Grass cutter ඒකේ දුම් පරීක්ෂනය fail උනා

ruka!

Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    මාර වැඩේ මචංලා, grass cutter ඒකේ දුම් පරීක්ෂනය fail උනානේ. Laugh ඒකෙන් කෙරුවේ. Air filter සුද්ද කරලා, carb tune කරලා ආයෙත් ගෙන්න කිව්වා. එහෙම කෙරුවොත් හරි යයිද?
    දැන් ඉතින් දුක්වෙලා වැඩක් නෑනෙ, හයේසිකා මැඩම් ලඟට රිවිශන් එක්කන් පලයන්. මේ පාරවත් ඉතින් හිතට අරන් කරන්න කියපන් ආයෙ ෆේල් වෙන්නෙ නැතුව
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මේක @Heshan Daminda @Nadun26 @AnuradhaRa කියන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ඉදිරිපත් කල යුතු ප්‍රශ්ණයක්. ඒ උත්තමයෝ තුන් දෙනා මේක ගැඹුරින් විග්‍රහ කරලා හරවත් පිලිතුරක් ලබා දෙයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,936
    113
    Mother Earth
    ලයිට් පත්තු වෙන ලොකු බපල් එකක් ගෙනල්ල පිරිතක් කියලා බලමු 🤔
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,018
    12,150
    113
    🌎
    Engine tune-up එක කරන්න යන ගමන්


    යාලුවනේ Garage එකෙ අයියා අතින් පොඩි වැරදීමක් වෙලා වැඩේ තවත් worse වෙලා. Engine එකෙන් ලොකු දුමාරයක් එනවා. මම දැන් mk