GTA V ගහපු එවුන් වරෙල්ලා......
යාලුවනේ.කාලෙක ඉදන් gta v game එක ගහන්ඩ ආසාවෙන් ඉන්නේ.දැන් තියන computer එක නම් gta v game එක ගහන්ඩ ප්‍රමාණවත් නැ.අලුතින් එකක් හදන්න හිතුවා.ඉතින් gaming pc එකක් හදනවනම් රුපියල් 30000ක් විතර වෙනවා vga card එක විතරක්.මම කියන්නේ සුපිරි gaming pc එකක් හදනවනම්.ඊලඟට ඒකට හරියන power supply එකකුත් 12000ක් වත් වෙනවා.ඊලඟට ගෙදර lite බිලත් එක්ක ගද්දි ලොකු ගානක් වෙයි.මම හිතාගෙන ඉන්නෙ.i5 prossesar.8gb ram දාන්න.මට ප්‍රශ්නේ තියෙන්නේ vga card එක සම්බන්දව.මේ gta v game එක ගහන යාලුවො ඉන්නවානෙ එලකිරියෙ.ඉතින් මොනවගේ vga card ද පාවිච්චි කරන්නෙ කියලා තමයි දැනගන්ඩ ඔනි.ප්‍රොසෙසර්.ram.ඒවා ප්‍රශ්නයක් නැ.අපි gta v ගහනවනම් කොච්චර විතර vga එකක්ද ඔනි.ඒ කියන්නෙ හොදට ස්ටක් වෙන්නේ නැතුව ලස්සනට play වෙන්ඩ ඔනි.
වෙනම power supply දෙන.පත vga කාඩ් ගහන්ඩ.ඊට පස්සෙ ඒකට හරියන power supply හොයන්ඩ නම් මට අමාරුයි මචන්ලා.සාමාන්‍ය කඩවල් වල රුපියල් 12000 කට වගේ ගන්ඩ පුලුවන් 1Gb bit rate එක 128 විතර වෙන vga කාඩ් එකකින් ගහන්ඩ පුලුවන්ද මේ ගේම.අවුලක් නැතුව.දන්න අය හෙල්ප් එකක් දීපල්ලා.ලොකු උදවුවක්.
Sony ps 4 එකක් ගන්ඩත් හිතුවා.ඒත් ඒක 60000ක් විතර දීලා අරන් game cd එකක් 9500ක් වෙනවා.එකේ game විතරයි නේ පුලුවන්.ඊට වඩා ප්‍රයොජනවන් කියලා හිතනවා computer එකක් හදන එක.

console witharai.next year pc relaese wenne
gihin balapan release dates