AnuradhaRa

Well-known member
  • බලපු දවස් වල නම් අහපු ගමං දෙනව සට සට ගාල උත්තර, පන්සිල් වත් එච්චර ඉක්මනට කියන්න බෑ :lol: දැන් නම් වැඩිය මතක නෑ, අලුත් සැට් එක එද්දි ආයෙ බලන්න වෙනව

    සිරාවට ඒ හරක මැරුන එකමයි හොඳ.. මරණ හැටි නම් පට්ට තමයි..එතකොට අපෙ කලීසිට ඕක වක්කෙරුව නම් අවුලක් නැති වෙයි?:yes:

    කමෙනට් එකට තෑන්ක්ස් :cool:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,825
    1
    9,728
    113
    colombo
    AnuradhaRa:22563192 said:
    මට නං මොකුත් දාන්න ඕන්නෑ හැමදාම winter :D

    daenerys ගෙ සහෝදරය viserys ඩ්‍රැගන් කෙනෙක් නෙමේද..
    අර ඔලුවට රත්තරන් දිය කරල වක්කරන්නෙ...

    ඩැනේරිස් තමන්ගෙ සහෝදරය මැරෙන හැටි බලන් හිටිය. එහෙම ගෑනියෙක් ඕකි

    ඩැනේරිස් එහෙම බලන් හිටියේ ඒකි කොහොමත් සැක කළා ඒ නම් ඒකිගේ සහෝදරයා නෙමෙයි අරවට පිච්චුනායෙන් පස්සේ තවත් ඔප්පු වුණා ඌ ටාගේරියන් කෙනෙක් නෙමේ කියලා