AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,768
    1
    42,923
    113
    බලපු දවස් වල නම් අහපු ගමං දෙනව සට සට ගාල උත්තර, පන්සිල් වත් එච්චර ඉක්මනට කියන්න බෑ :lol: දැන් නම් වැඩිය මතක නෑ, අලුත් සැට් එක එද්දි ආයෙ බලන්න වෙනව

    සිරාවට ඒ හරක මැරුන එකමයි හොඳ.. මරණ හැටි නම් පට්ට තමයි..එතකොට අපෙ කලීසිට ඕක වක්කෙරුව නම් අවුලක් නැති වෙයි?:yes:

    කමෙනට් එකට තෑන්ක්ස් :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,768
    1
    42,923
    113
    gregor clegane ව අන්තිමට මරන්නෙ Anuradha කියල කනෙක් :rolleyes:
    ඩිෂුං බිෂුං ගාල සද්දයක් එනව. අන්තිමට ඌ මැරිල වැටෙනව..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,720
    1
    9,447
    113
    colombo
    AnuradhaRa:22563192 said:
    මට නං මොකුත් දාන්න ඕන්නෑ හැමදාම winter :D

    daenerys ගෙ සහෝදරය viserys ඩ්‍රැගන් කෙනෙක් නෙමේද..
    අර ඔලුවට රත්තරන් දිය කරල වක්කරන්නෙ...

    ඩැනේරිස් තමන්ගෙ සහෝදරය මැරෙන හැටි බලන් හිටිය. එහෙම ගෑනියෙක් ඕකි

    ඩැනේරිස් එහෙම බලන් හිටියේ ඒකි කොහොමත් සැක කළා ඒ නම් ඒකිගේ සහෝදරයා නෙමෙයි අරවට පිච්චුනායෙන් පස්සේ තවත් ඔප්පු වුණා ඌ ටාගේරියන් කෙනෙක් නෙමේ කියලා