Google maps මගින් Train එක එන තැන බලා ගමු

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    11.gif
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,924
    1
    60,907
    113
    Mother Earth
    මේ සිස්ටම් එකෙන් ගොඩක්ම වාසිය තියෙන්නෙ කෝච්චියට බෙල්ල තියන උන්ට තමයි. :)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    e pennane time table ekata anuwa train eka move wena widiha machan eka real nemei (I checked this morning) :)

    That way inappropriate for a country like Sri Lanka. GPS tracker should be required. Anyway, this is better than nothing.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    mama daily train eke yanawa.
    meka mama ada balagena awe, mata therena vdyata mekata updates denne CGR/SLR source ekakin.
    train kipayak updates delay una.
    apita dunne nathi unata CGR/SLR gawa trains location updates tynawa.
    Google - Mora - or khoma hari meka thawa improve wela awoth patta.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    mama daily train eke yanawa.
    meka mama ada balagena awe, mata therena vdyata mekata updates denne CGR/SLR source ekakin.
    train kipayak updates delay una.
    apita dunne nathi unata CGR/SLR gawa trains location updates tynawa.
    Google - Mora - or khoma hari meka thawa improve wela awoth patta.

    true.timetable eketh thawa update wenna one.. samaharak trains na:no:
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ගොඩක් වටිනවා කෝච්චියවත් පෙන්නන එක,
    ද. කොරියාවෙ නම් බස් පවා පෙන්නනවා. රජයෙ නිසා ඔක්කොම බස්.
    ලංකාවෙ ඒක කරන්න බෑ රටේ පොදු ප්‍රවාහනය රජයෙන් හරි විදියට කලා නම් ප්‍රශ්න නැහැ. එහෙම බැරිනම් පුද්ගලික ආයතනයකට දෙන්න ඕන ප්‍රමිතියකට කරන්න.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ට්‍රාන්සිට් එකට දත්ත එකතු කලේ මොරටුව කැම්පස් එකේ සිවිල් දෙපර්තමන්තුව මැදිහත් වෙලා. ටයිම් ටේබල් විතරක් නෙවෙයි. හැම බස් රූට් එකක්ම සහ හෝල්ට් එකක්ම වෙන වෙනම ලකුණු කරලා දෙන්න ඕන. ගූගල් මැප් එකේ තියන හෝල්ට් හෝ පාරවල් නිකම් දෙන්න බැහැ. වෙනමම අඳින්න ඕන බස් රූට් එක.

    දකුණු පළාතේ (සමහර විට) ඉස්සරහදි බස් වල වේලාවන් හරියටම අප්ඩේට් වෙයි. ගමන් ආරම්භ කරන හැම බස් එකක්ම ආරම්භය ලකුණු කරල තමයි යන්න ඕන. ඒ දත්ත ගූගල් මැප් එකට දෙන්න තමයි තීරණය කරලා තියන්නේ.
    https://www.sprpta.lk/
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙම පෙන්නනව නම් ට්‍රේන් එකේ ජීපීඑස් මැප් එකේ අප්ඩේට් වෙන්න ඕනේ නේද.

    ගූගල් එකේ ට්‍රැෆික් ‌පෙන්නන්නේ කොහොමද කියල දන්නවද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ගූගල් එකේ ට්‍රැෆික් ‌පෙන්නන්නේ කොහොමද කියල දන්නවද?

    පාරෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිසස් මූව් වෙන ස්පීඩ් එක බලලා තමයි ට්‍රැෆික් එක පෙන්නන්නෙ
    GPS Active නොකර තිබ්බත් උන් සෙල් ටවර් ලොකේශන් එක හරි ගූගල් එකට සෙන්ඩ් කරනවලුනේ (ඩේට ඇක්ටිව් නම් සියලුම ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් මේක කරනවා කියලා කියන්නෙ)

    ඒකම ට්‍රේන් එකටත් කරනවද දන්නෙ නැහැ. ට්‍රේන් එකේ අනිවාර්යෙන් ඇන්ඩරොයිඩ් ඩිවයිසස් ගොඩක් තියනවා ඒ සේරම එකම ස්පීඩ් එකෙන් මූව් වෙන්නෙ සහ අනිවාර්යෙන් ට්‍රැක් එකේමයි යන්නෙ ඒක නිසා ට්‍රැෆික් ඩේට පෙන්නනවට වඩා ලේසියෙන් ට්‍රේන් ලොකේශන් එක ඇකියුරේට්ලි ගන්න පුලුවන්
    ට්‍රේන් එකට හයි කරපු GPS ට්‍රැකර් එකක් ඕන නැහැ මෙහෙම කරනවා නම්.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365

    අපි පොසොන් එකට දන්සැල් හොයාගත්තෙත් ඔහොම :lol::lol::cool::yes:
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    පාරෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිසස් මූව් වෙන ස්පීඩ් එක බලලා තමයි ට්‍රැෆික් එක පෙන්නන්නෙ
    GPS Active නොකර තිබ්බත් උන් සෙල් ටවර් ලොකේශන් එක හරි ගූගල් එකට සෙන්ඩ් කරනවලුනේ (ඩේට ඇක්ටිව් නම් සියලුම ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් මේක කරනවා කියලා කියන්නෙ)

    ඒකම ට්‍රේන් එකටත් කරනවද දන්නෙ නැහැ. ට්‍රේන් එකේ අනිවාර්යෙන් ඇන්ඩරොයිඩ් ඩිවයිසස් ගොඩක් තියනවා ඒ සේරම එකම ස්පීඩ් එකෙන් මූව් වෙන්නෙ සහ අනිවාර්යෙන් ට්‍රැක් එකේමයි යන්නෙ ඒක නිසා ට්‍රැෆික් ඩේට පෙන්නනවට වඩා ලේසියෙන් ට්‍රේන් ලොකේශන් එක ඇකියුරේට්ලි ගන්න පුලුවන්
    ට්‍රේන් එකට හයි කරපු GPS ට්‍රැකර් එකක් ඕන නැහැ මෙහෙම කරනවා නම්.

    Sira logic eka bro!!!
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    පාරෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිසස් මූව් වෙන ස්පීඩ් එක බලලා තමයි ට්‍රැෆික් එක පෙන්නන්නෙ
    GPS Active නොකර තිබ්බත් උන් සෙල් ටවර් ලොකේශන් එක හරි ගූගල් එකට සෙන්ඩ් කරනවලුනේ (ඩේට ඇක්ටිව් නම් සියලුම ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් මේක කරනවා කියලා කියන්නෙ)

    ඒකම ට්‍රේන් එකටත් කරනවද දන්නෙ නැහැ. ට්‍රේන් එකේ අනිවාර්යෙන් ඇන්ඩරොයිඩ් ඩිවයිසස් ගොඩක් තියනවා ඒ සේරම එකම ස්පීඩ් එකෙන් මූව් වෙන්නෙ සහ අනිවාර්යෙන් ට්‍රැක් එකේමයි යන්නෙ ඒක නිසා ට්‍රැෆික් ඩේට පෙන්නනවට වඩා ලේසියෙන් ට්‍රේන් ලොකේශන් එක ඇකියුරේට්ලි ගන්න පුලුවන්
    ට්‍රේන් එකට හයි කරපු GPS ට්‍රැකර් එකක් ඕන නැහැ මෙහෙම කරනවා නම්.

    Doable with crowd sourced data but easier with a unique gps device for each train. Avoids other complications that may arise when using crowd-sourced data. India have already installed GPS devices on a majority of their trains.

    https://railradar.railyatri.in/