතයා.thread eka dapu kena wath kiyahan meka real time update wenawada... nettan relluwen time table eka aran mun daagenada![]()
na machan meka real time update wenne na thama (GPS Trackers dala na) time table ekata thamai update wenne

danna pakak katha karapan. real time update wenawa yako. Train number eka uda tap karala balahan. map eke update wenne na. eth seperate indicator ekakin pennanawa.![]()

Gps වලින් නෙවෙයි පෙන්නන්නෙ.scheduled time table එකෙන්.
බස් වල time එකත් බලන්න පුලුවන්.
