Guess the election result and Win

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,413
    8,557
    113
    මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉවර වෙන්න කලින් දීපන්.. නැත්නම් උබව හිරේ දායි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,109
    1
    57,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොහොට්ටුව = 34%
    ශ්‍රීලනිප = 24%
    යූඑන් පී = 18%
    දෙමල / මුස්ලිම් පක්ෂ = 22%
    ජේවීපි = 2%

    චන්දය භාවිතා නොකල / අවලංගු චන්ද > ලක්ෂ 20
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉවර වෙන්න කලින් දීපන්.. නැත්නම් උබව හිරේ දායි
    අවුලක් වෙන එකක් නෑ හිරේ කම්බි අස්සෙන් රිංගන්න පුළුවන් කටුස්සන්ට :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොහොට්ටුව + ශ්‍රීලනිප = 58%
    යූඑන් පී = 18%
    දෙමල / මුස්ලිම් පක්ෂ = 22%
    ජේවීපි = 2%

    චන්දය භාවිතා නොකල / අවලංගු චන්ද > ලක්ෂ 20
    කවලමේ දාන්න බෑ පොහොට්ටුවටයි නිදහස් පක්ෂෙටයි හම්බෙන ගණන් වෙන වෙනම දාන්න :yes: