Graphics Card help

Bump1

Banned
Oct 19, 2017
247
22
0
එකම ග්රැපික් කාඩ් කාඩ් එක, එක එක brand වලින් එක එක ගනන්වලට තියෙන්නෙ ඒවයින් අපි හොද එකක් තෝරගන්නෙ කොහොමද ? සමහරවිට එකම card එකට 10k 15k විතර price difference එක්ක options තියෙන්නෙ. ඒවයින් අඩුම එක අරන් දා ගත්තොත් අවුල්ද? මම specific කතා කලේ gtx 1060 6gb එක ගැන
 
Last edited:

samitha4

Member
Mar 20, 2008
6
4
0
tried Google translation

ඔබට විශ්වාසදායී වගකීමක් ලබා ගත හැකි එකක් මිලට ගන්න (එනම්, නිල බෙදා හරින සහ විකිණීමේ නියෝජිතයන් සිටින). සමහරවිට ඔබට වසර 3 ක වගකීමක් ලැබෙනු ඇත. සමහර වෙළඳ නාමයන් අවුරුදු 2 ක වගකීමකි. ඔබ නැවත විකිණීමේ සැලසුමක් ඇත්නම් ඥානවන්තව තෝරා ගන්න

මිල ගණන් සමාන පරාසයක පවතී නම්, ඔබට එක් එක් කාඩ්පතේ කාර්යසාධනය හෝ ප්රසිද්ධ ප්රශ්න පරීක්ෂා කර බලන්න (අනිවාර්යයෙන්ම ගූගල් ගවේෂණය කරන්න):yes:

පෞද්ගලිකව මම නිසි වගකීම් සහිත භාවිතා (second hand) කාඩ්පතක් මිලදී ගැනීමට නිර්දේශ කරමි
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,397
    19,531
    113
    Colombo
    හැම ග්‍රැෆික් චිප් එකකටම Nvidia එකෙන් රෙෆරන්ස් ඩිසයින් එකක් දෙනවා, ඒ ඩිසයින් එකට මොන බ්‍රෑන්ඩ් එකෙන් කාඩ් ගත්තත් එකම ගාන(බොහොමයක් වෙලාවට)

    හැබැයි හාඩ්වෙයා හදන කම්පැනි ඒ රෙෆරන්ස් ඩිසයින් එක පොඩ්ඩක් වෙනස් කරලා පර්ෆෝමන්ස් වැඩි වෙන්න පොඩි පොඩි වෙනස්කම් කරලා, Overclock කරලා, හොද කූලින් සිස්ටම් දාල, සමහර වෙලාවට Memory එකත් වැඩි කරලා වැඩි ගනන් වලට විකුනනවා

    ගොඩක් වෙලාවට අඩුම ගානට තියෙන්නෙ රෙෆරන්ස් ඩිසයින්, ඒකෙ කිසිම අවුලක් නැහැ. හොද බ්‍රැන්ඩ් එකකින් ගන්න(Nvidia නම් Asus, Gigabyte MSI, EVGA, Zotac). හරියටම ගන්න මොඩල් එකේ රිවීව් එහෙම බලලා ගන්න.
    රෙෆරන්ස් කාඩ් එකක් ගනිද්දි හැම බ්‍රැන්ඩ් එකෙන්ම තියෙන්නෙ එකම කාඩ් එක හැබැයි ඒ කාඩ් එක හදද්දි ගන්න කොම්පොනන්ට් වල(කැපෑසිටර්, මෙමරි චිප්, etc etc) කොලිටි එක බ්‍රෑන්ඩ් එක අනුව වෙනස් වෙන්න පුලුවන්

    (හැබැයි අර කස්ටම් කාඩ් මීට වඩා පර්ෆෝමන්ස් පොඩ්ඩක් විතර වැඩියි, ඔවර්ක්ලොක් කරන්න පුලුවන්, කූලින් එහෙම හොද නිසා කල්පැවැත්ම වැඩි වෙන්නත් පුලුවන්)
     
    thanks. මම ගන්න හැදුවෙ coolermaster masterbox lite 5 RGB casing එක. ඒකෙ වෙන්ටිලේෂන් එහෙම අඩුයි ඉස්සරහ fans 3 ක් ආවත් උඩ ග්රිල් එකක් නෑ යටත් ඉතින් සීල් වෙනවනෙ. cpu එක i5 8400 එකක් බැලුවෙ. cpus අන්ලොක් නොවුනත් සමහරවෙලාවට cooling හරියට නැතිවුනොත් turbo boost frequency එකේ වැඩ කරන්නෙ නෑ කියල අහල තියෙනව(ඒක ඇත්තද?). ඒනිසා, පිටිපස්සෙ 120mm තනි fan එකක් තියනවා මම බැලුවෙ ඒක ගලවල corsair h60 AIO cooler එක හයි කරන්න කියල. එහෙම එකේ graphic card එකත් හොද cooling තියන model එකක් ගත්තොත් හොදයි වගේ නේද?
     
    කේසින් එකේ නම් කූලින් අවුලක් මට පේන්නෙ නැහැ. උඩ ග්‍රිල් එක නැති උනා කියලා අවුලක් නැහැ
    ස්ටොක් කුලර් එකෙන් උනත් Turbo Boost වැඩ කරනවා.
    CPU එක රත් උනාම ආපහු ටර්බෝ ෆ්‍රීකුවෙන්සි එකෙන් නෝමල් ෆ්‍රීකුවෙන්සි එකට මාරු වෙනවා. කොහොමත් turbo boost එක හදලා තියෙන්නෙත් ඒ වගේ හදිසි වෙලාවට ටිකක් වැඩි පර්ෆෝමන්ස් එකක් අරගන්න
    අනික ඕවර්ක්ලොක් කරන්න අයිඩියා එකක් නැත්නම් වෝටර් කූලර් එකකට වියදම් කරන එක අපරාදෙ කියලා මට හිතෙනවා, ටිකක් හොද එයා කූලර් එකක් දැම්මා නම් ඇති (CM Hyper 212 වගේ එකක්). ඒ නැතත් ස්ටොක් කූලර් එකත් අවුලක් නැහැ (මගේ ලග තියෙන්නෙ 3770K එකක්, ස්ටොක් කූලර් එක කවදාවත් අවුලක් නම් දැනිලා නැහැ). කූලර් එකේ ගානත් ග්‍රැෆික් කාඩ් එකටම දාල තව ටිකක් හොද ග්‍රැෆික් කාඩ් එකක් ගන්න පුලුවන් එහෙම නැත්නම් SSD එකකට වගේ ඒ ගාන දාන්න පුලුවන්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හැම ග්‍රැෆික් චිප් එකකටම Nvidia එකෙන් රෙෆරන්ස් ඩිසයින් එකක් දෙනවා, ඒ ඩිසයින් එකට මොන බ්‍රෑන්ඩ් එකෙන් කාඩ් ගත්තත් එකම ගාන(බොහොමයක් වෙලාවට)

    හැබැයි හාඩ්වෙයා හදන කම්පැනි ඒ රෙෆරන්ස් ඩිසයින් එක පොඩ්ඩක් වෙනස් කරලා පර්ෆෝමන්ස් වැඩි වෙන්න පොඩි පොඩි වෙනස්කම් කරලා, Overclock කරලා, හොද කූලින් සිස්ටම් දාල, සමහර වෙලාවට Memory එකත් වැඩි කරලා වැඩි ගනන් වලට විකුනනවා

    ගොඩක් වෙලාවට අඩුම ගානට තියෙන්නෙ රෙෆරන්ස් ඩිසයින්, ඒකෙ කිසිම අවුලක් නැහැ. හොද බ්‍රැන්ඩ් එකකින් ගන්න(Nvidia නම් Asus, Gigabyte MSI, EVGA, Zotac). හරියටම ගන්න මොඩල් එකේ රිවීව් එහෙම බලලා ගන්න.
    රෙෆරන්ස් කාඩ් එකක් ගනිද්දි හැම බ්‍රැන්ඩ් එකෙන්ම තියෙන්නෙ එකම කාඩ් එක හැබැයි ඒ කාඩ් එක හදද්දි ගන්න කොම්පොනන්ට් වල(කැපෑසිටර්, මෙමරි චිප්, etc etc) කොලිටි එක බ්‍රෑන්ඩ් එක අනුව වෙනස් වෙන්න පුලුවන්

    (හැබැයි අර කස්ටම් කාඩ් මීට වඩා පර්ෆෝමන්ස් පොඩ්ඩක් විතර වැඩියි, ඔවර්ක්ලොක් කරන්න පුලුවන්, කූලින් එහෙම හොද නිසා කල්පැවැත්ම වැඩි වෙන්නත් පුලුවන්)

    කේසින් එකේ නම් කූලින් අවුලක් මට පේන්නෙ නැහැ. උඩ ග්‍රිල් එක නැති උනා කියලා අවුලක් නැහැ
    ස්ටොක් කුලර් එකෙන් උනත් Turbo Boost වැඩ කරනවා.
    CPU එක රත් උනාම ආපහු ටර්බෝ ෆ්‍රීකුවෙන්සි එකෙන් නෝමල් ෆ්‍රීකුවෙන්සි එකට මාරු වෙනවා. කොහොමත් turbo boost එක හදලා තියෙන්නෙත් ඒ වගේ හදිසි වෙලාවට ටිකක් වැඩි පර්ෆෝමන්ස් එකක් අරගන්න
    අනික ඕවර්ක්ලොක් කරන්න අයිඩියා එකක් නැත්නම් වෝටර් කූලර් එකකට වියදම් කරන එක අපරාදෙ කියලා මට හිතෙනවා, ටිකක් හොද එයා කූලර් එකක් දැම්මා නම් ඇති (CM Hyper 212 වගේ එකක්). ඒ නැතත් ස්ටොක් කූලර් එකත් අවුලක් නැහැ (මගේ ලග තියෙන්නෙ 3770K එකක්, ස්ටොක් කූලර් එක කවදාවත් අවුලක් නම් දැනිලා නැහැ). කූලර් එකේ ගානත් ග්‍රැෆික් කාඩ් එකටම දාල තව ටිකක් හොද ග්‍රැෆික් කාඩ් එකක් ගන්න පුලුවන් එහෙම නැත්නම් SSD එකකට වගේ ඒ ගාන දාන්න පුලුවන්
    :cool::cool::cool::love:
     
    250 GB m.2 එකක් කොහොමත් ගන්නවා මචන්. water cooler එකක් දැම්මම අමුතු ලුක් එකක් එන සීන් එකකුත් එන නිසා මම බැලුවෙ. ඕවර් ක්ලොක් කරන්න මට idea එකක් නෑ බන් k series cpu එකකට යන්නෙ නැහැ මම 4.0ghz තව අවුරුදු කීපෙකටම ඇති වෙයි නෙ.:D 1060 card එකත් අවුරුදු 2 කට වත් 1080p high settings ගහන්න පුලුවන් වෙයි නෙ:confused: නැත්තම් ඉතින් 1070යක් ගන්න වෙනවා තව 30k විතර දාපන්කො ඉතින්:baffled:.
    නැත්තම් මචන් මේ අවුරුද්දෙ අලුත් gpu set එකක් release වෙනව නේද? එතකන් ඉන්නත් හිතෙනව එතකොට November වගේ වෙනව නේ? මම දන්නෙ නෑ මම මේ pc ගැන හොයන්න ගත්තෙ ලගක ඉදන්.
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    තව පොඩි දෙයක් gaming keyboard mouse වලට සල්ලි වියදම් කරන එක බොරු වැඩක් නේද? නිකන් budget මොනවහරි ගත්තනම් හරිනෙ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,531
    113
    Colombo
    250 GB m.2 එකක් කොහොමත් ගන්නවා මචන්. water cooler එකක් දැම්මම අමුතු ලුක් එකක් එන සීන් එකකුත් එන නිසා මම බැලුවෙ. ඕවර් ක්ලොක් කරන්න මට idea එකක් නෑ බන් k series cpu එකකට යන්නෙ නැහැ මම 4.0ghz තව අවුරුදු කීපෙකටම ඇති වෙයි නෙ.:D 1060 card එකත් අවුරුදු 2 කට වත් 1080p high settings ගහන්න පුලුවන් වෙයි නෙ:confused: නැත්තම් ඉතින් 1070යක් ගන්න වෙනවා තව 30k විතර දාපන්කො ඉතින්:baffled:.
    නැත්තම් මචන් මේ අවුරුද්දෙ අලුත් gpu set එකක් release වෙනව නේද? එතකන් ඉන්නත් හිතෙනව එතකොට November වගේ වෙනව නේ? මම දන්නෙ නෑ මම මේ pc ගැන හොයන්න ගත්තෙ ලගක ඉදන්.

    එහෙම නම් ඉතින් වෝටර් කූලර් එක ගහපන්, මම කිවුවෙ එහෙම කරා කියලා ලොකු ඇඩ්වාන්ටේජ් එකක් සෙට් වෙන්නෙ නැති නිසා

    මේ අවුරුද්දෙ අලුත් GPU ආවට ක්‍රිප්ටො මයිනින් කේස් එක නිසා පට්ට ගනන් වෙයි
    හැබැයි ඇවිත් ටික දවසකින් දැන් තියන ජෙනරේශන් එකේ ගනන් අඩුවෙයි

    තව පොඩි දෙයක් gaming keyboard mouse වලට සල්ලි වියදම් කරන එක බොරු වැඩක් නේද? නිකන් budget මොනවහරි ගත්තනම් හරිනෙ?

    හොද කීබෝඩ් මවුස් තියෙනවානම් හොදයි ගේම් ගහනවා නම්
    බජට් කියන්නෙ ඔය 1000ට වගේ තියන ඒව නම් වැඩක් නැහැ දිගට ගේම් ගහනවා නම් ඉක්මනට, කී අවුල් යනවා, ඉදල හිටලා ගේම් ගහනවා නම් අවුලක් නැහැ

    මිකැනිකල් කීබෝඩ් එකක් එහෙම තියනවා නම් පොඩි ගතියක් තියනවා ගේම් ගහද්දි, දැන් මිකැනිකල් කීබෝඩ් ටිකක් අඩුවටත් තියනවා
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    එහෙම නම් ඉතින් වෝටර් කූලර් එක ගහපන්, මම කිවුවෙ එහෙම කරා කියලා ලොකු ඇඩ්වාන්ටේජ් එකක් සෙට් වෙන්නෙ නැති නිසා

    මේ අවුරුද්දෙ අලුත් GPU ආවට ක්‍රිප්ටො මයිනින් කේස් එක නිසා පට්ට ගනන් වෙයි
    හැබැයි ඇවිත් ටික දවසකින් දැන් තියන ජෙනරේශන් එකේ ගනන් අඩුවෙයි

    හොද කීබෝඩ් මවුස් තියෙනවානම් හොදයි ගේම් ගහනවා නම්
    බජට් කියන්නෙ ඔය 1000ට වගේ තියන ඒව නම් වැඩක් නැහැ දිගට ගේම් ගහනවා නම් ඉක්මනට, කී අවුල් යනවා, ඉදල හිටලා ගේම් ගහනවා නම් අවුලක් නැහැ

    මිකැනිකල් කීබෝඩ් එකක් එහෙම තියනවා නම් පොඩි ගතියක් තියනවා ගේම් ගහද්දි, දැන් මිකැනිකල් කීබෝඩ් ටිකක් අඩුවටත් තියනවා

    කීයක් වගේද මචන්? මවුස් එහෙම එතකොට?
     
    :cool:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    එහෙම නම් ඉතින් වෝටර් කූලර් එක ගහපන්, මම කිවුවෙ එහෙම කරා කියලා ලොකු ඇඩ්වාන්ටේජ් එකක් සෙට් වෙන්නෙ නැති නිසා

    මේ අවුරුද්දෙ අලුත් GPU ආවට ක්‍රිප්ටො මයිනින් කේස් එක නිසා පට්ට ගනන් වෙයි
    හැබැයි ඇවිත් ටික දවසකින් දැන් තියන ජෙනරේශන් එකේ ගනන් අඩුවෙයි

    හොද කීබෝඩ් මවුස් තියෙනවානම් හොදයි ගේම් ගහනවා නම්
    බජට් කියන්නෙ ඔය 1000ට වගේ තියන ඒව නම් වැඩක් නැහැ දිගට ගේම් ගහනවා නම් ඉක්මනට, කී අවුල් යනවා, ඉදල හිටලා ගේම් ගහනවා නම් අවුලක් නැහැ

    මිකැනිකල් කීබෝඩ් එකක් එහෙම තියනවා නම් පොඩි ගතියක් තියනවා ගේම් ගහද්දි, දැන් මිකැනිකල් කීබෝඩ් ටිකක් අඩුවටත් තියනවා

    adee mechanical keyboard kochchara aduwatada tynne? koheda macho?