Graphics, Animation හොදට දන්න කෙනෙක්ට freelance...

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මචන් මට Graphics, Video Editing, Animation හොදට පුළුවන් freelance ගොඩ දා ගන්න Ideas ටිකක් දෙන්න..
    මේ දවස් වල හිර වෙලා ඉන්නේ..
    Fiverr orders na ban
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මචන් මට Graphics, Video Editing, Animation හොදට පුළුවන් freelance ගොඩ දා ගන්න Ideas ටිකක් දෙන්න..
    මේ දවස් වල හිර වෙලා ඉන්නේ..
    Fiverr orders na ban
    මගෙත් නෑ ඕයි.හැබැයි ඩේටා එන්ට්‍රි.

    ඉම්ප්‍රෙශන් වැඩිවෙනවා විතරයි .බයර් රික්වෙස්ට් දැම්මෙ නැද්ද.මම නම් දානවා හම්බෙන කෙහෙල්මලක් නැති උනත්