GTA V ගහපු එවුන් වරෙල්ලා......

Dasun Liyanage

Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    uba ithin VGA ekak ganne GTA V witharak ma gahanna nemei ne eka nisa hodata balala gana adu hoda performers thiyena gana adu ekak ganin 450W wage cooler master power supply ekakin wada karanna puluwan ekak. mama hithanne ATI R series eken ekak gaththa nam hodai kiyala
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ps 4 game play කරද්දි.විශේෂයෙන්ම gta games.අපි mouse එකයි keyboard එකයි පාවිච්චි කරද්දි තියන ආතල් එක තියෙයිද දන්නෙ නැ.ps4 එකට mouse keyboard set කරන්න පුලුවන්ද
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ps 4 game play කරද්දි.විශේෂයෙන්ම gta games.අපි mouse එකයි keyboard එකයි පාවිච්චි කරද්දි තියන ආතල් එක තියෙයිද දන්නෙ නැ.ps4 එකට mouse keyboard set කරන්න පුලුවන්ද
    wenam gadgt kalin aran karaganna puluwan. eth itin mokatda bn mouse n keybrd walin gahnna ona nam console ganne :D
    GTA games gahanna patta lesi controller eken. mama nikan pc eke gahaddith controller use krnwa GTA wage ewa gahanna.
     
    Last edited:

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    ps 4 game play කරද්දි.විශේෂයෙන්ම gta games.අපි mouse එකයි keyboard එකයි පාවිච්චි කරද්දි තියන ආතල් එක තියෙයිද දන්නෙ නැ.ps4 එකට mouse keyboard set කරන්න පුලුවන්ද

    PS4 ගන්න එපා බන්. කොහොම හරි මැෂිමක්ම ගහපන්. අතේ තියන විදිහට මැෂිම ගහල පස්සේ ටික ටික බැරියැ upgrade කොරන්ට. මේන්න මගේ මැෂිම :love::love:

    35l7yvl.jpg
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40

    මචං, උඔට ඕන නම් PS4 එකට Mouse, KB ගහන්න පුළුවන්. ඒක සපෝට් කරනවා. ඒත් මචෝ, කොන්සෝල් එකක් ගන්නේ විශේෂයෙන් කන්ට්‍රෝලර් එකේ ආතල් එක ගන්නත් එක්ක.
    මචං PS4 කන්ට්‍රෝලර් එක තමා මම මුලින්ම ඇල්ලුවේ. මට අත හුරු වෙන්න ගියේ විනාඩි පහකටත් අඩු කාලයක්. ඒක හදලා තියෙන්නේ සෙල්ලම් කරන්න ලේසි වෙන්න.
    අනික, මවුස් එකකට වඩා හසුරවන්න ලේසි, අත් දෙකම පාවිච්චි වෙනවා, ප්ලේ කරන අවස්ථාවට අනුව අතට වයිබ්‍රේශන් එකක් එනවා - ඒක මාරම සිරා, වයර්ලස් - ඕන තැනක ඉඳන් සෙල්ලම් කරන්න පුළුවන්, කන්ට්‍රෝලර් එකේ ස්පීකර් මයික් පවා තියෙනවා ඕන නම් උඹේ හෙඩ්ෆෝන් එක ඒකටම ප්ලග් කරන්න පුළුවන්, රී චාර්ජබල්, ඩියුරබල්
    PS4 එකක ස්පෙක් එක බලපන්, සෑහෙන හොඳ configuration එකක් තියෙනවා. ග්‍රැෆික් එකත් PS3 වලට වඩා සෑහෙන හොඳයි. සපෝට් කරන ගේම් තියෙනවා දෙන්නෙකුට එක කන්සෝල් එකේ සෙල්ලම් කරන්න පුළුවන්. ඔන්ලයින් කමියුනිටි එක සිරා, හැබැයි ඔන්ලයින් මල්ටිප්ලේයර් සෙල්ලම් කරන්න හොඳ නෙට් කනෙක්ෂන් එකක් ඕන.

    PC gaming හොඳ නෑ කියන්නේ නෑ. හොඳ ග්‍රැෆික් කාඩ් එකක් එක්ක, හොඳ spec එකක් තියෙන PC එකක් හදා ගන්න පුළුවන් නම් ගොඩක් games, කන්සෝල් වලට වඩා හොඳ ග්‍රැෆික් කොලිටි එකකින් සෙල්ලම් කරන්න පුළුවන් ( මේ කියන ග්‍රැෆික් කාඩ් එක විතරක් PS4 එකකට වඩා ගනන් ).
    හැබැයි මට නම් එච්චරම හොඳ ග්‍රැෆික් ඕන උනේ නෑ. දැනට මම Call of Duty Advanced Warfare සෙල්ලම් කරනවා, ඉන්න එවුන්ගේ ඇඟේ මයිල් ගස් පවා හොඳටම පේනවා, ඊට වඩා ග්‍රැෆික් කන්නද බං. අනික අලුතෙන් එන ගේම්ස් උණු උණුවෙම PS4 වලට එනවා, CD එක අරන්, සෙල්ලම් කරලා, ඕන නම් ( මම නම් එකතු කරනවා ) ඉක්මන් එකේ දාලා විකුණන්න පුළුවන් ගේමක් නැතුව.
    තීරණය උඔ අතේ. වෙන වැඩ වලට PC එකක් හරි, ලැපක් හරි නැත්නම් , gaming PC එකක් හදා ගනින් අනිත් වැඩ වලටත් එක්ක. නැත්නම් , සල්ලි ඉතුරු කරගෙන PS4 එකක් අරන්, ඉතුරු සල්ලි වලින් Games ටිකක් ගනින් :D
     
    මට laptop එකක් තියනවා මචන්.මමත් හිතන්නේ ps4 එක්කට ගියොත් හොදයි වගේ.ඔනිනම් kebord mouse connect කරන්න පුලුවන් කියලා උබට ශුවර්ද.උබ කීයටද බන් ගත්තේ.මම බලපුවා 60000ක් කිවුවා
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    PS4 ගන්න එපා බන්. කොහොම හරි මැෂිමක්ම ගහපන්. අතේ තියන විදිහට මැෂිම ගහල පස්සේ ටික ටික බැරියැ upgrade කොරන්ට. මේන්න මගේ මැෂිම :love::love:

    35l7yvl.jpg

    එල මචන්.උබේ casing එක මරු ආහ්හ්.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    මට laptop එකක් තියනවා මචන්.මමත් හිතන්නේ ps4 එක්කට ගියොත් හොදයි වගේ.ඔනිනම් kebord mouse connect කරන්න පුලුවන් කියලා උබට ශුවර්ද.උබ කීයටද බන් ගත්තේ.මම බලපුවා 60000ක් කිවුවා

    මවුස් ගහලා බැලුවේ නෑ. නමුත් සෙටින්ග්ස් වල තියෙනවා USB, Mouse, KB සෙට් කරන්න පුළුවන් කියලා. අනික මැනුවල් වලත් තියෙනවා. මොනව උනත් මට ෂුවර් උඹට මවුස් ගහන්න ඕන වෙන්නේ නෑ කියලා.
    ගාන සම්බන්දයෙන්, මම ගත්තේ MC එකේ කිඩ්ස් කෝනර් එකෙන්, ‍කන්සෝල් එකයි, COD AW ගේම් එකයි දෙකටම මට ගියේ 71K. මේ කියන්නේ කන්සෝල් එක විතරක් 63ට දාලා තිබ්බ දවස් වල ( දැනට මාසෙකට විතර කලින් ) පොඩ්ඩක් බාගේන් කරලා ගනින් ගන්න තැනකින්. පිටරටින් ගන්නවා නම් පට්ට අඩුයි දැං ඕකේ ගාන. අනික මම ඔතනින් ගත්තේ , තව එක්ට්‍රා කන්ට්‍රෝලර් එකක් 9000ට දෙන්න කැමති උන නිසයි.
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    math mage idea eka kiyannam..... Consoles lesi games play karanna but original games ganna giyama salli godak yanawa... e nisa hondama de thamai honda gaming PC ekak assemble karana eka... itapasse godak asa karana game ekak thibboth salli dila "key" ekak ganna puluwan aduwata so online play karannath puluwan game eka. PC games wala graphics quality wadi consoles walata wada, PC high res yanna puluwan Anti aliasing hadanna puluwan ehema hadala gatthama consoles wala graphics walata wada PC graphics hondai :D console ekak aran tika kalayak yaddi oka boring wenawa experience eken kiyanne !! :)