GTRZ Please See this man!

Scattered123

Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    ඒක මෙයාලට හදන්න බැරුව ඇති බන්.. එහෙනම් වර්ඩ්ස් බ්ලැක්ලිස්ට් කරන්න ඔනා බාශා දෙකෙන්ම. බුදුන්වහන්සේ, මරියා, ජෙසු, අල්ලා,යශොදරා වගේ වර්ඩ්ස් දාන්න බැරි කලොත් ඉතින් කුනු හර්ප කිව්වට වැඩක් නැ පුද්ගලයා නැතුව.

    bari kmk nm nathuwa athi ne:confused: blapn nikm site eke reputation bahinw withari me wena wada walin
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    කාලෙන් කාලෙට එන ආතල්නේ බන්. පොදු හතුරෙක් නැති උන ගමන් සින්හල උන් කුලේට, ආගමට, වන්ශෙට බෙදෙනවා. බෞද්ද බෞද්ද උන්ම මේකේ මරා ගන්නවනේ උඩරට පහතරට කියලා.

    owow, dakune un wenama ratak kiyala kiyanneth:P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ow bn ehema kalanm hodaine. elakiriye innwane bn nitharama online ena set ekak, unge hoda unwa mods la kalanm hari yai bn. tags blacklist karala, blacklist wechcha ewwa tag daana unta ban eka dunnam hari. admin kwwane gdk reputation eka tiyena ballo thamai me thread ekatth tag dala tiyenne kyl

    ඒක මෙයාලට හදන්න බැරුව ඇති බන්.. එහෙනම් වර්ඩ්ස් බ්ලැක්ලිස්ට් කරන්න ඔනා බාශා දෙකෙන්ම. බුදුන්වහන්සේ, මරියා, ජෙසු, අල්ලා,යශොදරා වගේ වර්ඩ්ස් දාන්න බැරි කලොත් ඉතින් කුනු හර්ප කිව්වට වැඩක් නැ පුද්ගලයා නැතුව.

    Thread Tag Banned Words (default: none)
    These words will be checked in addition to those listed in includes/searchwords.php to form a list of words whose use is banned in tagging.

    https://www.vbulletin.com/docs/html/main/acp_topicsandreplies_tags_taggingoptions
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    ehema kiyanna ba ne ban eka welawata keedenek ta forum post ekak balala tag karanna puluwan da :confused:

    na na bn ee welawema tag daddi mattu une, mata kohomath uwa meter eke thibba. yako man Thread eka dapu gaman views 1i eka, balala eke saketa man giya uge profile ekata, menna mage thread eka view karanawa.... post eka damma 10:36ta 10.37tama tag watuna kiyanne balapn.... :frown: mu thama hora... oka paya 24ma elakiriyene... man kiyanawata uwa poddak not karan idapanko
     
    Last edited:

    5742

    Member
    Apr 15, 2017
    41
    5
    0
    @ OP,
    මචන්, මේකේ reputed members ලා කියල ඉන්න පිරිස බොහොම සුළු ප්‍රමාණයක්, නිල් කොටු තිබ්බට එයාල reputed නැහැ, වැඩි දෙනෙක් Rep. ඉල්ලන්නේ forum එකේ කාන්තාවන්ගේ අඩ නිරුවත් චායාරූප දාල, අපේ අයත් එව්ව බලල +Rep දෙනවා.. ඒ වගේ මානසික මට්ටම් වල ඉන්න අයට reputed members ලා කියන්න බැහැනේ..
    අනික මෙහෙම tags දාල කව්රු උනත් පොඩි හරි ආතල් එකක් ගන්නවා ඇතිනේ.. :rolleyes:

    අපිට මිනිස්සුන්ගේ ජන්ම ගති/පුරුදු වෙනස් කරන්න අමාරුයි මචං. Forum Admin ට complain කලා කියල එයත් මෙව්වට සැලකිය යුතු ප්‍රතිචාරයක් දක්වයි කියල මම නම් හිතන්නේ නැහැ.

    තමන්ගේ ආගමට, පූජනීය පාර්ශවයන්ට නිග්‍රහ කරන විට අපිට ටිකක් රිදෙනව තමයි, නමුත් වර්තමාන පරම්පරාව ඒවා ගැන වැඩිය සැලකිලිමත් වෙන්නේ නැහැ මචන්, පින , පව අඳුරන්නේ නැති, අනුත් ගැන හිතන්නේ නැති පිරිසක් තවමත් මේ සමාජය තුල ජීවත් වෙනවා. අපි එයාල හැම දෙනාම ගැන උපේක්ෂාවෙන් බලමු යාලුවනේ..
     
    • Like
    Reactions: HSW and lilman

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Capture.JPG

    Nama kiyala rep kapanna danne nathi un, wadak na bn mun gana katha karala, konde pana nathi ballo tikak inna meke kohomath

    බල්ලො උඩුබිරුවට කඳු කඩාපාත් වෙන්නෙ නෑ නේ බං
     
    Last edited:
    • Like
    Reactions: lilman

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    @ OP,
    මචන්, මේකේ reputed members ලා කියල ඉන්න පිරිස බොහොම සුළු ප්‍රමාණයක්, නිල් කොටු තිබ්බට එයාල reputed නැහැ, වැඩි දෙනෙක් Rep. ඉල්ලන්නේ forum එකේ කාන්තාවන්ගේ අඩ නිරුවත් චායාරූප දාල, අපේ අයත් එව්ව බලල +Rep දෙනවා.. ඒ වගේ මානසික මට්ටම් වල ඉන්න අයට reputed members ලා කියන්න බැහැනේ..
    අනික මෙහෙම tags දාල කව්රු උනත් පොඩි හරි ආතල් එකක් ගන්නවා ඇතිනේ.. :rolleyes:

    අපිට මිනිස්සුන්ගේ ජන්ම ගති/පුරුදු වෙනස් කරන්න අමාරුයි මචං. Forum Admin ට complain කලා කියල එයත් මෙව්වට සැලකිය යුතු ප්‍රතිචාරයක් දක්වයි කියල මම නම් හිතන්නේ නැහැ.

    තමන්ගේ ආගමට, පූජනීය පාර්ශවයන්ට නිග්‍රහ කරන විට අපිට ටිකක් රිදෙනව තමයි, නමුත් වර්තමාන පරම්පරාව ඒවා ගැන වැඩිය සැලකිලිමත් වෙන්නේ නැහැ මචන්, පින , පව අඳුරන්නේ නැති, අනුත් ගැන හිතන්නේ නැති පිරිසක් තවමත් මේ සමාජය තුල ජීවත් වෙනවා. අපි එයාල හැම දෙනාම ගැන උපේක්ෂාවෙන් බලමු යාලුවනේ..

    sira bn. eth mewa blagena inne khmd bn. apita meka athualata bodhu bala senawa daganna thamai wenne ithin
     
    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    REP
    GTRZ Please See this man! 12-31-2017 09:57 AM bodi pujawak thiyala buddata kiyapan hoyala dei ane hukahan gobbayo...:baffled: