GTA V ගහපු එවුන් වරෙල්ලා......

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machan psu ekaka thiyenaw aona nana kiyanna ANTEC HCG520W-M model eka,,,3 years warranty thiyenawa....redline ekek gaththe...
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    PlayStation එකක් ගනින් බං. තව අවුුරුදු ගානකට එන්න තියෙන ගේම් පවා ගහන්න පුුළුවන්. PC එකක VGA එකට යන ගානටත් අඩුයි දැං PS4 ගාන. ගේම් නම් ටිකක් ගනන් තමයි (Online ගෙන්න ගන්න පුළුවන් අඩුවට). ටික දවසක් හරි Original ගේම් අරන් ගහපන්, හැමදාම හොර වැඩ කරන්නේ නැතුව :P. අනික ඕකේ JailBreak එක ආවම, උඹට හොර කොපි වලින් ඇති තරම ගේම් ගහන්න පුළුවන්. ලොකුම සීන් එක තම‍ා, ගොඩක් සිරා ගේම් මුලින් එන්නේ කොන්සෝල් වලට. ඉතිං, අලුත් ගේම් උණු උණුුවෙම ගහත හැකි :D
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    bohoma sthuthi machan.750ti kiyanne geforce gtx wage card ekakda.mokakda warge?

    GTC 750Ti. oka mid range card ekak. 19" monitor ekak wage nam godak games full dala gahanna athi oka/ 1080p resolution nam madi. MSI,Asus,EVGA oya brand kokath hodai. hoda shop ekakin ganin. okata crrnt aduwen yane henata. 60W card ekak oka. anith oya gaanata prfmnce dena card aduma 120W wage
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    PlayStation එකක් ගනින් බං. තව අවුුරුදු ගානකට එන්න තියෙන ගේම් පවා ගහන්න පුුළුවන්. PC එකක VGA එකට යන ගානටත් අඩුයි දැං PS4 ගාන. ගේම් නම් ටිකක් ගනන් තමයි (Online ගෙන්න ගන්න පුළුවන් අඩුවට). ටික දවසක් හරි Original ගේම් අරන් ගහපන්, හැමදාම හොර වැඩ කරන්නේ නැතුව :P. අනික ඕකේ JailBreak එක ආවම, උඹට හොර කොපි වලින් ඇති තරම ගේම් ගහන්න පුළුවන්. ලොකුම සීන් එක තම‍ා, ගොඩක් සිරා ගේම් මුලින් එන්නේ කොන්සෝල් වලට. ඉතිං, අලුත් ගේම් උණු උණුුවෙම ගහත හැකි :D

    මචන් ps4 එකක් 60000 යි මචන්.කොහෙද අඩු???
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    මචන්ලා මේ ps4 වලට එන game එකයි.pc වලට එන එකෙයි වෙනස මොකක්ද.pc version එක පරක්කු මොකද.
    wenasa itin PS4 wala graphics adui. PC eke graphics wadi. a wagema tama itin PS4 ekak gattama itin ekata ena game okoma hodata weda karanawa . PC wala wage ram upgrd karannai vga upgrd karannai karadara na :D

    and game eka haduwe console walata. eka pc walata aye wenama convrt krna ona hadanna ona.ekai parakku wune release wenna.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    wenasa itin PS4 wala graphics adui. PC eke graphics wadi. a wagema tama itin PS4 ekak gattama itin ekata ena game okoma hodata weda karanawa . PC wala wage ram upgrd karannai vga upgrd karannai karadara na :D

    and game eka haduwe console walata. eka pc walata aye wenama convrt krna ona hadanna ona.ekai parakku wune release wenna.

    cs go ps4,xbox wala wada da fps khomada
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    මචන් ps4 එකක් 60000 යි මචන්.කොහෙද අඩු???

    60K කියන්නේ හොඳ ගානක් මචං. උඔට ගෙන්න ගන්න පුළුවන් නම්, UK, US සහ SG වල ගේම්ස් දෙකකුත් එක්ක 50K ට අඩුවෙන් ගන්න පුළුවන්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    gta-v-big.jpg

    gta v awilla dan awurudu dekkata kittuine ban:confused:

    PC ekata release une na ban. Console walata witharai release une kalin
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    thanks machan.ganna vga card eka anuwa balala kiyannam.math redline eken ganda inne vga.prossesar.wage badu tika.kohomada ban shop eka hodaida.warranty ehema???

    amma ai supiri service eka kiyala wadak na..genuine widiyata karanne..hora boru na unge....:yes::yes::yes::yes::yes: