Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඕකෙ තියෙන තාක්ෂණේට වැඩිය ලොකුම අවුල තියෙන්නේ ට්‍රැෆික් එකක නවත්තන් ඉඳලා ඉස්සරහා එකා ටික දුරක් යනකන් ඉඳලා මේක පාගනකන් පිටිපස්සේ එකා අතපය තියාගෙන නිකන් ඉන්නේ නැති එක..:P

    පිටිපස්සෙන් තඩි ලේලන්ඩ් බස් එකක් හරි ටිපර් එකක් හරි තිබුණොතින් රෙඩ් ලයිට් එක නිවෙනකොටම ක්ලච් එකෙන් භාගයක් උස්සලා, ඇක්සලේටරේට කකුල තියලා ටික ටික ඉස්සරහට එන්න ගන්නවා..:yes: අනික driver ඉන්නෙත් උඩින්නේ.. ඉතින් ඉස්සරහෙන් තියෙන අනිත් වාහන සෙට් එක හිමීට යනවා පේනකොට ඩ්‍රයිවර්ට හෙන කැහිල්ලක් එනවා හෝන් එක නොගහ ඉවසගෙන ඉන්නම බැරි..:rofl:

    :love::love::love: ලේලන්ඩ් කියනව ඇහුනා......!! :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මල්ලි තඩි ලේලන්ඩ් බස් කාරයෝ ඩුවෙල් ක්ලච් එකක් තියන අහිංසක මිනිහෙකුට ක්ලච් එක බේරගන්න දෙනේනෙ නැති මහ කුප්ප සමාජයක් මේක. :( ඉන්දියන් කාරයෝ හයි කරන්ඩ ඕනේ ඔය වයිකිං මගුලට ඩුවෙල් ක්ලච් එකක්. එතකොට තේරෙයි බස් බඩාලට

    :frown::frown::frown::frown: කිව්වා කියලා හිතා ගනිය. අපි එහෙම ඉස්සරහ ඉන්න උන් ටික මෝටිවේට් කරලා යැව්වෙ නැත්නම්, ඔය හයිබ්‍රිඩ් හිගන්නො පාරෙ නිදියනව.....!! :yes::yes::yes:
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Honda ලංකාවට ඩුවල් ක්ලච් වාහන එවන්නෙ නෑනේ. ජපානෙ කන්ඩිෂන්ස් වල ඕක ලංකාවේ තරම් ස්ට්‍රෙස් එකක් යටතේ වැඩ කරන්නෙ නෑ ඉතිං හොන්ඩට අවුලක් නෑ :D
    ඔව් ලංකාවට එවන H-RV එකේ එන්නේ CVT,