Jun 19, 2011
760
60
0
ගිරිපුර
එලකිරි එකේ මේ දවස් වල සමනල නූල් ගොඩාක් වර්ධනය වන ප්‍රවනතාවයක් පේනවා.... ඒ හින්දා අපේ සමනල්ලු වෙනුවෙන් වෙනමම catagory එකක් හැදුවොත් හොදයි නේද???? Elakiri Samanal Talks වගේ එකක් හැදුවොත් ගොඩක් පහසු වෙයි..... :baffled::baffled:
කොහොමද මගේ යෝජනාව......:lol::lol:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ලොල් තැනක් නැත්නම් ගල් එකෙක් අරන් ලිදෙ පැනපන් අනාතයා:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මොන ගොං ජෝක් එකක්ද බං ඒ :lol:
    :lol::lol: ගල් වලට තැනක් ඉල්ලනවා මු :lol::lol::rofl:චික් විතරක් ලැජ්ජාවක් නැති හැටි මුන්ගෙ:P
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    මේකේ සමනල්ලු වෙනුවෙන් මම පෙනී සිටියා.... අනිත් එක සමනල නූල් ගොඩාක් තියෙනවත් එක්කනෙ
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,196
    1,798
    113
    Badulla
    ලොල් තැනක් නැත්නම් ගල් එකෙක් අරන් ලිදෙ පැනපන් අනාතයා:lol:
    :rofl::rofl::P:P:lol:

    එහෙම උනොත් මේකේ වැටෙන ත්‍රෙඩ් වලට ෆෝරම් දාන්න ගියොත්.
    දාපු ත්‍රෙඩ් වලට වඩා ෆෝරම් තියෙයි :lol:
    :rofl::rofl::yes::yes: