ඔව් මචං. මම පුද්ගලිකව හිතන්නෙ නෑ ඕකේ ටර්බෝ එකේ අව්ලක් එයි කියලා.

Toyota 

ඕකෙ තියෙන තාක්ෂණේට වැඩිය ලොකුම අවුල තියෙන්නේ ට්රැෆික් එකක නවත්තන් ඉඳලා ඉස්සරහා එකා ටික දුරක් යනකන් ඉඳලා මේක පාගනකන් පිටිපස්සේ එකා අතපය තියාගෙන නිකන් ඉන්නේ නැති එක..
පිටිපස්සෙන් තඩි ලේලන්ඩ් බස් එකක් හරි ටිපර් එකක් හරි තිබුණොතින් රෙඩ් ලයිට් එක නිවෙනකොටම ක්ලච් එකෙන් භාගයක් උස්සලා, ඇක්සලේටරේට කකුල තියලා ටික ටික ඉස්සරහට එන්න ගන්නවා..අනික driver ඉන්නෙත් උඩින්නේ.. ඉතින් ඉස්සරහෙන් තියෙන අනිත් වාහන සෙට් එක හිමීට යනවා පේනකොට ඩ්රයිවර්ට හෙන කැහිල්ලක් එනවා හෝන් එක නොගහ ඉවසගෙන ඉන්නම බැරි..


ලේලන්ඩ් කියනව ඇහුනා......!! 

මල්ලි තඩි ලේලන්ඩ් බස් කාරයෝ ඩුවෙල් ක්ලච් එකක් තියන අහිංසක මිනිහෙකුට ක්ලච් එක බේරගන්න දෙනේනෙ නැති මහ කුප්ප සමාජයක් මේක.ඉන්දියන් කාරයෝ හයි කරන්ඩ ඕනේ ඔය වයිකිං මගුලට ඩුවෙල් ක්ලච් එකක්. එතකොට තේරෙයි බස් බඩාලට



කිව්වා කියලා හිතා ගනිය. අපි එහෙම ඉස්සරහ ඉන්න උන් ටික මෝටිවේට් කරලා යැව්වෙ නැත්නම්, ඔය හයිබ්රිඩ් හිගන්නො පාරෙ නිදියනව.....!! 


ඔව් ලංකාවට එවන H-RV එකේ එන්නේ CVT,Honda ලංකාවට ඩුවල් ක්ලච් වාහන එවන්නෙ නෑනේ. ජපානෙ කන්ඩිෂන්ස් වල ඕක ලංකාවේ තරම් ස්ට්රෙස් එකක් යටතේ වැඩ කරන්නෙ නෑ ඉතිං හොන්ඩට අවුලක් නෑ![]()
Thanks machanමාරම වටිනවා මචන්..! ජය..! Rep++
Thanks machanTnx ,ela![]()
vezel bump


Thanks machanමාර වටිනවා ලොක්කා ++
bump

welcomethanks
Thanks machanEla..+++++
BUMP
Thanks machanpatta
TFS machan...
දැන් මදි බං මේක....... !!
![]()
