Gtalk වලින් දෙමු ගෙමක්..!!

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    Gtalk වලින් දෙමු ගෙමක්..!!

    Gtalk වලින් දෙමු ගෙමක්..!!
    11.gif


    උපුටාගැනිම


    gtalk.jpg

    ඔන්න ඉතින් ආයෙත් මං ආවානේ .. ගැජ්ට් කැල්ලක් උස්සන්.. හික් හික්.. හික් .. ඔන්න ඉතින් මටත් ඉන්න බැහැ නේ. තවත් මම පාවිච්චි කරන Gtalk කියන එකෙත් ගිණුම් දෙකකින් ඉන්න ට්‍රයි පාර්ක් දුන්නා,… වැඩෙ ගොඩනේ.
    හිකිස් වැඩි ටොක්ස් ඔනි නැහැ නේ.. මෙන්න මෙහෙමයි ගෙම දෙන්න තියෙන්නේ..
    icon_wink.gif

    1 පියවර :-
    Desktop එකේ සොර්ට්කට් හදා ගන්න දන්නවානේ.
    icon_razz.gif
    ඔන්න අලුත් එකක් හදන්නකො.

    2 පියවර :-
    දැන් මෙන්න මෙක කොපි කොරලා එතනට ගහන්න. ඔයාලා එක දාලා තියෙන තැන අනුව වෙනස් වෙනවා කියලා කියන්න ඔනි නැහැ නේ.
    icon_razz.gif

    C:\program files\google\google talk\googletalk.exe” /nomutex
    01-5.png

    හිඩැස හරියට තියන්න ඔන්න.
    3 පියවර :-
    දැන් ඉතින් Next ඔබලා වැඩෙ ක්ලොස් කරන්න තියෙන්නේ.

    02-5.png

    03-4.png



    දැන් ඉතින් හොර තව ගිනුමක් හදා ගෙන කස්ටියගෙ හොර අල්ලන එකයි ප්‍රයොජනවත් උනා නම් කොමෙන්ට් දාන එකයි
    රෙප් + දෙන එකයි ඔයාලට බාරයි හොදේ. :P


    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     
    Last edited: