හාල් නම් කොටලා බැලුවේ නැ. කහ, මිරිස්, තුනපහ, ඔයවගේ එවා තමා දැම්මේ.හාල් ehema kotanawada?
mixer grinder kiyala danna beri una bro
------ Post added on Sep 14, 2021 at 2:28 PM
හාල් නම් කොටලා බැලුවේ නැ. කහ, මිරිස්, තුනපහ, ඔයවගේ එවා තමා දැම්මේ.හාල් ehema kotanawada?
mixer grinder kiyala danna beri una bro
------ Post added on Sep 14, 2021 at 2:28 PM
ape gedara Butterfly ekak thiyenawa. dan awrudu 15kata wada wadi.
thama hodata wada .
Mewa tynawada ban lankawe ganna?
hodaida machan meka, kohenda gaththe?New Rikon Mixer Grinder 750W
thanx machan, mama kiyala thiyena eke wage weda tika karaganna puluwannam ae ethiඉන්දියන් එකක් ගන්න මොක ගත්තත්.
මොන බ්‍රෑන්ඩ් එකෙන් ආවත් එකම ඩිසයින් එක නිසා කැඩෙන කෑලි ඕන එකක් අමතරව ගන්න තියනවා
wicks කියලා වික්‍රමාරච්චි එකෙන් කරන එකක් තියනවා එක 6,500.00 ඉදන් ඉහලට තියනවා. එකේ මොටරේ 750W එක හොදයි.
සිසිල් එකත් හොදයි.
ඊට වඩා ලාබෙට කොටුවේ තිබ්බා 5000 වගේ. දැන් ඒවගේ ස්ටොක් නෑ...
camy කියලා ලෝකල් එකක් තිබ්බා එකෙත් ස්ටොක් නෑ
ඔය කිව්වේ අඩුම මුදලට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඒවා ටිකක්....
පැනසොනික් වගේ ඒවා තියෙන්නේ බොහොමයක් කොපි. ඒවා අර ඔරිගීනල් තරම් කල් පාවිච්චි කරන්න බෑ..... අනික මිල ඔරිගීනල් වලට කිට්ටු ගණන.
මම ගත්තේ මේකෙම වික්ස් එක
ඕකම තමා මගෙත් වුවමනාව උනේ. තව ගෙදර බ්ලෙන්ඩර් එකක් තියනවා එක ලික්විඩ් වලට ගන්නවා.thanx machan, mama kiyala thiyena eke wage weda tika karaganna puluwannam ae ethi
oya gaththe mokakda? mageth juice walata wena ekak thiyenawaඕකම තමා මගෙත් වුවමනාව උනේ. තව ගෙදර බ්ලෙන්ඩර් එකක් තියනවා එක ලික්විඩ් වලට ගන්නවා.
හොදට බලලා ගනින් ඔය ජාතිය ගන්නවා නම්. බ්ලේඩ් වල මුවහත පොඩ්ඩක් තියාන්වද කියලා, තව බලපන් ප්ලේ එකක් තියනවා ද කියලා. ඕවගේ කෑලි ඕන එකක් පිටකොටුවේ තියනවා. වෙන තැන වලත් තියනවා....
අර උඩින් දැම්මේ සිසිල් එකේ WICKS එක. 7500.00 මාසයක් නෑ.oya gaththe mokakda? mageth juice walata wena ekak thiyenawa
hodaida machan meka, kohenda gaththe?
මිල කීයක්ද කිව්වේ.........
meka machan 7000 , 1 year warrenty .මිල කීයක්ද කිව්වේ.........
mama dinapala eken piliphs ekaka gattha, masa 5i . ganaidda 750 w wage ekak ganan ona ban, nattham mukuth kotanna baදිනපාල branch ඒකකට ගිහින් බලන්න.. නැත්නම් online....
https://dinapalagroup.lk/product-category/kitchen-appliances/mixer-grinder/
Rickon ekada indian?meka machan 7000 , 1 year warrenty .
meka indian
mama dinapala eken piliphs ekaka gattha, masa 5i . ganaidda 750 w wage ekak ganan ona ban, nattham mukuth kotanna ba
------ Post added on
මේ දවස් වල මිල ඕක තමා මටත් හම්බඋනේ. උබේ එක වොට් 750 වෙන්න ඇති නේ 1 HP kiyanne.meka machan 7000 , 1 year warrenty .
meka indian
mama dinapala eken piliphs ekaka gattha, masa 5i . ganaidda 750 w wage ekak ganan ona ban, nattham mukuth kotanna ba
------ Post added on Oct 22, 2021 at 4:04 PM
okkoma idian thama ban. ekama factry eken ho deka thunakin onama brand ekak gahanawa.Rickon ekada indian?
ethakota Wicks eka?