අපේ රටේ සෞඛ්‍ය සේවාව හැම කෙනෙකුටම නොමිලේ එක්තරා දුරකට වෙනකන් ලැබෙනවා. ඒක ලෝකේ අනෙක් රටවල් එක්ක ගත්තම බොහෝම හොඳ දෙයක්.
ඒත් ඒ නොමිලයේ ලැබෙන සේවාවෙ ගුණාත්මකභාවය කොහොමද?
පුද්ගලික රෝහල් වල ඔබ ගෙවන මුදලට සරිලන සේවයක් ඔබට ලැබෙනවද?
රජයේ රෝහල් වල හෝ පුද්ගලික රෝහල් වල ඔබ අගතියට පත් වෙලා තියෙනවද?
ප්‍රයිවෙට් හොස්පිටල් වල නර්ස්ලා,සිස්ටර්ලා ඔබට සර් කියද්දි රජයේ රෝහලේ ආටපාස් සිකුරුටි කොල්ලොන්ගෙන් බැනුම් අහලා තියෙනවද?
විස්ථර දාන්න මේ ත්‍රෙඩ් එකට.

Lede hoda karan gedara ennada ona?

. ඊට පස්සෙ ENT සායනයට එක්ක ගියාම otoscope එක අල්ලගෙන ඩොක්කු දෙන්නෙක් කඹ ඇදිලි. 