2017 CAU vezel RS ekaka gear box ekak replace kara giya sathiye.
28000Km duwala thibune.
Dual clutch vehicel ganna epa machanla. Ubalage luck eka aul nam aniwa badu hambenawa.
sale karayo minissun wa andanawa RS eke awulak ne kiyala.

Ow machan.. Makola porak innawa minihage asawa thibune vezel ekak ganna. Kohoma hari 64kata vezel RS 2016 white ekak aragena. Padui e ganata.
e ganna kotath 1st owner kiyala RS eke Dual clutch seen eka 2016 idala na kiyala.
Godak un danne na seen eka. ekko care karanne na anthimata aragena anathai.

Kandy yanakotath oya scene eka dakka ekaparak mama. But ekkenek witharai, bonnet eka open karala hitagena innawa

kandy පාර ටිකක් හොදයි මචන්.. රත්නපුර පාරෙන් බදුල්ලට යනකොට සාමාන්යෙන් බෙරගල හංදිය පහු කරල හපුතලේ කන්ද යනකොට ඉන්නව Vezel සෙට් එක පාර අයිනෙ..
August වල අපි යනකොට පාර අයිනෙ Vezel 3 ක් තිබුන.. අලුත් 2017 වගේ vezel එකකුත් තිබුන..
මොන අවුල තිබුනත් කට්ටිය තාමත් vezel එක ගන්න එකයි අවුල බන්.. Honda එකත් Dual clutch එකම බදාගෙනම ඉන්නව..

Vezel aka tawama kattiya gannawane....kandy පාර ටිකක් හොදයි මචන්.. රත්නපුර පාරෙන් බදුල්ලට යනකොට සාමාන්යෙන් බෙරගල හංදිය පහු කරල හපුතලේ කන්ද යනකොට ඉන්නව Vezel සෙට් එක පාර අයිනෙ..
August වල අපි යනකොට පාර අයිනෙ Vezel 3 ක් තිබුන.. අලුත් 2017 වගේ vezel එකකුත් තිබුන..
මොන අවුල තිබුනත් කට්ටිය තාමත් vezel එක ගන්න එකයි අවුල බන්.. Honda එකත් Dual clutch එකම බදාගෙනම ඉන්නව..
Honda එකත් Dual clutch එකම බදාගෙනම ඉන්නව..