Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    HONDA FIT 2012-2014 අව්රුදු වල එව්ව ඉක්මන් එකේ ලක්ෂ 35 - 40ත් අතර ගණන් වලට විකුනන්න දාලා තියෙනව මේ දවස් වල. දැන් ලෙඩ දෙනව ඇති.

    මම දන්න තැනක විසල් එකක් තියනවා දැනට දෙපාරක් ඩුවෙල් ක්ලච් ප්‍රශ්නය ආවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් නෙ ඒක තෙල් ඇල්ලුව අපි ළඟ ඉදන් බලා හිටියෙ නෑ බන්.දැන් සැරින් සැරේ ස්ටාර්ට් වෙන් නෑ ,හිටිනව ...නිසාන් සෙෆිරෝ 1997 එකක්

    එන්ජින් ටියුනප් එකක් කරන්න.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    4.8 මිල් තියෙන එකේ ටොයෝට හොද වාහනයක් ගනින්
    පාට්ස් ගණන් නැහැ නේ

    Honda Grace එකේ පෙනුමට ආසයි බන්. කලින් ගන්න බැලුවේ unregistered Vitz එකක්. පස්සේ මේකට හිත ගියා. :love:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Honda Grace එකේ පෙනුමට ආසයි බන්. කලින් ගන්න බැලුවේ unregistered Vitz එකක්. පස්සේ මේකට හිත ගියා. :love:

    පෙනුමට ආස වෙලා මම කෙලව ගත්ත...

    උබට සල්ලි තියේනම් කමක් නැහැ සවිස් එක / ස්පෙයා පාට්ස් අඩු නම් ගනින්

    ලෙඩ දෙන්නේ නැති වෙන්න එපය්

    මන් ගාව තියෙය් අලියොන් එකක් කිරි ටෝය්ය වගේ

    තෙල් හොදට වැඩ / ඒසී අඩු උනා මන් බය උනා ලොකු ගානක් කෙලවෙය් කියල ගැස් ගැහුවම වැඩේ හරි

    පරිස්සමට පදිනවානම් සුපිරි මේ රටේ උනත් ටොයෝට තමය් බන් පට්ට මාකට්... කොරොල්ල ගිනි ගණන්

    විට්ස් එක ලස්සනය් අලුත් එක මොකද අව්ල
     
    AnuradhaRa

    Well-known member
  • අලුත් තාක්ෂණයක් ඇවිල්ල Quad Clutch කියල එකක්. :shocked:
    ගියර් බොක්ස් එකක් ඕනෙත් නෑලු. ක්ලච් එකෙන්ම තමයි අවශ්‍ය කරන ගියර් අනුපාතෙ දෙන්නෙත්
    මල කෙලියයි ජූලි හතයි
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    පෙනුමට ආස වෙලා මම කෙලව ගත්ත...

    උබට සල්ලි තියේනම් කමක් නැහැ සවිස් එක / ස්පෙයා පාට්ස් අඩු නම් ගනින්

    ලෙඩ දෙන්නේ නැති වෙන්න එපය්

    මන් ගාව තියෙය් අලියොන් එකක් කිරි ටෝය්ය වගේ

    තෙල් හොදට වැඩ / ඒසී අඩු උනා මන් බය උනා ලොකු ගානක් කෙලවෙය් කියල ගැස් ගැහුවම වැඩේ හරි

    පරිස්සමට පදිනවානම් සුපිරි මේ රටේ උනත් ටොයෝට තමය් බන් පට්ට මාකට්... කොරොල්ල ගිනි ගණන්

    විට්ස් එක ලස්සනය් අලුත් එක මොකද අව්ල
    Kalin tibbe Grace akakda????
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    පෙනුමට ආස වෙලා මම කෙලව ගත්ත...

    උබට සල්ලි තියේනම් කමක් නැහැ සවිස් එක / ස්පෙයා පාට්ස් අඩු නම් ගනින්

    ලෙඩ දෙන්නේ නැති වෙන්න එපය්

    මන් ගාව තියෙය් අලියොන් එකක් කිරි ටෝය්ය වගේ

    තෙල් හොදට වැඩ / ඒසී අඩු උනා මන් බය උනා ලොකු ගානක් කෙලවෙය් කියල ගැස් ගැහුවම වැඩේ හරි

    පරිස්සමට පදිනවානම් සුපිරි මේ රටේ උනත් ටොයෝට තමය් බන් පට්ට මාකට්... කොරොල්ල ගිනි ගණන්

    විට්ස් එක ලස්සනය් අලුත් එක මොකද අව්ල

    adee maegt AC adui wage
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Honda Grace එකේ පෙනුමට ආසයි බන්. කලින් ගන්න බැලුවේ unregistered Vitz එකක්. පස්සේ මේකට හිත ගියා. :love:

    ඩුවෙල් ක්ලච් වාහන නම් ගන්න එපා. අපේ නගරසභාවේ Vezel එකේ ජයග්‍රාහී දෙදෙවෙනි වතාවටත් ඩුවෙල් ක්ලච් ගැටලුව ආවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    adee maegt AC adui wage

    ඇලියොන් 260 හැම එකකම තියන එකම පොදු රෝගය තමයි කිලෝමීටර් හැත්තැ පන්දහසට හෝ ලක්ෂයකට සැරයක් වගේ එන ඒසී කම්ප්‍රෙෂර් එකේ ප්‍රශ්නේ. වෙන ආවේනික කිසිම රෝගයක් නැ. ඒසී කම්ප්‍රෙෂර් එකට ඕනෙ නම් කොරොල්ලා එකේ එක දාන්න පුලුවන්. හැබැයි ඒකට අදාළව වෙනස්කම් කීපයක් කරන්න වෙනවා. ඒ නිසා මම නම් කියන්නේ කම්ප්‍රෙෂර් එක ගියොත් එකක් දාන්න. ආයි ලෙඩේ එන්නේ තය කිලෝමීටර් ලක්ෂෙකින් විතර. ඒක ලොකු කාළයක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ආයි ලෙඩේ එන්නේ තය කිලෝමීටර් ලක්ෂෙකින් විතර. ඒක ලොකු කාළයක්.

    දුරේ බලපෑමක් නෑ AC එක වැඩකරන කාලෙ අනුව තමා. Eg: ටවුන් එකේ නිතර දුවන වාහන එච්චර දුර දිව්වේ නැති වුණාට ෆුල් ටයිම් ඒසී ඔන් නේ ඉතිං අවුල එනව ඉක්මනට.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දුරේ බලපෑමක් නෑ AC එක වැඩකරන කාලෙ අනුව තමා. Eg: ටවුන් එකේ නිතර දුවන වාහන එච්චර දුර දිව්වේ නැති වුණාට ෆුල් ටයිම් ඒසී ඔන් නේ ඉතිං අවුල එනව ඉක්මනට.

    මම කිව්වේ දළ වශයෙන්. නැත්තං මේක කියන්න විදිහක් නෑනේ. ඒසී එකට කොහොමත් දුරේ බලපෑමක් නෑ තමයි