green card eken passe interview ekak thiyenawa.eka pass wenna oni A/L wath karala thiyenna oni mama hithanne....mehe ayiya kenek innawa green card apu.dan eyage wife ehemath genna gaththa.mulinma pirimi ekkena enawanam hodayi......
mehemayi e gollo green card eka denawa vitharayi....ubalata wenawa ithuru wada okkoma kraganna
job ekak hoya ganna
inna thanak hoyaganna wage
mulin katta kanna wenawa putho...habayi mehen MSc ekak wage goda dagaththoth $5000kata wadi job ekak karanna puluwan paya 8 wada karala....
mulin ithin ona kattak kanna balan warella...

ග්‍රින් කාඩ් එක ඇඳුනා කියලා සේරම උන් අතට හොයලා දෙන්නේ නැහැ. අපි දිනුවොත් විභාගයක් තියෙනවා. ඒකට A/L පාස්වෙලා තියෙන්න ඔනේ. නැතිනම් vocational qualifications බලනවා. ඊගාවට ඔරල් විභාගයක් තියෙනවා ඒකේ බලන්නේ අපේ වැදගත්කම ඒ රටට. ඒකෙනුත් පාස්වෙන්න ඔනේ.. අනික අපිට සල්ලි තියෙන්න ඔනේ එහෙ ජොබ් එකක් හොයා ගන්න කම් ඉන්න. 2006ට කලින් රජයෙන් කීයක්ද දුන්නාලු දැන් ඒක දෙන්නේ නැහැ.
ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ මේක දිනුවහම අපිට කෙලින්ම ගෙයක්,රැකියාවක් අතට හොයලා දෙනවා කියලා එහෙම නැහැ. මටත් කිව්වේ ඇදිලා ගිය අක්කා කෙනෙක්.