ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,272
    1
    1,022
    113
    Borella
    මචන්ලා Granite ගැන දන්නා ය ඉන්නවද/ ඇත්තටම මචන් මම උබලගෙන් ගේ හදන්න ගොඩක් අදහස් මුල ඉදන්ම දැනගත්ත ..
    ඒ හැමදේටම ස්තුතියි
    granite කරගන්න වෙන්නප්පුව අවට තැනක් කියපල්ලකෝ
    නැත්නම් වෙන කොහේ හරි හොද තැනක් තියේද
    ගණන් එහෙම කොහොමද
    මොකක්ද ලස්සනම granite ජාතිය
    Modern-Ceramic-Tiles-Design-for-Home-and-Urban-Areas-Flooring-by-Appiani-Sintesi-Series.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන්ලා Granite ගැන දන්නා ය ඉන්නවද/ ඇත්තටම මචන් මම උබලගෙන් ගේ හදන්න ගොඩක් අදහස් මුල ඉදන්ම දැනගත්ත ..
    ඒ හැමදේටම ස්තුතියි
    granite කරගන්න වෙන්නප්පුව අවට තැනක් කියපල්ලකෝ
    නැත්නම් වෙන කොහේ හරි හොද තැනක් තියේද
    ගණන් එහෙම කොහොමද
    මොකක්ද ලස්සනම granite ජාතිය
    Modern-Ceramic-Tiles-Design-for-Home-and-Urban-Areas-Flooring-by-Appiani-Sintesi-Series.jpg

    Granaite? or titanium floor?
     
    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    ග්‍රැනයිට් නම් ඉතින් මිනුවන්ගොඩ ස්ටාර් ග්‍රැනයිට් තමයි හොදම...
    උන් එතන මැෂින් වලින් හදන්නේ....