Gtalk වලින් දෙමු ගෙමක්..!!
Gtalk වලින් දෙමු ගෙමක්..!!
උපුටාගැනිම
ඔන්න ඉතින් ආයෙත් මං ආවානේ .. ගැජ්ට් කැල්ලක් උස්සන්.. හික් හික්.. හික් .. ඔන්න ඉතින් මටත් ඉන්න බැහැ නේ. තවත් මම පාවිච්චි කරන Gtalk කියන එකෙත් ගිණුම් දෙකකින් ඉන්න ට්‍රයි පාර්ක් දුන්නා,… වැඩෙ ගොඩනේ.
හිකිස් වැඩි ටොක්ස් ඔනි නැහැ නේ.. මෙන්න මෙහෙමයි ගෙම දෙන්න තියෙන්නේ..
1 පියවර :-
Desktop එකේ සොර්ට්කට් හදා ගන්න දන්නවානේ.
ඔන්න අලුත් එකක් හදන්නකො.
2 පියවර :-
දැන් මෙන්න මෙක කොපි කොරලා එතනට ගහන්න. ඔයාලා එක දාලා තියෙන තැන අනුව වෙනස් වෙනවා කියලා කියන්න ඔනි නැහැ නේ.
C:\program files\google\google talk\googletalk.exe” /nomutex
හිඩැස හරියට තියන්න ඔන්න.
3 පියවර :-
දැන් ඉතින් Next ඔබලා වැඩෙ ක්ලොස් කරන්න තියෙන්නේ.
දැන් ඉතින් හොර තව ගිනුමක් හදා ගෙන කස්ටියගෙ හොර අල්ලන එකයි ප්‍රයොජනවත් උනා නම් කොමෙන්ට් දාන එකයි
රෙප් + දෙන එකයි ඔයාලට බාරයි හොදේ.

Last edited: