Grinder (not blender)

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    meka gattha machan, rs 9600 .
    600w anika warrenty damro hinda shuwar badu.

    fitted new.jpg
     
    • Like
    Reactions: K.V.D and NRTG

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    wiks ekak gaththa

    ඉන්දියන් එකක් ගන්න මොක ගත්තත්.
    මොන බ්‍රෑන්ඩ් එකෙන් ආවත් එකම ඩිසයින් එක නිසා කැඩෙන කෑලි ඕන එකක් අමතරව ගන්න තියනවා
    wicks කියලා වික්‍රමාරච්චි එකෙන් කරන එකක් තියනවා එක 6,500.00 ඉදන් ඉහලට තියනවා. එකේ මොටරේ 750W එක හොදයි.
    සිසිල් එකත් හොදයි.

    ඊට වඩා ලාබෙට කොටුවේ තිබ්බා 5000 වගේ. දැන් ඒවගේ ස්ටොක් නෑ...
    camy කියලා ලෝකල් එකක් තිබ්බා එකෙත් ස්ටොක් නෑ
    ඔය කිව්වේ අඩුම මුදලට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඒවා ටිකක්....

    පැනසොනික් වගේ ඒවා තියෙන්නේ බොහොමයක් කොපි. ඒවා අර ඔරිගීනල් තරම් කල් පාවිච්චි කරන්න බෑ..... අනික මිල ඔරිගීනල් වලට කිට්ටු ගණන.

    මම ගත්තේ මේකෙම වික්ස් එක
    pic ekak dapanko machan
    ------ Post added on Nov 21, 2021 at 8:00 AM